ආසියානු පැරා (ආබාධිත) ක්‍රීඩා උළෙලේදී ශ්‍&#351

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ආසියානු පැරා (ආබාධිත) ක්‍රීඩා උළෙලේදී ශ්‍&#351

ශ්‍රී ලංකා විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම තවත් පදක්කම් දෙකක් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දිනා ගැනීමට අද සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට හිමිකර ගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 5කි. එසේම ප්‍රදීප් සංජය ටී 46 කාණ්ඩයෙන් මීටර් 800 අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර ටීටී 10 කාණ්ඩයෙන් දිනේෂ් සිල්වා ටේබල් ටෙනිස් කේවල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ක්‍රීඩා උලෙලේ තරග පැවති තුන්වැනි දිනය අද වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත පදක්කම් 5ක් දිනා ගැනීමට සමත්ව සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම තරග පැවති පලමු දිනයේ පදක්කම් තුනක් දිනාගත්තේය.



ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකා දක්ෂතා සඳහා පිවිසෙන්න


para2.jpg
 
Last edited: