ආසම බියර් වර්ගය මොකක්ද?

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    1658424279702.png
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    හුඟක් අය බියර් හෝ වෙනත් liquor වර්ග ගැන හරි අවබෝධයක් නැතුව භාවිතා කරන නිසා මේ ටික දාන්න හිතුවෙ. මේකෙ අඩු පාඩු ඇති. ප්‍රවීණයන්ගෙන් මම ඒ අඩු පාඩු අහන්න කැමැත්තෙන් ඉන්නවා. එතකොට අපිට තවත් හොඳට මේදේ ගැන දැනගන්න පුලුවන්.

    බියර්. මුලින්ම කියන්නම් ලංකාවෙ බියර් කියලා බොන්නෙ බියර් බොන්න උවමනාව තියන අයම නෙමේ. අරක්කු බොන්න ගන්න සල්ලි මද කම නිසා බියර් එකක් ගහලා ශේප් වෙන අයත් ඉන්නවා. ඒත් එයාලගෙ අභිලාෂය සහ බියර් දෙන දේ වෙනස්. ඒ නිසා එයාලගෙ බියර් භාවිතය වැරදී.

    ඉස්සෙල්ලම අඳුනගමු බියර් කියන්නෙ මොකක්ද කියලා. බියර් කියන්නෙ ධාන්‍යමය අමුද්‍රව්‍ය වතුර සමග නැටවීමෙන් සහ පැසෙන්නට සැලැස්වීමෙන් හදාගන්න ඇල්කොහොල්මය පානයක්. (මේක අරක්කු වර්ගයක් නොවන බව කරුණාවෙන් සලකන්න). බියර් ප්‍රධාන වර්ග කීපයක් තියෙනවා.
    - ලාගර්
    - ඒල්
    - ස්ටෞට්
    - පිල්ස්නර්
    - පෝටර්
    - වේට්
    - බිටර්
    තව තියෙනවා. මේකෙනුත් ඉතින් ප්‍රධානම වෙන් කරන්න පුලුවන් ලාගර් සහ ඒල් කියලා.

    මේවා අතරින් ලංකාවෙ ගොඩාක් ජනප්‍රිය ලාගර් සහ පිල්ස්නර් තමා බියර් වලට. ඊට අමතරව ස්ටෞට් තිබ්බට ඒ ඇත්තටම ලෝකෙ තියෙන ස්ටෞට් නෙමේ අපිට තියෙන්නෙ.ටිකක් වෙනස් කරන ලද එකක් අපේ ලෝකල් මාකට් එකට මැච් වෙන්න.

    හරි. ඊගාවට එන්නම් අපේ අය හුඟක් කරන වරදක් කියන්න. මොකද මේක අතීශය වැදගත්.

    අපේ අය සමහරු බියර් බොන්නෙ මම කලින් කිව්වා වගේ වදින්න. එහෙම නැත්නම් වෙරි වෙන්න. ඒක වැරදී. බියර් වලින් වෙරි වෙනවා නම් ඒක ලෙඩක්. එහෙම වෙන්න බෑ. (බියර් කල්දේරමක් බිව්වොත් නම් ඉතින් කියන්න බෑ. නමුත් බියර් එහෙම බොන එකක් නෙමේ. සරලව බියර් වලින් වෙරි වෙන්නෙ නෑ) බියර් කියන්නෙ ඉතාම සුන්දර, සාමකාමී, වෙලාවක් අරං බොන්න ඕනි smooth drink එකක්. උදාහරණයක් කියනවා නම් අපි හැමතිස්සෙම තේ බොන්නෙ නෑනෙ. තේ බොන්න වෙලාවක් තියෙනවා. හරි නම් ඒකටත් කලාවක් තියෙනවා. නැතුව අපි වතුර වෙනුවට තේ බොන්නෙ නෑනෙ. ඒ වගේ තමා බියර් කියන්නෙත් එහෙම එකක් smooth drink එකක්. හරිම වචනෙ chill වෙන්න බොන්නෙ. පොඩ්ඩක් relax වෙන්න බොන බීමක්.

