ආ.. මෙන්න!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හොඳට මතක තියාගනිල්ල, සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදිය වින්-නාම කතන්දර නිසා ඒවයි ශක්ති ප්‍රමාණය / ශක්ති මට්ටම අනුව ඒවා ඉබේම couple වෙන එකෙන් තමයි ඔය worldwide structures හැදෙන්නෙ / form වෙන්නෙ!!! කවුරුවත් කරන - කරවන දෙයක් නෙවෙයි!!! !!! !!! සංසාරගත සත්වයන් ඉන්න ලෝක 31දීම ඔය විදියට structures form වෙනවා!!! ඊළඟට ඒ structures ඔක්කොම මුළු සක්වළටම අදාළ වෙන විදියට form වෙලා, තවත් structure එකක් හැදෙනවා!!! 😉😁 අන්න ඒ complete structure එක.. නැත්නම් 'Galexywide Structure එක'.. ගත්තම, ඒකෙදි භව වළින් බැලුවොත් ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ලෝකාන්ත නිරයට වෙනකම් භව වල ප්‍රමාණය 0 ඉඳල ∞ වෙනකම් වැඩිවෙනවා / ලොකුවෙනවා!!! !!! !!! 🙂🙂 කර්ම ශක්තීන් වළින් බැලුවොත් ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකයේ ඉදලා පළවෙනි අපාය ලෝකය වෙනකම් පුණ්‍යශක්තිය (භව වල ප්‍රමාණය කුඩාකරන්න හේතුවෙන ශක්තිය / +Ve energy) ∞ ඉඳල 0ටම අඩුවෙලා, පළවෙනි අපායෙ ඉඳල ලෝකාන්ත නිරය වෙනකම් පව් / පාපකර්ම වල ශක්තිය (භව වල ප්‍රමාණය විශාල කරන්න හේතුවෙන ශක්තිය / -Ve energy) 0 ඉඳල ∞ට වැඩිවෙනවා!!! !!! !!! 😉 🙂🙂 හරිය. ☺️☺️

    ** මේ.. කස්ටියම හොඳට දැනගන්නලා!!! බොළාව අපාගත වෙන්නෙ.. බොළාට 'නිරයට' නැත්නම් පළවෙනි අපාය ලෝකයට වැටෙන්න වෙන්නෙ.. පින් පිරිහිලා (ප්‍රමාද වෙලා) මිසක් බොළා කරන පව් හන්දා - බොළා අරක්කු බොන හන්දා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😄😄 🤪 😑😑 කිසීම පවක් නොකර.. අරක්කු පොදක් කටේවත් නොතිය.. පුක විකාගෙන සිල් රැක රැක හිටියත්, මනුස්ස ලෝකෙ තියන දරුණු සංසාර අණතුරට ඔරොත්තුදෙන්න ශක්තිය නැතිවෙච්ච ගමන් බොළාගෙ භව ලොකුවෙලා බොළාව නිකම්ම ඒ අපායට වැටෙනවා!!! !!! !!! 😲 😅😅 මේ මං කියන දේවල් පඩේකට වත් care නොකර, බෙල්ල කඩාගෙන දඟලලා හරි පුලුවාන් තරම් පින් රැස්කරගන්න බලන්නෙත් නැතුව, ඔහොම නිකං කකා - බිබී - life එක enjoy කොර කොර ඉඳල බලහල්ලකො. එතකොට පෙනෙයි!!! !!! !!! 😲😲 😧😧 😂😂😂 😂😂😂
    පව් කරපු / කරන එවුන්ගෙ භව ලොකුවෙන එකට සංසාර අණතුරට අමතරව උන් හිතපු / කියපු / කරපු බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ හැම එකකටම අනික් සත්වයන්ගෙන් එන feedbacks ඔක්කොමත් හේතුවෙනවා!!! !!! !!! 😁😁 😊😊 😂😂😂 එතකොට උන්ගෙ භව 'කණ පැලෙන්නම' ලොකුවෙනවා!!! !!! !!! 😂😂😂 😅😅 ඒ ලොකුවෙන ලොකුවිල්ලට උන්දලා නිරයට / පළවෙනි අපායට නෙවෙයි, ඒකෙනුත් පහළට.. 2වෙනි - 3වෙනි - 4වෙනි ඒවට.. ඇදිල / විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😁😁 බොළා පව් - පාපකර්ම කරල තියනව නම්, වන්දි ගෙවල - compensate කරල - සමාව අරගෙන ඒවා settle කරගත්තෙත් නැත්නම්, බොළාටත් එච්චරම තමයි!!! !!! !!! 😅😅 😌😌😌

    එතකොට අන්න ඒ එක එක ලෝකවල structures මුළු සක්වළටම අදාළවෙන විදියට form වෙන රටාව... ඊළඟට ඒකත් එක්ක භව වල ප්‍රමාණය වෙනස්වන ආකාරය හා කර්ම ශක්තිය (පුණ්‍යශක්තිය and/or පව් - පාපකර්ම වල ශක්තිය) වෙනස්වන ආකාරය... අපට මෙන්න මේ විදියට ඇඳල පෙන්වන්න පුළුවන්!!! 😉 🙂🙂 Pic. 'Galexywide Structure'

