ආෆ්ටර් කොමඩ් කෘත්‍ය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිලා puka හෝදලා වැඩක් නෑ .. ආයෙත් rena එකනෙ ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    රිලා puka හෝදලා වැඩක් නෑ .. ආයෙත් rena එකනෙ ...

    අප්පට හුඩු. උඹ අර පුක ලෙවකාපු කෙල්ලත් එහෙමද දන්නෙ නෑ..

    අඩේ විහිලුවක් කලේ ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    toilet paper use karapan kukuloh

    පිහා ගත්තම මම නං කොලේ දිහා බලන්නෙ නෑ. අහක බලාගෙනම ඩස්බින් එකට දානව. ගූ තලියක් ඇති :oo:
    දෙපාරක්ම පිහ දාන්ඩ වෙයි නේ..
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඔව් නේ බං
    මම නං ඉතිං කොමඩ් ඒකෙ ඉඳගත්තොත් ඉඳගන්නෙ කලිසං ඔක්කොම ගලෝල.
    තව දෙයක් වතුර බටේ ඉස්සරහින් පිටිපස්සට අල්ලනවද? නැත්තං පිටි පස්සෙන් ඉස්සරහට අල්ලනවද :lol:
    කොමඩ් පාවිච්චිය හුරු නෑ බං. සමහරක් තැන්වල තියෙන්නෙ කොමඩ්නෙ..
    පළවෙනි දවසෙ කොමඩ් එකේ ඉදගෙන තියෙන්නෙ ජුණ්ඩ එලියෙ හිටින්ඩ චූ ටික ගියේ එලියට.
    හයියෝ පයියත් කොමඩ් එක අස්සෙ තියාගනිල්ලකො. ඒ මදිවට යටින් හෙන රස්නෙකුත් එනව

    යකෝ මටත් උනා ඔයවගේ වැඩක්.... පිට තැන්වල රෙන කොට පරිස්සමින්. පඩ එහෙම control කරගෙන ඇරපන්. පිටට සද්දෙ එන්න sub woffer වලින් එනව වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිහා ගත්තම මම නං කොලේ දිහා බලන්නෙ නෑ. අහක බලාගෙනම ඩස්බින් එකට දානව. ගූ තලියක් ඇති :oo:
    දෙපාරක්ම පිහ දාන්ඩ වෙයි නේ..
    කලාවට වැඩේ කරන්න ඕනේ :yes: නියම ක්‍රමේට කරොත් එක පාරම වැඩේ ගොඩ ආය පිහින්ඩ ඕනෙත් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මොකද්ද යකෝ ඒ ක්‍රමේ???? 😮

    ඒ කියන්නෙ පුකේ දාරෙවටේ කොහෙවත් බෙට්ට ගෑවිල නොහිටින්ඩ ලස්සනට බස්සනව..
     
    මට කොමඩ් සෙට් වෙන්නෙ නෑ බන්.....

    මටත් පේන්න බෑ ඔය කොමඩ් හුට්ට
    සුද්දට ලන්කාවේ උන් පුක් දීගෙන යනවා නේ

    Commode එකේ වාඩි උනාම Intestines Muscle එක Block වෙලා තියෙන්නේ
    එහෙම උනාම හරියට වැඩේ කරන්න බෑ
    සවුක්කයටත් හොද නෑ

    Squatting Pan එකක් තියෙන ආතල් එක ගන්න බෑ මහත්තයෝ මොකෙන් වත්

    අනික Commode වල වාඩි වෙන්නේ කොහොමද බන්
    කකුල් වල වතුර ගෑවුනාම එපා වෙනවා
    බෙට්ට වැටිලා වතුර වැදුනම මල පනිනවා හුත්ත

    මොන හුත්තෙක් ඕක හොයා ගත්ත ද මන්දා බන්
     
    යකෝ මටත් උනා ඔයවගේ වැඩක්.... පිට තැන්වල රෙන කොට පරිස්සමින්. පඩ එහෙම control කරගෙන ඇරපන්. පිටට සද්දෙ එන්න sub woffer වලින් එනව වගේ

    :lol::rofl:

    ඔය ගෙවල් අස්සෙම ඕව හදාගත්තම ආතල් එකේ පඩයක් අරින්නවත් බෑ බන් :baffled::baffled:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔපීසියේ රෙන කොට තමා අවුල. :confused: සද්දෙට පඩ යවන්න බැ එලියට ඇහෙනව.කොම හරි ගේම ගහන්නත් ඕනේ ..
     
    ඔපීසියේ රෙන කොට තමා අවුල. :confused: සද්දෙට පඩ යවන්න බැ එලියට ඇහෙනව.කොම හරි ගේම ගහන්නත් ඕනේ ..

    අඩෝ හැම එකාම වාඩි උන එක අවුලක් නැද්ද උබට :baffled::baffled:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,949
    113
    Here and there
    පිටරට ඉන්න එවුන් කියපල්ලකෝ උඹල toilet papers වලින් වැඩේ ගොඩ දාන්නේ කොහොමද බන්? රට ගියපු වෙලාවක මට සෙට් වුනා. හොටෙල් එකේදී. කලින් දවසේ මොකක්ද ජරාවක් කාල බඩේ අමාරුවක් හැදිලා හිටියේ. සංසාරේ එපා වුනා පුක පිහිනන ගිහිලල.