ආසාවෙන් බලපු ටින් ටින් ( TinTin ) :lol::lol::lol: ආසාවෙන් බලපු ටින් ටින් ( Tin-Tin ) ;);) Season 3ක් තියෙනවා... :dull::dull: බලන්න ආස අය ඉන්නවනම් බාගන්න.. :dull::dull: මහරගම අවට නම් මට DVD දෙන්න පුළුවන්... :oo::oo: මගෙත් තාම Season 3 වෙනි එක...