    හැබැයි බොළල්ල ඔය Galexiwide structure එක හැදෙන එකෙත් ලොකු කතන්දරයක් තියනවා!!! 😯😯 හොඳෙයි. 😊😊 ඕක form වෙන්නෙ සක්වළක් අළුතෙන් හැදෙද්දිමයි!!! !!! !!! ඒ කාලෙට මුළු සක්වළේම ඉන්නෙ ආභස්සර සත්වයන් විතරයි!!! උන්ට ඇස් - කන් - නහය - දිව - කය 5 / පංචේන්ද්‍රිය මොකුත්ම නෑ!!! !!! !!! ඉතිං කල්පයක් තිස්සෙ ඒ ආභස්සර සත්ව ජීවිත ගතවෙනකොට උන්ට මතක්වෙන / memory refresh වෙන ඒවා ඉබේම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ගිහිං, ඒත් එක්කම සත්වයන් සත්වයන් අතරෙ memories ring වෙන / resonate වෙන ඒවත් අඩුවෙන්න පුළුවන් උපරිමයටම අඩුවෙලා ගිහිං, උන්ගෙ 'වින් - නාම operations' ඔක්කොම ඒ ඒ mechanisms වල default levels වලටම බහිනවා!!! !!! !!! 🙄 🤔🤔
    නිකමට හිතපල්ලකො 'ගොජ ගොජ ගගා' නටන උණුවතුර පිරිල තියන එක එක ප්‍රමාණ වල භාජන තොගයක් ගැන. 😁 සාමාන්‍ය සත්ව ජීවිත ගතවෙද්දි අන්න ඒ විදියට භාජනත් හෙල්ලෙන - භාජන වළින් එළියටත් විසිවෙන ගානට නට නටා තියන උණුවතුර, ආභස්සර සත්ව ජීවිත හැදුණාම ටිකෙන් ටික නිවිලා settle / calm වෙනවා!!! ඊටපස්සෙ ඒ ඒ භාජන වල ප්‍රමාණය අනුව වතුර පිරිල තියන එක හැරෙන්න ඒවයි 'නටන' - හෙල්ලෙන කතා මොකුත් නෑ!!! !!! !!! 😊😊
    'සත්වයන්' කියන එවුන්ගෙත් මතක්වෙන / memory refresh වෙන ඒවා අඩුවෙලා අඩුවෙලා ගිහිං.. උන් උන් අතරෙ memories ring වෙන / resonate වෙන ඒවත් උපරිමයටම අඩුවෙලා.. උන්ගෙ 'වින් - නාම operations' ඔක්කොම ඒ ඒ mechanisms වල default levels වලටම බැස්සාම, නැත්නම් උන්ගෙ භව settle උනාම, සත්වයනුත් ඒ විදියටම full cool down වෙනවා!!! !!! !!! 🙂🙂

    භාග්‍යවතුන්වහන්සේ ඒ සත්වයන් 'cool down වෙන' සිද්ධිය දක්වලා තියෙන්නෙ "මුරුගසන් වැහි වහින කාලෙ (සක්වළ විනාශවෙන කාලෙ) ඇවිල්ල සත්වයන්ගේ ආයුෂ අඩුවෙන්න ගත්තම උන් එහෙම ආයුෂ අඩුවෙන්න හේතුව හොයනවා!! ඊළඟට උන් උන්ගෙම බලු වැඩ - කුපාඩි වැඩ - වසල වැඩ (උන්ගෙ අකුසල්) හන්දයි එහෙම උනේ කියල දැනගන්නවා!! ඒ ගමන උන් ඒ බලු වැඩ - කුපාඩි වැඩ - වසල වැඩ ඔක්කොම අතහැරලා හොඳ සිල්වත් එවුන් වෙනවා!! ඊටපස්සෙ උන්ගෙ ආයුෂ ආයිමත් වැඩිවෙනවා!!" කියලයි!!! !!! !!! 😁 😂😂 එහෙම නැතුව උන්වහන්සේට ඒ කාලෙ ඒ කාරණාව පැහැදිළි කරල දෙන්න වෙන විදියක් තිබුණෙ නැහැ බොළල්ල!!! 😄😄 😌😌 නැත්නම් එතන සිද්ධවෙන්නෙ වෙන දෙයක්!!! !!! !!! 😉 🙂🙂 ඒකෙ කුසල් - අකුසල් කතා.. සිල් කතා.. මොන පුකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂😂 🤣🤣

