ඒව මොකුත් නෑ බං
මං ඇහුව හදිසියෙ හරි හොරෙක් හිටියොත් මොකද කරන්නෙ කියල
මට අල්ලගන්ඩ කිව්වඑයාලට කෝල් එකක් දෙන්ඩ කිව්ව ටග් ගාල එනව කිව්ව
අම්මට හොරා මට පිහියකින්වත් ඇන්නොත්
සිරාවට මේ වගේ අවස්ථාවක් ආවොත් අරගොල්ලො එනකං මූව ආම්බං කරල තියාගන්නෙ කොහොමදහැබැයි විනාඩි 2න් එන දුර



ඔයාගේ භාෂාව ගොඩක් වෙනස්.
සිරාවට කියන වචනය නම් නිතර ඇහෙනවා.
ඇයි "ඩ" කියන්නේ වචන අවසානයේ? ඔයා විතරයි එහෙම කියන්නේ
එයාලට කෝල් එකක් දෙ
හැබැයි විනාඩි 2න් එන දුර

දැන් අර රිටාලින්ද මොකක්ද එක බොනව නේද? ඒක නිස හොදයිනෙ දැං. ඇදල ඇරපං හොරෙක් පැන්නොත්.
අන්තිමට කොයිල් එක නිමල දැම්ම, කොයිල් එක හින්දද මෙච්චර මදුරුවො කියල