ආසම කෙහෙල්කං?

ආසම කෙහෙල්?

  • Total voters
    44

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඇයි හලෝ ඔයා පිරිමි කෙනෙක්ගෙ නමක් දාගෙන ඉන්නෙ ? :baffled:

    එයා වැඩිපුර ආස බස් අජිත්ගේ කෙහෙල් ගෙඩියට වෙන්න ඇති... :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මන් නම් ඔය කෙහෙල් ජාති වෙන් කරලා අදුර ගන්න දන්නේ නෑ. මට ඔක්කොම කෙසෙල් තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයා වැඩිපුර ආස බස් අජිත්ගේ කෙහෙල් ගෙඩියට වෙන්න ඇති... :yes:

    ආපෝ බඩුවක්නෙ :angry:

    මන් නම් ඔය කෙහෙල් ජාති වෙන් කරලා අදුර ගන්න දන්නේ නෑ. මට ඔක්කොම කෙසෙල් තමයි.

    රස එහෙම් පිටිංම වෙනස්නෙ බං :sorry: