ආසියාවේ අංක 1 අද කොහොමද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නැහැ ඔය දේ..කොලබ වැඩිම චන්ද ගන්නේ හැම පාරම unp ඒත් කොලබට කිසිම සැලකිල්ලක් නැහැනේ මේ වෙනකන්.:(

    කොලබ පදිංචි අයට ඔය ඉන්න නිවාස මහල් නිවාස ගොඩක් ලැබුනේ ප්‍රේමදාසගේ කාලේ මැද කොලබ ප්‍රේමදා‍සගේ ගම නේ ඔය පැති වල තියෙන ගෙවල් වල තාම ප්‍රේමදාසගේ පෝටෝ එකක් තියෙනවා .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බං අර මොන්සන් කියන ගොංසන්....????
    අර ශ්‍රීලංකට්1??
    ඇන්න පොමසින්....???
    පොඩ්ඩක් එන්න කියහල්ල කෝ මට මූණත්තහඩු දෙක බලන්න ආසයි.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ බං අර මොන්සන් කියන ගොංසන්....????
    අර ශ්‍රීලංකට්1??
    ඇන්න පොමසින්....???
    පොඩ්ඩක් එන්න කියහල්ල කෝ මට මූණත්තහඩු දෙක බලන්න ආසයි.....

    සිරිකොතේ වලං ටික හෝදලා වෙලාවක් තිබුනොත් එයි .....
    ආව කියල ඉතින් මොනව කියන්නද?...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ජාතිය ආගම ගැන හැගිමක් නැති නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි අපි නම් ඔව කලින්ම කියුව කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 ගොන්නු.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    14045566_1838947169659096_8151308514424977672_n.jpg