අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නැහැ ඔය දේ..කොලබ වැඩිම චන්ද ගන්නේ හැම පාරම unp ඒත් කොලබට කිසිම සැලකිල්ලක් නැහැනේ මේ වෙනකන්.![]()
කෝ බං අර මොන්සන් කියන ගොංසන්....????
අර ශ්රීලංකට්1??
ඇන්න පොමසින්....???
පොඩ්ඩක් එන්න කියහල්ල කෝ මට මූණත්තහඩු දෙක බලන්න ආසයි.....