ආහපන්කො පෙඉඩ්ඩඛ්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේකතමා ඇත්ත...:yes:
    උබට හිතුන එකක්ද බං මේක
    මට වෙන කොහෙදි හරි අහල පුරුදුයි ඔක

    reddit එකේ shower thoughts වල හරි deep thoughts වල හරි තිබ්බෙ ඕක. මාර විදිහට හිතට වැදුන ඒක :(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Feeling%2BAlone%2BStatus%2Bin%2BEnglish.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    fb එකේ කෙල්ලෙක් සෙට් කරගනින් කම්මැලි වෙලාට චැටක් දාන්න

    මෙන්න මේක හොඳයි
    මමත් තියාගෙන හිටියා කාලයක් මගේ හිතට එන ඒව්ව කියන්න
    පස්සෙ එකි බැන්දා :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සිරාවටම ඔයි.. :(

    තව ඔය වගේ අන්තිම වතාවට කරන ඒව ගැන හිතුන දේවල් ගොඩක් තිබ්බ බං

    One day we all went outside to play with our friends for the last time, and none of us knew

    Some of us will leave our house for the last time ever and not know at that moment we are never coming back.

    One day you’re gonna think of someone for the last time and won’t even realize.

    At some point, someone will think of you for the last time. That will then be the last of your existence

    There is a last time that your parents pick you up as a child to carry you.
    මේ අන්තිම එකයි පොඩි කාලෙ යාලුවො එක්ක සෙල්ලම් කරපු එකයි මාර විදිහට හිතට දැනුන බං :(
    අම්ම අන්තිම වතාවටත් අපිව වඩාගත්ත ඒත් දැනගෙන හිටියෙ නෑ ආයෙ කවදාවත් වඩාගන්නෙ නෑ කියල :sorry: :(
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං මේව කියවද්දි :(

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509

    Till next life.again cycle repeats.So there is no last time.Its an illusion
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Till next life.again cycle repeats.So there is no last time.Its an illusion

    yes but our consciousness begins to grow from the very beginning again losing all our past memories in next life. so it resembles more to another person than the me that exists in this current life :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    තව ඔය වගේ අන්තිම වතාවට කරන ඒව ගැන හිතුන දේවල් ගොඩක් තිබ්බ බං

    One day we all went outside to play with our friends for the last time, and none of us knew

    Some of us will leave our house for the last time ever and not know at that moment we are never coming back.

    One day you’re gonna think of someone for the last time and won’t even realize.

    At some point, someone will think of you for the last time. That will then be the last of your existence

    There is a last time that your parents pick you up as a child to carry you.
    මේ අන්තිම එකයි පොඩි කාලෙ යාලුවො එක්ක සෙල්ලම් කරපු එකයි මාර විදිහට හිතට දැනුන බං :(
    අම්ම අන්තිම වතාවටත් අපිව වඩාගත්ත ඒත් දැනගෙන හිටියෙ නෑ ආයෙ කවදාවත් වඩාගන්නෙ නෑ කියල :sorry: :(
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං මේව කියවද්දි :(

    අපි මොනතරම් මායාවක හිරවෙලාද තියෙන්නේ
    කියලා මේව කියවනකොට තෙරෙනව බං:(
    එහෙම තේරුම් අරං ඉන්න එක හොඳ දෙයක් :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    yes but our consciousness begins to grow from the very beginning again losing all our past memories in next life. so it resembles more to another person than the me that exists in this current life :(

    Thank god we dont remember the shit we did,if so will be suicidal from day 1
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මෙන්න මේක හොඳයි
    මමත් තියාගෙන හිටියා කාලයක් මගේ හිතට එන ඒව්ව කියන්න
    පස්සෙ එකි බැන්දා :lol:
    ඔයා මෙන් බොලදයිනෙ :dull:
    reddit එකේ shower thoughts වල හරි deep thoughts වල හරි තිබ්බෙ ඕක. මාර විදිහට හිතට වැදුන ඒක :(
    සිංහලෙන් ද තිබුනෙ

    තව ඔය වගේ අන්තිම වතාවට කරන ඒව ගැන හිතුන දේවල් ගොඩක් තිබ්බ බං

    One day we all went outside to play with our friends for the last time, and none of us knew

    Some of us will leave our house for the last time ever and not know at that moment we are never coming back.

    One day you’re gonna think of someone for the last time and won’t even realize.

    At some point, someone will think of you for the last time. That will then be the last of your existence

    There is a last time that your parents pick you up as a child to carry you.
    මේ අන්තිම එකයි පොඩි කාලෙ යාලුවො එක්ක සෙල්ලම් කරපු එකයි මාර විදිහට හිතට දැනුන බං :(
    අම්ම අන්තිම වතාවටත් අපිව වඩාගත්ත ඒත් දැනගෙන හිටියෙ නෑ ආයෙ කවදාවත් වඩාගන්නෙ නෑ කියල :sorry: :(
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං මේව කියවද්දි :(

    යථාර්ථය අවබොධ වෙනව බන්
    මොකද්දො සැහැල්ලුවකුත් දැනෙනව කියවද්දි
    ලින්ක් එක එවපන්කො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අපි මොනතරම් මායාවක හිරවෙලාද තියෙන්නේ
    කියලා මේව කියවනකොට තෙරෙනව බං:(
    එහෙම තේරුම් අරං ඉන්න එක හොඳ දෙයක් :yes:

    :sorry:
    ඔව් අපිට කොච්චර අපි වයසට යනව කියල ඇහුනත් ඒක නිකං වාක්‍යයක් විතරයි :(
    මේ වාක්‍යය සේරගෙම අපි වයසට යනව කියන එක තියෙනව.
    ඒත් මේ විදිහට කිව්වහම නිකං අපි වයසට යනව කියල කියනවට වඩා මාර විදිහට දැනෙනව.

    Thank god we dont remember the shit we did,if so will be suicidal from day 1

    i think ud enjoy this short story :)

    An elderly man was sitting alone on a dark path.
    He wasn’t sure of which direction to go, and he’d forgotten both where he was traveling to…and who he was. He remembered absolutely nothing. He suddenly looked up to see an elderly woman before him. She grinned toothlessly and with a cackle, spoke: “Now your third wish. What will it be?”

    “Third wish?” The man was baffled. “How can it be a third wish if I haven’t had a first and second wish?”

    “You’ve had two wishes already,” the hag said, “but your second wish was for you to forget everything you know.” She cackled at the poor man. “So it is that you have one wish left.”

    “All right,” he said hesitantly, “I don’t believe this, but there’s no harm in trying. I wish to know who I truly am.”

    “Funny,” said the old woman as she granted his wish and disappeared forever. “That was your first wish…”

    ඔයා මෙන් බොලදයිනෙ :dull:

    සිංහලෙන් ද තිබුනෙ

    යථාර්ථය අවබොධ වෙනව බන්
    මොකද්දො සැහැල්ලුවකුත් දැනෙනව කියවද්දි
    ලින්ක් එක එවපන්කො

    ඉංග්‍රීසියෙන්
    shower thoughts subreddit එක. මේ වගේ ඒවම නෙමේ සාමාන්‍ය දේවල් ගොඩක් වෙලාවට තියෙන්නෙ
    ඉඳල හිටල මේ වගේ deep හිතට වදින දේවල් වැටෙනව
    https://www.reddit.com/r/Showerthoughts/