ආව ආව ගෙදර ආව

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha
    කඩේ තියෙනවා පැඟිරි තෙල් කුප්පි. රු 100ක් වත් වෙන්නේ නෑ..එක්ක අරන් අතපය කකුල් වල ටිකක් ගා ගනින්.මදුරුවෝ පලාතක එන්නේ නෑ,,,,:yes:
    :yes::cool:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මමත් උබ වගේ ම තමයි. වැටෙන්න එපා. අල්ලාගෙන ඉදපන්. එකක් මතක තියාගනින් ඔය ටයි දාල ලොකුවට ජොබ් වල ඉන්න මහත්තුරු ගන්නේ උබට වැඩ අඩු පඩියක්
     
    • Like
    Reactions: AnuradhaRa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    සිඬාලේප ටිකක් අරගෙන ජුංඩාගෙ ආලේප කරගන්න...
    මදුරුවො එන්නෙ නෑ පැත්තපලාතෙ... අනික් සිකුරිටි මාමලගෙනුත් කරදරයක් නෑ..
    නිදිමත එන්නෙත් නෑ
    මේ... උඹට තුවක්කුවකුත් දීල තියනවද....?
     
    AnuradhaRa

    Well-known member
  • සිඬාලේප ටිකක් අරගෙන ජුංඩාගෙ ආලේප කරගන්න...
    මදුරුවො එන්නෙ නෑ පැත්තපලාතෙ... අනික් සිකුරිටි මාමලගෙනුත් කරදරයක් නෑ..
    නිදිමත එන්නෙත් නෑ
    මේ... උඹට තුවක්කුවකුත් දීල තියනවද....?

    මොන තුවක්කුද බං :D
     
    AnuradhaRa

    Well-known member

  • AK47

    Official weapon for security persons

    ඒව මොකුත් නෑ බං

    මං ඇහුව හදිසියෙ හරි හොරෙක් හිටියොත් මොකද කරන්නෙ කියල

    මට අල්ලගන්ඩ කිව්ව :baffled: එයාලට කෝල් එකක් දෙන්ඩ කිව්ව ටග් ගාල එනව කිව්ව

    අම්මට හොරා මට පිහියකින්වත් ඇන්නොත් :sorry:

    සිරාවට මේ වගේ අවස්ථාවක් ආවොත් අරගොල්ලො එනකං මූව ආම්බං කරල තියාගන්නෙ කොහොමද :confused: හැබැයි විනාඩි 2න් එන දුර
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,599
    22,304
    113
    Gotland
    ඒව මොකුත් නෑ බං

    මං ඇහුව හදිසියෙ හරි හොරෙක් හිටියොත් මොකද කරන්නෙ කියල

    මට අල්ලගන්ඩ කිව්ව :baffled: එයාලට කෝල් එකක් දෙන්ඩ කිව්ව ටග් ගාල එනව කිව්ව

    අම්මට හොරා මට පිහියකින්වත් ඇන්නොත් :sorry:

    සිරාවට මේ වගේ අවස්ථාවක් ආවොත් අරගොල්ලො එනකං මූව ආම්බං කරල තියාගන්නෙ කොහොමද :confused: හැබැයි විනාඩි 2න් එන දුර

    බෙල්ලෙන් අල්ලපන් තද කරලා අත් දෙකෙන්. උබ උසයි නේ ඉතින් ලේසි (උසනංනේසිකිරුටි)

    එහෙම අමාරුයි නං කකුලෙන් ඇට දෙක ටාර්ගට් කරලා ගහපං ටික වෙලාවක් යනකං අරු කන්ට්‍රෝල් වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • බෙල්ලෙන් අල්ලපන් තද කරලා අත් දෙකෙන්. උබ උසයි නේ ඉතින් ලේසි (උසනංනේසිකිරුටි)

    එහෙම අමාරුයි නං කකුලෙන් ඇට දෙක ටාර්ගට් කරලා ගහපං ටික වෙලාවක් යනකං අරු කන්ට්‍රෝල් වෙනව

    :rofl:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    909
    813
    93
    සිරාවට මේ වගේ අවස්ථාවක් ආවොත් අරගොල්ලො එනකං මූව ආම්බං කරල තියාගන්නෙ කොහොමද :confused: හැබැයි විනාඩි 2න් එන දුර

    හොරෙක් නම් කෙලිම්ම වල්ලෙන් අල්ලල මිරිකපන් ඇටදෙක සැන්විච් වෙන්න.. දෙවරක් දෙපැත්තට ගස්සල මයියොක්කා උගුලනව වගේ ඇදපන්.... ලොක්ක කෙලින්ම නවතින්නෙ හඳේ... හරියට නිල බලල කරන්න ඕන හැබැයි... හෙරක්නම්.. (.) වලට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,763
    32,499
    113
    අම්මෝ හිරෙන් නිදහස් වුණා වගේ

    එළි වෙන්නෙ කොයි වෙලේද කියල බලං හිටියෙ

    මම ඉන්නෙ තනියමනෙ.. කවුරුත් එතනින් යන්නෙ එන්නෙත් නෑ.. එතන නිකං ලොකු වත්තක් වගේ

    අනිත් සිකුරිටිල සැරින් සැරේ වටයක් යනකොට විතරක් මාත් එක්ක කතා කරල යනව

    කොහොමහරි කරගෙන යන්ඩෝන.. කාලෙ ගෙවාගන්න අවුල විතරයි.. අනිත් සිකුරිටිලට වගේ ලොකු වැඩක් නෑ මට.. හොරු එනවද කියල බලන්ඩ තියෙන්නෙ.. :D

    තැන මොකක්ද කියල පස්සෙ කියන්නං. දැන්ම කියන්ඩ විදියක් නෑ..

    මදුරුවො ටිකක් ඉන්නව. කොයිල් එකට එක මදුරුවෙක් අඩු වුණේ නෑ. :rofl: අන්තිමට කොයිල් එක නිමල දැම්ම, කොයිල් එක හින්දද මෙච්චර මදුරුවො කියල :baffled:

    පෝන් එකෙන් වේගෙන් ටයිප් කරන්ඩ බෑනෙ මට.. ඒ මදිවට කනෙක්ෂන් එක ස්ලෝ

    හැබැයි auto 4g 3g 2g වලින් auto 2g 3g වගේ වෙනස් කලාම එක පාරට හරි ගිහින් ආයෙ හිර වෙනව. එතකොට ආයෙ 4g දාගත්තම හරියනව.. ආයෙත්... :angry: මොකද ඒ?

    අද ප්ලාස්ක් එකකට තේ ටිකක් දාගෙන යන්ඩෝන.. රෑ වෙනකොට බඩගිනියි.. බත් කෑවට වැඩක් නෑ.. කාලෙ ගෙවාගන්ඩත් ලේසියි

    මේව දිනපොතක ලියන්න ඕන ඒවා නේද? :rolleyes: අපරාදෙ උඹේ දිනපොත පුද්ගලික නැහැ :P
     
    AnuradhaRa

    Well-known member
  • ගෙදර කීබෝඩ් එකෙන් මට සිංහල ටයිප් කරන්ඩ පුලුවන් සෑහෙන ස්පීඩ් එකකින්

    පෝන් හුචක්කුවෙන් මම කොටනව එක අකුරකට තත්පර 2ක් විතර යනව..

    මොකද මම කරන්නෙ..

    එළකිරියට ආවහමත් කාලෙ ටිකක් ගෙවාගන්ඩ පුලුවන්

    මම රෑ වැඩිය පැන්නුවෙ නැත්තෙ මට එපා වුණා
     
    AnuradhaRa

    Well-known member

  • හොරෙක් නම් කෙලිම්ම වල්ලෙන් අල්ලල මිරිකපන් ඇටදෙක සැන්විච් වෙන්න.. දෙවරක් දෙපැත්තට ගස්සල මයියොක්කා උගුලනව වගේ ඇදපන්.... ලොක්ක කෙලින්ම නවතින්නෙ හඳේ... හරියට නිල බලල කරන්න ඕන හැබැයි... හෙරක්නම්.. (.) වලට

    ඔය වැඩේ ඌ මට කලොත් :angry:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    909
    813
    93
    ඔය වැඩේ ඌ මට කලොත් :angry:

    උඹ යටට අඳිනව නේද...? යටට අඳින්න කලින් සෙට් එකම කවර් වෙන්න පොල් කට්ටක් දාල ඊට උඩින් ලන්කට් එක දාපන්... එතකොට හොරාට වෙන්නෙ පොල්කටු මිරික මිරික ඉන්න.....
     
    blue_in_rio

    Well-known member

  • හොරෙක් නම් කෙලිම්ම වල්ලෙන් අල්ලල මිරිකපන් ඇටදෙක සැන්විච් වෙන්න.. දෙවරක් දෙපැත්තට ගස්සල මයියොක්කා උගුලනව වගේ ඇදපන්.... ලොක්ක කෙලින්ම නවතින්නෙ හඳේ... හරියට නිල බලල කරන්න ඕන හැබැයි... හෙරක්නම්.. (.) වලට

    ඔය වැඩේ ඌ මට කලොත් :angry:

    උඹ යටට අඳිනව නේද...? යටට අඳින්න කලින් සෙට් එකම කවර් වෙන්න පොල් කට්ටක් දාල ඊට උඩින් ලන්කට් එක දාපන්... එතකොට හොරාට වෙන්නෙ පොල්කටු මිරික මිරික ඉන්න.....

    :baffled::baffled::rofl::rofl: