ආසියාවේ_අකාර්යක්ෂම_ගුවන්_තොටුපළ_අතරට_කටු
Source
http://ada.lk/article/22595/%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A
ආසියාවේ ආකර්යක්ෂම ගුවන් තොටුපළ අතරට කොළඹ,
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළත් පත්ව ඇති බව ගුවන් ප්‍රවාහන සමීක්ෂණ සංගමයේ
(ATRS), 2014 ගොලීය ගුවන් තොටුපළ කාර්යක්ෂමතා ඇගයුම් වාර්තාව පෙන්වා දෙයි.
ලොව පුරා ගුවන් තොටුපළවල ඵලදායීතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඒකක පිරිවැය තරගකාරීත්වය හා ගුවන්
තොටුපළ ගාස්තු ආදී කරුණු මෙම ඇගයුම් වාර්තාව පිළියෙළ කිරීමේදී සලකා බලා ඇත.
එහිදී, ආසියානු ගුවන් තොටුපළවල දළ විචල්‍ය කාර්යක්ෂමතා අගය 1.40ක් ලබාගනිමින් දකුණු කොරියාවේ
ජේජු ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිරියෙන්ම සිටියි. මෙම සාධකයෙන් කොළඹ කටුනායක ගුවන් තොටුපළට
0.25ක පමණ අගයක් ලබාගනිමින් පහළම ස්ථරයේ පසුවන්නේ අකාර්යක්ෂමම ගුවන් තොටුපළක් ලෙසිනි.

මෙය ලංකාවේ ජාතික පුවත්පතක පලවූ වාර්තාවකි.
මෙහි සත්‍ය අසත්‍ය බව ගැන ඔබේ අදහස් ඉතා අගයකොට සලකමි.

Last edited: