මූ මේ මළගෙදරක නයිටක් ගහලා අපිට ආතල් දෙනවා...... හෙට කියයි ජොබ් එක අමාරුයි ගෙදර නවතිනවා කියලා![]()

මූ මේ මළගෙදරක නයිටක් ගහලා අපිට ආතල් දෙනවා...... හෙට කියයි ජොබ් එක අමාරුයි ගෙදර නවතිනවා කියලා![]()

කඩේ තියෙනවා පැඟිරි තෙල් කුප්පි. රු 100ක් වත් වෙන්නේ නෑ..එක්ක අරන් අතපය කකුල් වල ටිකක් ගා ගනින්.මදුරුවෝ පලාතක එන්නේ නෑ,,,,![]()

සිඬාලේප ටිකක් අරගෙන ජුංඩාගෙ ආලේප කරගන්න...
මදුරුවො එන්නෙ නෑ පැත්තපලාතෙ... අනික් සිකුරිටි මාමලගෙනුත් කරදරයක් නෑ..
නිදිමත එන්නෙත් නෑ
මේ... උඹට තුවක්කුවකුත් දීල තියනවද....?

AK47
Official weapon for security persons
එයාලට කෝල් එකක් දෙන්ඩ කිව්ව ටග් ගාල එනව කිව්ව
හැබැයි විනාඩි 2න් එන දුරඒව මොකුත් නෑ බං
මං ඇහුව හදිසියෙ හරි හොරෙක් හිටියොත් මොකද කරන්නෙ කියල
මට අල්ලගන්ඩ කිව්වඑයාලට කෝල් එකක් දෙන්ඩ කිව්ව ටග් ගාල එනව කිව්ව
අම්මට හොරා මට පිහියකින්වත් ඇන්නොත්
සිරාවට මේ වගේ අවස්ථාවක් ආවොත් අරගොල්ලො එනකං මූව ආම්බං කරල තියාගන්නෙ කොහොමදහැබැයි විනාඩි 2න් එන දුර
මූ මේ මළගෙදරක නයිටක් ගහලා අපිට ආතල් දෙනවා...... හෙට කියයි ජොබ් එක අමාරුයි ගෙදර නවතිනවා කියලා![]()
බෙල්ලෙන් අල්ලපන් තද කරලා අත් දෙකෙන්. උබ උසයි නේ ඉතින් ලේසි (උසනංනේසිකිරුටි)
එහෙම අමාරුයි නං කකුලෙන් ඇට දෙක ටාර්ගට් කරලා ගහපං ටික වෙලාවක් යනකං අරු කන්ට්රෝල් වෙනව

සිරාවට මේ වගේ අවස්ථාවක් ආවොත් අරගොල්ලො එනකං මූව ආම්බං කරල තියාගන්නෙ කොහොමදහැබැයි විනාඩි 2න් එන දුර
අම්මෝ හිරෙන් නිදහස් වුණා වගේ
එළි වෙන්නෙ කොයි වෙලේද කියල බලං හිටියෙ
මම ඉන්නෙ තනියමනෙ.. කවුරුත් එතනින් යන්නෙ එන්නෙත් නෑ.. එතන නිකං ලොකු වත්තක් වගේ
අනිත් සිකුරිටිල සැරින් සැරේ වටයක් යනකොට විතරක් මාත් එක්ක කතා කරල යනව
කොහොමහරි කරගෙන යන්ඩෝන.. කාලෙ ගෙවාගන්න අවුල විතරයි.. අනිත් සිකුරිටිලට වගේ ලොකු වැඩක් නෑ මට.. හොරු එනවද කියල බලන්ඩ තියෙන්නෙ..
තැන මොකක්ද කියල පස්සෙ කියන්නං. දැන්ම කියන්ඩ විදියක් නෑ..
මදුරුවො ටිකක් ඉන්නව. කොයිල් එකට එක මදුරුවෙක් අඩු වුණේ නෑ.අන්තිමට කොයිල් එක නිමල දැම්ම, කොයිල් එක හින්දද මෙච්චර මදුරුවො කියල
පෝන් එකෙන් වේගෙන් ටයිප් කරන්ඩ බෑනෙ මට.. ඒ මදිවට කනෙක්ෂන් එක ස්ලෝ
හැබැයි auto 4g 3g 2g වලින් auto 2g 3g වගේ වෙනස් කලාම එක පාරට හරි ගිහින් ආයෙ හිර වෙනව. එතකොට ආයෙ 4g දාගත්තම හරියනව.. ආයෙත්...මොකද ඒ?
අද ප්ලාස්ක් එකකට තේ ටිකක් දාගෙන යන්ඩෝන.. රෑ වෙනකොට බඩගිනියි.. බත් කෑවට වැඩක් නෑ.. කාලෙ ගෙවාගන්ඩත් ලේසියි
අපරාදෙ උඹේ දිනපොත පුද්ගලික නැහැ 
මේව දිනපොතක ලියන්න ඕන ඒවා නේද?අපරාදෙ උඹේ දිනපොත පුද්ගලික නැහැ
![]()
හොරෙක් නම් කෙලිම්ම වල්ලෙන් අල්ලල මිරිකපන් ඇටදෙක සැන්විච් වෙන්න.. දෙවරක් දෙපැත්තට ගස්සල මයියොක්කා උගුලනව වගේ ඇදපන්.... ලොක්ක කෙලින්ම නවතින්නෙ හඳේ... හරියට නිල බලල කරන්න ඕන හැබැයි... හෙරක්නම්.. (.) වලට

ඔය වැඩේ ඌ මට කලොත්![]()

උඹ යටට අඳිනව නේද...? යටට අඳින්න කලින් සෙට් එකම කවර් වෙන්න පොල් කට්ටක් දාල ඊට උඩින් ලන්කට් එක දාපන්... එතකොට හොරාට වෙන්නෙ පොල්කටු මිරික මිරික ඉන්න.....