ආස ම ගුවන් විදුලි වැඩසටහන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මේවා තියන වෙලාවල් හා channel එක අනිත් යටත් දැනගන්න දාන්න ! 👍
    98.4 සතියෙ දවස්වල රෑ 10 - 11
    කවුරු හරි ජනප්‍රිය චරිතයක් ගීත 10 ක් දෙනවා ඒ ගීත වලට එයාගෙ ජීවිතේ බැදුණු මතක වගේ දේවල් ඒ ගීතය ගැන දැනෙන දේවල් කතා කරන ගමන්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    98.4 සතියෙ දවස්වල රෑ 10 - 11
    කවුරු හරි ජනප්‍රිය චරිතයක් ගීත 10 ක් දෙනවා ඒ ගීත වලට එයාගෙ ජීවිතේ බැදුණු මතක වගේ දේවල් ඒ ගීතය ගැන දැනෙන දේවල් කතා කරන ගමන්
    Meka hodai mat ahala tiye. Ai ahanna oni radio kiyanne wenamama feel ekak
     
    • Love
    Reactions: Mr.dark

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ගුවන් විදුලියේ පොඩි කාලේ ඇහුවා උදේ 5.55 පරිසර සැරිසර වැඩසටහන..
    ඉන් පස්සේ රැට පෝර්ති..
    ඉන් පස්සේ බීබීසී සංදේශය..සංදේශයේ මියුසික්1 සදාතනිකයි කියන්න පුලුවන් මතකයේ...
     
    • Like
    Reactions: Mr.dark

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    තාරකා ඇස් කියලා එකක් ගියා දෙරණේ.. වැඩිය රේඩියේ අහන්නේ නැති උනාට අහම්බෙන් කනට වැටුන වැඩසටහනක්, මුල් කාලේ ඒක ඇහුව

    සියතේ මෝර්නින් ෂෝ එක අහනවා ලේ පිරිසිදු කරගන්න

    ඉස්කෝලේ යන කාලේ රෑට පාඩම් කලේ නම් රජ FM එක අහගෙන තමයි :rofl:
     
    • Like
    Reactions: Mr.dark

    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    296194579_486438923487168_1405776096846117676_n.jpg
     
    • Like
    Reactions: Mr.dark

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මං නම් වැඩිය රේඩියෝ අහන්නෑ. හැබැයි ඉස්සර උදේට ඉස්කෝලෙ යන්න කලින් හැමදාම කඳුරට සේවය channel එකේද කොහෙද "මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය... පාසලින් මග දකින හොඳම දරුවා මමයි..." කියලා සිංදුවක් යනවා. ඊට පස්සෙ උදෑසන ප්‍රවෘත්ති කියනවා. ඒ දෙක නම් ඉස්සර හැමදාම උදේට අහනවා. 😅