wadima like thiyenne ehenan hora page ehekata wendathi..
ඕක හොර එකක් බන්. ඇත්ත ආසිරි වනිගරත්නම කියලා තිබ්බා මේක හොර පේජ් එකක් කියලා. පොඩ්ඩක් ෆ්බී එකේ ආසිරි වනිගරත්න කියලා සර්ච් කරලා, ප්රෝෆයිල් එකේ බලන්න.


mata nan pattha palathaka hambun na real kiyanda wena ekak...thiyena pinwathek link ekak dendakoo..ochchara prasdda manussayane![]()