
විශ්ව සාහිත්‍යයෙන්... slbc
මේවා තියන වෙලාවල් හා channel එක අනිත් යටත් දැනගන්න දාන්න !මගේ නම්,
රෑ දහයයි ගී දහයයි
උඹලගෙ?
98.4 සතියෙ දවස්වල රෑ 10 - 11මේවා තියන වෙලාවල් හා channel එක අනිත් යටත් දැනගන්න දාන්න !![]()
Meka hodai mat ahala tiye. Ai ahanna oni radio kiyanne wenamama feel ekak98.4 සතියෙ දවස්වල රෑ 10 - 11
කවුරු හරි ජනප්‍රිය චරිතයක් ගීත 10 ක් දෙනවා ඒ ගීත වලට එයාගෙ ජීවිතේ බැදුණු මතක වගේ දේවල් ඒ ගීතය ගැන දැනෙන දේවල් කතා කරන ගමන්
2005 neda giyeවිශ්ව සාහිත්‍යයෙන්... ගුවන් විදුලි නාට්‍යයන් .. slbc
රජ fm වැල කතා![]()