    ඉතින් සමහරු මේක වැරදියට වටහාගෙන බියර් වදින්න හෙවත් වෙරි වෙන්න ගහනවා. වෙරි වෙන්නෙ නැති උනාම එයාලා බියර් එකට අරක්කු චුට්ටක් කලවම් කරනවා. ඔන්න කරන ලොකුම වරද. මේ හරහා ඔබ අතවනන්නෙ මාරයාට බව නොදන්නවා ඇති. මම කලින් කිව්වනේ බියර් කියන්නෙ පැහෙන බීමක් කියලා. ඉතින් අරක්කු එක්ක මේක මික්ස් උනොත් වෙන්නෙ අර අරක්කු ටිකත් පැසෙන්නට ලක් වීම. ඕක ආමාංශයෙදි උනාම අපිට අපහසුයි. එතකොට අපිහිතනවා බඩු වැදිලා තමයි හරි දැන් වෙරි කියලා. නෑ. ඇත්තටම ඒ වෙන්නෙ අපේ ආමාංශය එවෙලෙට ස්කාගාරයක් වගේ වැඩ කරන්න ගන්නවා. ඉතින් ඒක අපහසුයි අපිට. ඒක සමතයකට පත් කරන්න (neutralize කරන්න) අක්මාවට නොසෑහෙන්න අවශ්‍ය එන්සයිම නිෂ්පාදනය කරලා නිකුත් කරන්න වෙනවා. ඕක දිගින් දිගටම උනොත් අක්මාවෙ ආයුකාලය අඩු වෙනවා. මොකද එයාට අතිරික්ත වැඩක් මේ කරන්න සෙට් වෙන්නෙ. ඉතින් අක්මාව අඩ පණ වෙලා මැරෙනවා. ඕකට තමයි අපි සිරෝසිස් කියන්නෙ. (අක්මාව මැරෙන්න පුලුවන් අඩපන වෙන්න පුලුවන් බියරුයි අරක්කුයි මික්ස් කරලා ගැහුවම විතරක් නෙමේ කියලත් දැනන් ඉන්න සහ මේ කතාව විද්‍යාත්මකව මීට වඩා සරලව පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඒ දේත් දාන්න) ඒ නිසා ඔබත් ඒ වරද කරලා තියේ නම් ජීවිතේට ආදරේනම් සහ තව බොන්න කන්න ආතල් දාන්න ඕනි නම් ඒක නවත්තන්න.

    බියර් ගැන කතාවෙදි අපේ අය හුඟක් මම කිව්වනේ අරක්කු වලින් බලාපොරොත්තු වෙන දේ බියර් වලින් ගන්න යනවා කියලා. ඒක සම්පූර්නෙන් වැරදී. දැන් හිතන්නකෝ ශෝටක් ගහන් මගුල් ගෙදරක යන්න පුලුවන් උනාට අපි යන්නෙ නෑනෙ. බ්ලේසර් එකක් ඇඳන් නිදාගන්න පුලුවන් උනාට අපි ඒක කරන්නෙත් නෑ. ඒ වගේ මේ ඇල්කොහොල්මය පානයන්ටත් හේතු තියෙනවා. වෙලාවල් තියෙනවා. බොන්න කලාවක් තියෙනවා.

    අපි අතර තියෙන මිත්‍යා හෝ වැරදි අවබෝධ ටිකක් තියෙනවා. ඒවා ඉස්සෙල්ලම බලලා ඉමු.

