ආසියාවේ_අකාර්යක්ෂම_ගුවන්_තොටුපළ_අතරට_කටු

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ආසියාවේ_අකාර්යක්ෂම_ගුවන්_තොටුපළ_අතරට_කටු

    ආසියාවේ ආකර්යක්ෂම ගුවන් තොටුපළ අතරට කොළඹ,
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළත් පත්ව ඇති බව ගුවන් ප්‍රවාහන සමීක්ෂණ සංගමයේ
    (ATRS), 2014 ගොලීය ගුවන් තොටුපළ කාර්යක්ෂමතා ඇගයුම් වාර්තාව පෙන්වා දෙයි.

    ලොව පුරා ගුවන් තොටුපළවල ඵලදායීතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඒකක පිරිවැය තරගකාරීත්වය හා ගුවන්
    තොටුපළ ගාස්තු ආදී කරුණු මෙම ඇගයුම් වාර්තාව පිළියෙළ කිරීමේදී සලකා බලා ඇත.

    එහිදී, ආසියානු ගුවන් තොටුපළවල දළ විචල්‍ය කාර්යක්ෂමතා අගය 1.40ක් ලබාගනිමින් දකුණු කොරියාවේ
    ජේජු ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිරියෙන්ම සිටියි. මෙම සාධකයෙන් කොළඹ කටුනායක ගුවන් තොටුපළට
    0.25ක පමණ අගයක් ලබාගනිමින් පහළම ස්ථරයේ පසුවන්නේ අකාර්යක්ෂමම ගුවන් තොටුපළක් ලෙසිනි.

    main-2(32).jpg

    Source

    http://ada.lk/article/22595/%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A

    මෙය ලංකාවේ ජාතික පුවත්පතක පලවූ වාර්තාවකි.
    මෙහි සත්‍ය අසත්‍ය බව ගැන ඔබේ අදහස් ඉතා අගයකොට සලකමි.
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    ඔව් ඉතින් දැන් මහින්දයට කටුනායක ගැන බලන්න වෙලාවක් නැහැ උගේ මත්තල එයාර්පෝර්ට් එක තියෙනවනේ..ඒකට තමා ඔක්කොම සල්ලි වියදම් කරන්නේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එතකොට මට්ටල ගැන මොකද කියන්නේ

    ඔව් මට්ටල වටේටත් අපි සරුංගල් කර්මාන්තශාලා 10ක් පටන් ගන්නවා. සෘජු රැකියා ලක්ශයක් ඇති වෙනවා. වැඩ කරන උන්ට කන්න බොන්න, බඩු ගහන්න ප්ලේසස් ඕපන් වෙනවා, එතකොට වක්‍ර රැකියා දසලක්ශයක් ඇති වෙනවා. ගෙදර මනුස්සයා කඩයක් කරන ගමන් සීනි කරිංජං විකුණන කොට, ගෙදර ගෑනිට කඩේ පිටිපස්සේ ඇඟ විකුනන්න පුලුවන්. ලමයින්ට සූරිය වැව පිට්ටනියේ සරුංගල් අරින්න එන බුවාලට ස්අරුංගල්, සීනි කඩල , වඩේ විකුණන්න පුලුවන්. :yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    බින්දු;16942794 said:

    :lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කටුනායක ඔහොම නම් මත්තල කොහොම ඇතිද....අපිට ඒ ගැනැ හිතනකොටත් දෑන්නෙන්නේ ලොකු ආඩම්බරයක්​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බින්දු;16942794 said:
    ඔව් මට්ටල වටේටත් අපි සරුංගල් කර්මාන්තශාලා 10ක් පටන් ගන්නවා. සෘජු රැකියා ලක්ශයක් ඇති වෙනවා. වැඩ කරන උන්ට කන්න බොන්න, බඩු ගහන්න ප්ලේසස් ඕපන් වෙනවා, එතකොට වක්‍ර රැකියා දසලක්ශයක් ඇති වෙනවා. ගෙදර මනුස්සයා කඩයක් කරන ගමන් සීනි කරිංජං විකුණන කොට, ගෙදර ගෑනිට කඩේ පිටිපස්සේ ඇඟ විකුනන්න පුලුවන්. ලමයින්ට සූරිය වැව පිට්ටනියේ සරුංගල් අරින්න එන බුවාලට ස්අරුංගල්, සීනි කඩල , වඩේ විකුණන්න පුලුවන්. :yes::yes::yes:

    සරුංගල් උඩ යවන්න නූල් ඕනා. නූල් හදන කර්මාන්ටයකුත් පටන් ගන්න පුළුවන් කෙලින්ම රැකියා 10000 විතර. ඇයි සරුන්ගලයට කොළ අලවන්න ගම් ඕනා. මැලියම් කර්මාන්ත 2යි. මට්ටල පිටතින් කෙලින්ම වයිල්ලයිෆ් ප්‍රොමෝට් කරන්න හොටෙල් 10-15 හදන්න පුළුවන් කෙලින්ම රැකියා 1000, ඒ හෝටල් වලට ගමෙහ් කෑම සප්ලයි රැකියා 1000. ගමෙහ් බඩු සප්ලයි 1000, හෝටලේට යනෙන පාර දිගේ මීකිරි, පලතුරු, වෙස් මුහුණු, දඩමස් කඩ 500.
    මට්ටලට අධි ආරක්සිත කාලාපේ ඇතුලේ සිදාදියෙන් කෑල්ලක් බස්සල 200 ආප්ප කඩයක් දානවා රැකියා 50.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    කටුනායක ඔහොම නම් මත්තල කොහොම ඇතිද....අපිට ඒ ගැනැ හිතනකොටත් දෑන්නෙන්නේ ලොකු ආඩම්බරයක්​

    සිරාවට බන් :(
    මත්තල මාසේ අදායම රුපියල් දාසය දහස් ගකක් ලු :baffled:
    කාටද ආඩම්බර :dull:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කටුනායක ඔහොම නම් මත්තල කොහොම ඇතිද....අපිට ඒ ගැනැ හිතනකොටත් දෑන්නෙන්නේ ලොකු ආඩම්බරයක්​

    ඕකට කියන්නෙ ආසියාවේ ආශ්චර්ය කියල බොල
    :oo:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සිරාවට බන් :(
    මත්තල මාසේ අදායම රුපියල් දාසය දහස් ගකක් ලු :baffled:
    කාටද ආඩම්බර :dull:

    කොලබ හිගන්නෙකුත් දවසට 5000ක් හොයන්වලු බන්..:sorry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,960
    21,190
    113
    oya case nisa thamay

    singa yana budget airline eka wana tiger airways dan enneth naha

    air asia nawathayda danne naha issarata mehema giyouyh:sorry:

    shik tiger airways patta:sorry::sorry::dull:

    cheap for everyone:yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕකට කියන්නෙ ආසියාවේ ආශ්චර්ය කියල බොල
    :oo:

    ඔකෙ ලොකෙටම අශ්චර්යක් බන් ආසියාවට විතරක් නෙමෙයි... අම්මා මුත්තා කාලෙ වත් අහපු කතා ද එයාර්පොර්ට් එකක මාසික ආදායම 16000ක් කියලා..​