ආස හිතිල ගියා බලන්ඩ
යන එනකොට දකින ලස්සන කනත්තක් තියෙනව..
මේ ළඟදි ආසාවට කනත්තෙ විසිට් පාරක් දැම්ම..
ඒකෙත් හරි අමුත් ගතියක් තියෙනව..
අවුරුදු 10කටත් වඩා පරණ සොහොන් කොතකට අලුත් ඇන්තූරියම් මල් වගයක් තියල තිබුණ
මිය පරලොව ගිහිං සෑහෙන කලක් ගත වුණත් තාම මතක් වෙනව ඇති...