    1. බියර් වලට කල් ඉකුත් වීමක් නැත.
    මේ කතාව වැරදී. බියර් කල් ඉකුත් වෙනවා. අපේ බඩවල් ඕන මගුලකට ඔට්ටු නිසා කල් ඉකුත් උනා කියලා ඕවයි ලොකූ අවුලක් නෑ. ඒත් අනිවාර්යයෙන් රස වෙනස් වෙනවා. සමහරු මාස ගනන් බියර් පරණ කරලා ගෙදර තියං ඉඳලා හිමි හිමීට බොනවා. වැරදී. බියර් අලුත්පිට බොන්න. අලුත බෝතල් කල හෝ කෑන් එකක් නම් තමයි ඒ බියර් එකේ නියම රහ එන්නෙ.

    2. බියර් එක බොන්න ඕනි හොඳටම කූල් කරලා.
    මේකත් එහෙමයි. බියර් එකේ නියම රස නැති වෙලා යනවා super cool කලාම. ඕනිම බියර් එකක (විශේෂයෙන් පිල්ස්නර් හා ලාගර්) වල නියම රස තියෙන්නෙ කාමර උෂ්ණත්වයෙ (කාමර උෂ්ණත්වය කිව්වට මේ ලංකාවෙ අපේ උෂ්ණත්වය සෙට් නෑ) සාමාන්‍යෙන් කියන්නෙ 20°C - 25°C වගේ තියන්න ඕනි. බොන්න ගද්දි ඕක පොඩ්ඩක් කූල් කලාට වරදක් නෑ. Expertලා කියන්නෙ බොන්න මිනිත්තු 10කට පෙර fridge එකක නෝමල් විදියට කූල් කරලා ගන්න කියලා. එතකොට බියර් එක බොන්න සුදුසුම උෂ්ණත්වය විදියට එයාල කියන්නෙ 13°C - 18°C අතර. ඒ නිසා ඕනිවට වඩා කූල් කරන්න එපා බියර් එකේ නියම රස ගන්න බෑ.

    3. රත් වෙච්ච බියර් වලත් අමුතු ගතියක් තියේ.
    මේකත් වැරදී. නියම බියර් එකේ රස පවතින්නෙ සම්මත තත්ත්ව යටතේ විතරයි. ඉහත සඳහන් කල උෂ්ණත්වය තමා හරිම. රත් වෙච්ච බියර් බොන්න එපා. රසත් වෙනස්, රසායන සංයුතිය පවා වෙනස් වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා රස්නෙ වෙන තැන් වල බියර් නොතබා තබන්න වග බලාගන්න.

    4. බියර් බෝතලේ හෝ කෑන් එක පිටින් බොනවා.
    මේක අවුලක් නෑ. ඒත් බියර් එක හරියට බොනවා නම් නියම රස දැනෙන්න බොනවා නම් ඔබට වීදුරු භාජනයක් අවශ්‍යමයි (භාජන වර්ග කීපයක් තියෙනවා ඒවා පසුව සඳහන් කරලා තියෙනවා). ඒ නිසා කෑන් එක කට තියන් හෝ බෝතලේ කට තියන් බොන එක සුදුසු නෑ. ඒ වගේම ප්ලාස්ටික් කප් වල බොන එකේ තේරුමකුත් නෑ බියර්.

    5. බියර් වීදුරුව කූල් කරලා ගන්න.
    මේකත් මිත්‍යාවක්. එහෙම එකක් නෑ. හුඟක් restaurant, bar මෙහෙම දෙනවා. නමුත් ඒක අවශ්‍ය නෑ. හැබැයි අර බියර් එකේ උෂ්ණත්වය පවත්වාගන්න කියලා මේක කලාට ගැටලුවක් නෑ.

    6. බියර් එක ඉක්මනට බීලා තව බියර් එකක් බොන්න ඕනි.
    මේක වැරදී. බියර් කියන්නෙ කසාය බොනවා වගේ හරි තිබහට ස්ප්‍රයිට් බොනව වගේ ගොද ගොද ගාලා බොන එකක් නෙමේ. මේක ඉතාම සංයමයෙන් හෙමින් ආසාවෙන් බොන්න ඕනි බීමක් (බියර් රසට අකමැති නම් ඔබට බියර් විදින්න බෑ. එහෙනම් බියර් නොබී ඉන්න. ඔබටත් රටටත් හොඳයි ඒක). වෙලාව ගන්න හෙමීට. එක බෝතලයක් විනාඩි 60 - 90 වගේ වෙනකන් බොන්න පුලුවන් නම් අන්න නියම ආතල් එක ගන්න පුලුවන් බියර් එකක.

