ආශාවරී leak කරගෙන ...

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ආශාවරී leak කරගෙන ...

    " ඒ විඩීයෝ එකේ ඉන්නෙ මම නෙවෙයි - මැලේසියාවේ ගියේ වෙන වැඩකට , මට ඔප්පු කරන්න සාක්ෂී තියෙනවා - හස්බන්ඩ්ගෙන් ප්‍රශ්නයක් නෑ" අසභ්‍ය විඩීයෝව ගැන අශාවරී කියපු කතාව .!



    අශාවරි ගීතය නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිරූපණ ශිල්පී ඕෂධී හිමාෂා පසුගිය දිනවල අසහ්‍ය විඩීයෝවක් නිසා කතාබහට ලක් වූවා. මෙම අසභ්‍ය විඩීයෝව සම්බන්ධ චෝදනා වළට ඉරිදා පුවත්පතක් හා එක්වෙමින් ඕෂධී පිළිතුරු දී තිබුනා. එම සංවාදය පහතින්



    මොකක්ද ඕෂධි මේ ඔයාගේ කියලා අන්තර්ජාලයේ සැරිසරන අසභ්‍ය වීඩියෝව?


    ඇත්තටම ඒ දාපු වීඩියෝව මොකක්ද කියලා දාපු අයම තමයි දන්නේ. ගොඩක් අය ඒ වීඩියෝවෙ ඉන්නේ මම කියලා වැරැදියට වටහා ගෙන.

    ඒ කියන්නේ ඒ වීඩියෝවේ ඉන්නේ ඕෂධි නෙවෙයි කියන එකද..?

    ඒ වීඩියෝවේ ඉන්නෙ මම නෙවෙයි. සියයට සියයක් ඒක මට විශ්වාසයි. මගේ ළඟම ඉන්න අය දන්නවා ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.

    හැබැයි ඒ වීඩියෝව වගේම ඡායාරූපවලිනුත් ඉලක්ක වුණේ ඕෂධිගේ චරිතයට හානියක් කරන එක නේද..?

    මගේ නම පාවිච්චි කරලා ඒ ඡායාරූපවල ඉන්නේ මම කියලා පෙන්නන්න තමයි ඒ ඡායාරූප මුදාහැරපු අයට ඕන වෙලා තිබ්බේ. මම පිළිගන්නවා ඒ වීඩියෝවේ ඉන්න ගැහැනු ළමයගේ මුහුණුවර මං වගේ කියලා. නමුත් මාව නිතර දකින ඕන කෙනෙක් දන්නවා ඒ මම නෙවෙයි කියලා. කොලොම්බියානු පෝන් සයිට් එකක තිබ්බ වීඩියෝවකින් ගත්ත ස්ක්‍රීන් ෂොට් තමයි ඡායාරූප විදියට මුලින්ම එළියට දාලා තිබ්බේ. හැබැයි ඒ වීඩියෝව දැක්කොත් ඕන කෙනෙක්ට හොඳටම තේරෙනවා ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.

    ඔය වගේ දේකට ඕෂධිව පටලවලා ගොසිප් පළවෙද්දී ඕෂධිට මොකද හිතුණේ..?


    ඔය වගේ දේවල් කරන්නේ කාටහරි මඩ ගහන්නනේ. ලංකාවේ සමහර මිනිස්සු කාටහරි මඩ ගහන්න තමයි බලාගෙන ඉන්නේ. මම වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා මම බය වුණේ නැහැ. නමුත් මේ වගේ දේවල් පළවෙද්දි හරිම කලකිරීමක් ඇති වෙනවා.

    මේක ඔබේ ප්‍රතිරූපයට හානියක් නේද..?

    අනිවාර්යයෙන්ම. ගැහැනු ළමයෙක්ට ලැජ්ජාවක් බයක් තියෙනවා. මම වැඩක් කරද්දි වුණත් ඒකයි ගොඩක් සැලකිලිමත් වෙන්නේ. මම වැරැදි නැති නිසා බයක් නැහැ. දැන් නම් ඒ වීඩියෝවේ ඉන්නේ මම නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි.

    හැබැයි එහෙම කියලා අත පිහිදාගන්න බෑනේ. ඕෂධිගේ ප්‍රතිරූපයට හානි කරපු අය වෙනුවෙන් පියවරක් ගන්නේ නැද්ද..?

    අනිවාර්යෙන්ම පියවරක් ගන්නවා. මම පැමිණිල්ලක් කරලා පේජ් ඇඩ්මින්ලා හොයන්න භාරදීලා තියෙන්නේ. මොකද මුලින්ම ඒ ඡායාරූප මුදාහැරලා තිබ්බේ පේජ් ප්‍රොෆයිල්වලින්. හරියටම දැනගෙන තමයි ඒ අයට අදාළ ඇක්ෂන් එක ගන්නේ.

    මේ වගේ දේකට ඕෂධිගේ නම ඇඳෙද්දී සැමියාගෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද එල්ල වුණේ....?

    එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද එයා හොඳ තේරුම් ගැනීමක් තියෙන කෙනෙක්. මම පොඩ්ඩක් හරි දුක් වුණත් එයා එහෙම වැරැදි වැටහීම් ඇති කරගන්නේ නැහැ. මට හොඳ තේරුම් ගැනීමක් තියෙන සැමියෙක් ලැබිලා ඉන්නේ.

    පසුගිය කාලේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් සමඟ සම්බන්ධ වෙලා විදේශගතව කරන වැරැදි ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිද්ධියකටත් ඕෂධිගේ නම අෑඳුණා නේද..?

