ආස කරපු කෙල්ලො...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ආස කරපු කෙල්ලො...

    oxide දාපු ත්‍රෙඩ් එකක් දැකලා මේ නූල පටන්ගන්න හිතුනෙ...
    '
    '
    '
    මීට අවුරුදු ගානාවකට කලින් ඒ කියන්නෙ අනූ ගනං වල දෙදාහෙ මුල් කාලෙ TV එකේ දැකපු කෙල්ලොන්ට අපි ලව් කරා....
    එහෙම ලව් කරපු අය තමන්ගෙ ආදරේ ලැබීමට හැකිවෙච්ච කාන්තාවො මතක් කර ගමුද??? :love::love::love::love::love::love:

    මෙන්න මගේ දෙන්නා,,,,

    1.

    jod21.jpg


    jo.jpg


    2.
    RELIC_HUNTER_Carrere.jpg


    Relic%20Hunter02.jpg

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    TV එකේ දැකපු කෙල්ලොන්ට අපි ලව් කරා.... :rofl::rofl::rofl:

    issara love seen den mathaka na ban :oo:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    1.Silver sun leonela

    l5.jpg


    k1.jpg


    2.relic hunter kalla
    3.spell binder eke josh ge nangi

    tawa gananaya kala noheki pramanayak innawa ban
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපේ එකෙක් හිටියා ඌ ෂීනට පිස්සු වැටිලා හිටියේ :P.කොටින්ම ඌ හීනෙන් ෂීනත් එක්ක අහවල් වැඩෙත් කොරලා තියනවලු. :baffled:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මේකෙ හිටපු එක්කෙනා මතකද?? ක්‍රිස්ටිනා.
    Swiss_Logo_New.jpg


    මෙන්න දැන්
    2491207340_74d4c86465.jpg

    :shocked::shocked::shocked:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    අපේ එකෙක් හිටියා ඌ ෂීනට පිස්සු වැටිලා හිටියේ :P.කොටින්ම ඌ හීනෙන් ෂීනත් එක්ක අහවල් වැඩෙත් කොරලා තියනවලු. :baffled:

    අඩෝ මාත් එ දවස්වල පිස්සු වැටිලා හිටියේ බන්.. මාත් අහවල් එක කොර බන් ඒකිට
    හීනෙන්.. හ්ම්ම්..:sorry::eek::eek::lol::lol:;)
    8755463.jpg