හරියට අතේ ගහගන්න වත් බැරුව මොන ගේම් ද බේසික?ආණ්ඩුව ඉන්නෙ ගේමක් ගහන්න බලන්
හරියට අතේ ගහගන්න වත් බැරුව මොන ගේම් ද බේසික?ආණ්ඩුව ඉන්නෙ ගේමක් ගහන්න බලන්
උඹට මතකද අර මේ ලඟදි පැරඩ් එකකට එකෙක් අර KTM නුම්බර් ප්ලේට් මාරු කරගන අවා. උ බන් මුන්ට වඩා කිට ගහලනේ හිටියේ. වෙපන් විතරයි අඩුවකට තිබ්බේ.අංක තහඩු නැතුව කලින් දැනුම් දෙන්නෙත් නැතුව යනවනං පොලිසිය අංජනමෙන් බලල කියන්න යැ හමුදාව කියලා. එහෙනම් නවත්තන්න කිව්වම නවත්තලා ID එකක් හරි පෙන්නන්න එපැයි. එච්චර මොළයක් තියෙන එකෙක් ඉඳල නෑ එතන![]()
me easter attack eken passe setekak arrest karana army team ekakmun mokkuda senadipathiyage ahalluda?
dan ithin inquiry ekata gihin anjanam thamai balanna wenneඅංක තහඩු නැතුව කලින් දැනුම් දෙන්නෙත් නැතුව යනවනං පොලිසිය අංජනමෙන් බලල කියන්න යැ හමුදාව කියලා. එහෙනම් නවත්තන්න කිව්වම නවත්තලා ID එකක් හරි පෙන්නන්න එපැයි. එච්චර මොළයක් තියෙන එකෙක් ඉඳල නෑ එතන![]()
dan ithin inquiry ekata gihin anjanam thamai balanna wenne
උන්ට වෙපන් එක දීලා පලයව් කිව්වාම යනවා. අපි ඒක දන්නවා. අපි ගේම ඉල්ලන්නේ උන්ගෙන් නෙමෙයි. උන්ව එවපු මහ උන්ගෙන්video eke title eka balapan
අනික පාර්ලිමේන්තු පාරේYep kisima idenfication ekak nathuwa ehema giye kohomada kyla inquire karanna one

නොමනා හැසිරීම් කියන්නේ උන් කොහොමද දන්නේ මොකා ආවද කියලහමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..
April 5, 2022 at 10:22 pm | lanka C news
![]()
පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.
නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.
යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න
අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය
යුද්ධ හමුදා මුලස්ථානය
https://lankacnews.com/හමුදාපතිගෙන්-පොලිසියට-එර/
inquire eka karanna kiyala thiyenne polisiyata wiruddawaYep kisima idenfication ekak nathuwa ehema giye kohomada kyla inquire karanna one
Inquiry ekak kiyanne patan gannath kalin katawath "wiruddawa" karana ekak nemei bninquire eka karanna kiyala thiyenne polisiyata wiruddawa
defense secretary, CDS dennama illala thiyenne ekaneInquiry ekak kiyanne patan gannath kalin katawath "wiruddawa" karana ekak nemei bn
Waradak karala thiyenawa nam kawuda eka kale kiyala balana ekak.
defense secretary,CDS dennama illala thiyenne ekane
kanata gahanna puluwandaKawuru illuwath identify nokara panala yanna hethuwa kiyanna wenawa.
Policiya civilian kenek arrest karanna giyath identification illanna aithiya thiyena eke policiyen identification illuwama nodee panala yanna bane.