    ඔව්. ඔය කතා මඩ ප්‍රචාරම තමයි. අපි මැලේසියා ගියේ වැඩකට. එහෙදි කරපු ෂූට් තියෙනවා අපිට සාක්ෂි විදියට වුණත් ඉදිරිපත් කරන්න. ඔය ප්‍රචාර වැරැදියි කියලා ඔප්පු කරන්න සාක්ෂි තියෙද්දි බය වෙන්න දෙයක් නැහැ.

    මේ දවස්වල නිරූපණ කටයුතු සහ රංගන කටයුතු පැත්තෙන් මොනවද සිද්ධ වෙන්නේ..?


    මේ දවස්වල මම ගොඩක් කාර්යබහුල නෑ. නිරූපණ වැඩ කටයුතු තමයි කරගෙන යන්නේ. මම සම්බන්ධ වුණ ජ්චජඥ බධ ජ්චජඥ සහ වස්සානයේ සඳ කියන චිත්‍රපට දෙක රිලීස් වෙන්න තියෙනවා.

    පුංචි තිරයට දායකත්වය දෙන්න කැමැති නැද්ද..?

    පුංචි තිරයට නම් සම්බන්ධ වෙන්න අදහසක් නෑ. මොකද මම නිරූපණ කටයුතුවලට සහ සිනමාවට දායකත්වය දෙනවා. ඒ වගේම මම විවාහකයි. ඉතිං ටෙලි නාට්‍යවල රඟපෑවොත් මට පවුල් ජීවිතයට වෙන් කරන්න කාලය අඩු වෙනවා.

    ඕෂධි ගොඩක් ජනප්‍රිය වුණේ "ආශාවරි" මියුසික් වීඩියෝවෙන්. ඒ වගේ මියුසික් වීඩියෝ දැන් හරි හරියට හැදෙනවා. ආයෙත් ඕෂධි ඒ වගේ මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙයිද..?

    මම ආශාවරි මියුසික් වීඩියෝවටත් වඩා ඒ ගීතයට ආසා කළා. වීඩියෝවෙන් වුණත් මැසේජ් එකක් දෙනවා. මම බිකිනි එකක් ඇන්දට එතැන තියෙන්නේ ආට් එකක්. බිකිනිය අඳින එක ලංකාවට මහලොකු දෙයක් වුණාට ඒක නිරූපණ කටයුතුවලදී ලොකු දෙයක් නෙවෙයි. එහෙම කියලා මම ඒ වගේ නිර්මාණවලම රඟපාන්නේ නෑ. මම මියුසික් වීඩියෝවක් කරද්දී ලැබෙන මුදල වගේම වීඩියෝවේ කොලිටිය ගැනත් හිතනවා.

    ඔය කාරණා බලලා යම් නිර්මාණයක් වෙනුවෙන් නිරුවත් වෙන්න වුණොත් ඔබ එය භාරගන්නවාද..?


    මම නිරුවත් වෙන්න කැමැති නෑ. මොකද මේ ලංකාව. ලංකාවේ බිකිනි අඳින එක වුණත් මහා ලොකු දෙයක් විදියට ගොඩක් අයට දැනෙන්නේ. ලංකාවේ ප්‍රේක්ෂකයන් ඒ වගේ දෙයක් කලාත්මකව විඳින්න දියුණු නැහැ. ඒ වගේ පසුබිමක නිර්මාණයකට නිරුවත් වෙන්න මම එකඟ වෙන්නේ නැහැ.

    ඕෂධි ව්‍යාපාරයකටත් අතගහන්න යනවා කියලා ආරංචියි?

    ඔව්. අපිට නිරූපණ ක්ෂේත්‍රයේ හැමදාම රැඳිලා ඉන්න බෑ. රැඳිලා ඉන්න පුළුවන් කාලේ එයට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒවගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් මුල් අඩිතාලම දැන් දාගෙන යනවා.










     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    බොරු කියන්න එපා, ඔයාම තමයි ඉන්නේ, හා නැත්නම් ලිංක් එක දාන්න බලන්න.

    :shocked::shocked::shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ss.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වීඩියෝවේ ඉන්නෙ මම නෙවෙයි. සියයට සියයක් ඒක මට විශ්වාසයි. මගේ ළඟම ඉන්න අය දන්නවා ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.:)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිකම් බොරු කියනව කියල හිතෙන්නෙ මට විතරද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    ඒ වීඩියෝවේ ඉන්නෙ මම නෙවෙයි. සියයට සියයක් ඒක මට විශ්වාසයි. මගේ ළඟම ඉන්න අය දන්නවා ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.:)

    mehema Kiyaddi, Nikan meya Ewage ekak Karala tiyenawa wage wena kaath ekka hari, :sorry:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    "ගෑණු ලමයෙක්ට ලැජ්ජාවක් බයක් තියනවා"

    අනේ හුකේ. මේකි නේද කිව්වෙ කෝටි 10 ක් දෙනවා නම් නිරුවත් වෙනවා කියලා. :lol::rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    "ගෑණු ලමයෙක්ට ලැජ්ජාවක් බයක් තියනවා"

    අනේ හුකේ. මේකි නේද කිව්වෙ කෝටි 10 ක් දෙනවා නම් නිරුවත් වෙනවා කියලා. :lol::rofl:

    e public neda? horen naked wenna echchara ona nathuwa athi. athi dekuth na ithin. :sorry::sorry: