දවසක් පිරිමියෙකුගෙ හා ගැහැනියකගෙ වාහනයක් එකිනෙකට ගැටුනි.
ඔවුන් දෙදනාට සුලු තුවාලයක්වත් නොමැතිව රථයෙන් එලියට පැමිණියේය
ගැහැනිය:- මේක ආස්චර්යක් ඔබ පිරිමියකි ,මම ගැහනියකි අපගෙ වාහන විනාශ උවත් අපට හානියක් නොවීය, මෙය දෛවය විසින් අපව මුන ගස්වා මිතුරන් ලෙස කාලය ගත කිරීමට ඉඩ සලසා දීමක් විය හැක
මිනිහා:- ඔව් මම එයට එකගයි ,මෙය දෛවය විසින් එවූ පණිවිඩයක් විය යුතුමයි
ගැහනිය විනාශ වූ වාහනය දෙස බලා :-මෙය තවත් ආශ්චර්යකි.මගේ වාහනය සම්පූර්ණයෙන් විනාශ වුවත් මගේ ෂැම්පේන් බෝතලය විනාශ වී නොමැත, දෛවයට අවශ්‍ය ඇත්තෙ අපගෙ හමුවීම සතුටින් සැමරීමට විය හැක.
ගැහැනිය ෂැම්පේන් බෝතලය ඔහුට දුන්නේය.ඔහු අඩක් පානය කර ඇය වෙත දිගු කළේය. ඇය බිඳක්වත් නොබී බෝතලය වසයි
මිනිහා විමසීය
:- ඔබ බොන්නෙ නැද්ද
ඇය
:- නැහැ මම පොලිසීයෙන් එනකල් බලා සිටිනවා
-Copied-උපුටා ගැනීම ක්