    7. බියර් එකේ පෙන නොපිපෙන්න මග් එක ඇල කරලා දාන්න ඕනි.
    මේක හුඟ දෙනෙක් කරන්නෙ මග් එකෙන් බාගයක් පෙන වලින් පිරෙන නිසා. නමුත් හරි විදිය, බියර් එකේ රහ තේරෙන්න බොන්න නම් පෙන එක්ක දාන්න ඕනි. පෙන වල සුවඳ, පෙන පුපුරලා බියර් පෑදෙන වෙලාව, ඔබට නියම රස දේවි. පෙන ඉවර වෙනකන් නොඉද හෙමි හෙමින් බොන්න. මතක තියා ගන්න නිකං වැවෙන කොණ්ඩෙ රැවුල නිකංම නෙමෙනෙ වැවෙන්නෙ. ඒ වගේ අර නගින පෙන නගින්නෙ නිකම්ම නෙමේ. ඒවා වැඩකට නැති ඒවත් නෙමේ. ඒව එක්ක බොන්න. හැබැයි බියර් එක වක් කරන විදිය ඉහත සඳහන හරි. මග් එක හෝ glass එක අංශක 45 ඇල කරලා බියර් එක වත් කරන්න. මග් එක හෝ glass එක බාගයක් පිරුනම කෙලින් තියලා පෙන පිපෙන්න වත් කරන්න. එතකොටයි හරිම පදම.

    8. බියර් වලට ඕනි දෙයක් බයිට් වලට සෙට්.
    නෑ. බියර් එකේ නියම රස බුක්ති විඳින්නනම්, චීස්, fatty meat, smoked food, peanuts වගේ දේවල් තිබ්බොත් ලේසියෙන්ම පුලුවන්. සමහරුන්ට මිදි ගෙඩියෙනුත් හොඳ රසක් එකතු කරගන්න පුලුවන්. ඔය මුකුත් නැතුවත් බියර් එකේ රස බලන්න පුලුවන්. මතක තියාගන්න. බියර් එක බොද්දි වැඩිය බයිට් අවශ්‍ය නෑ. තිබ්බොත් බියර් රහට ඔබ කරන්නෙ නිගාවක්.

    9. බියර් නේ.කොහොම තිබ්බත් එකයිනේ.
    නෑ, බියර් ගෙනිහින් තියන්න ඕනි කෑන් හෝ බෝතලේ කට උඩට හිටින්න විතරයි. පෙරලලා තියන්න එපා.ඒකෙන් නැවත බියර් එක දූශණය වෙනව.
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    black tiger ආසයි ඒක පට්ට smooth
    carlsberg special brew එකටත් ආසයි
    හැබැයි හෙල්ත් එක දිහා බලල ගොඩක් වෙන්වට heineken තමා බොන්නෙ
     
    • Like
    Reactions: todd2231048

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,195
    113
    Lion Larger

    tfs
    puluwannam beer varga valath venasa danna,man nam asa Lion Larger ekata,anith eva gana danaganna asayi.
    ------ Post added on Jul 22, 2022 at 1:33 PM
     
    • Like
    Reactions: todd2231048

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Lion Strong
    GB තමා
    (සෙම ගතිය අඩුම බියර් එක මොකක්ද?මොක බිව්වත් හෙන සෙමක් ඇවිස්සෙනව)
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Carlsburg Pilsner bottle1k gahanawa match1 balana gaman.
    bite- pork pepper deviled & mixture (with onion & green chillie)

    carlsberg-pilsner.jpg