    කාලෙන් කාලෙට සක්වළ විනාශවෙන - ආයි අළුතෙන් හැදෙන recycling process එක ස්වභාවධර්මයේ සිදුවීමක්!!! !!! !!! සත්වයන්ගෙ කතා ඔක්කොම ඒකට යටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සක්වළ විනාශවෙන කාලෙට ග්‍රහයන්ගෙ (ග්‍රහලෝක 😁) rotational speeds.. ග්‍රහයො black-hole එක වටේ revolve වෙන speeds.. ඔක්කොම කණ පැලෙන්නම වැඩිවෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ අවුරුදු 120ක් හැටියට මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ පෙන්නපු එක මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 10ක් කියල පෙන්නන ගාණටම speed-up වෙනවා!!! !!! !!! 😯😯 😁 නැත්නම් 12ගුණයක් විතර වැඩිවෙනවා!!! !!! !!! 😳😳 😁 'ආයුෂ අඩුවෙනවා' කියල දක්වල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! 😉 😁😁 {දැන් ඒ speeds ඔක්කොම මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80ක් විතර පෙන්නන ගාණට වැඩිවෙලා තියෙන්නෙ!!! !!! !!! 😲😲 ☺️☺️ 😌😌} ඊළඟට සක්වළ අළුතෙන්ම form වෙලා... ග්‍රහයන්ගෙ rotational speeds - revolving speeds බිංදුවෙන් ('0') පටන් අරගෙන සෑහෙන ගාණකට වැඩිවෙලා... දවල් - රෑ - අව් - වැසි - සුළං කතන්දර ඔක්කොම ඇතිවෙලා... ඒ ඔක්කොටම පස්සෙ තමයි සංසාරගත සත්වයන්ගෙ 'සුපුරුදු වැඩසටහන' ආයිම පටන්ගන්නෙ!!! !!! !!! ☺️☺️ 😌😌 අන්න ඒ කාලෙදි තියන speeds ගැන තමයි ඊළඟට 'ආයුෂ 80,000' කතාවෙන් කියල තියෙන්නෙ!!! !!! !!! 😁 🙂🙂 ඒ කියන්නෙ දැන් මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 100ක් කියල ගත්තොත්, ඒ කාලෙදි ග්‍රහයන්ගෙ rotational speeds - revolving speeds ඔක්කොම මීට වඩා 800 ගුණයක් විතර අඩුයි!!! !!! !!! 😁😁 😊😊 විනාඩියක් ගතවෙන්න වරු 3ක් විතර යනවා!!! !!! !!! 😳😳 😄😄
    එතකොට අන්න ඒ මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 10ටම අඩුවෙලා ආයි 80,000ටම වැඩිවෙනකම් අතරමැද කාලයේ, සක්වළ විනාශවෙලා.. ආයි අළුතෙන්ම හැදිලා.. නැවත සංසාර පැවැත්මවල් සුපුරුදු පරිදි සිද්ධවීමට අවශ්‍ය පරිසරයත් හැදීලා.. සේරම වෙනකම් අතරමැද කාලයේ, සත්වයන් ඔක්කොමල ඉබේම අක්‍රිය වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 Inactive state එකකට පත්වෙනවා.. නැත්නම්, ඒ කාලෙ සියලුම සත්වයෝ 'කෝමා' තත්වයකට පත්වෙනවා.. කියමු!!! 😁 මොකද 'ආභස්සර' කියල හැදෙන්නෙ extremely high temperatures ඔරොත්තුදෙන වාෂ්ප තත්වයෙන් තියන මූලද්‍රව්‍ය වළින් හැදෙන 'වින් - නාම operation එකක්' විතරක් සිද්ධවෙන්න පුළුවන් නිකංම නිකං මුදු - වළලු වගේ basic / miniature 'ඇඟවල්' ටිකක් තමයි!!! !!! !!! ☺️☺️ ඇත්තටම නම් ඒවයි 'සත්ව' කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 Just 'භව' / electromagnetic fields පමණයි!!! !!! !!! 😊 😁😁 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒවයි තියෙන්නෙ කර්ම ශක්තිය අනුව නිකුත්වෙන එළියක් / ආලෝකයක් විතරයි කියලයි!!! !!! !!! 😊😊 අන්න එහෙම අක්‍රිය තත්වයෙන් / inactive state එකේ බර කාලයක් තියෙද්දි 'වින් - නාම operations' ඉබේම ඒ ඒ mechanisms වල default levels වලටම බහින / අඩුවෙන එකෙන්.. භව settle වෙන එකෙන්.. තමයි සත්වයන් ඔක්කොම එහෙම full cool down වෙන්නෙ!!! !!! !!! හරිය?? 🙂🙂 {ඒ තමයි 'වින් - නාම operations' වල හැටි!!! 'Theory' දන්නෙ නැත්නම් / මතක නැත්නම් කළින් posts බලපල්ල. මං ඔක්කොම කියල දීල ඇත්තෙ. 😑😑}

    අන්න එහෙම සත්වයන් ඔක්කොම full cool down උනාම 'සංසාර අණතුර' කියන එකත් '0'ටම බහිනවා!!! !!! !!! හැම 'වින් - නාම operation' එකක්ම ඒ ඒ mechanisms වලට සීමා වෙනවා!!! මොකකින් වත් අනික් mechanisms වලටත් බලපාන තරම් ශක්තියක් ගොඩනැගෙන්නෙ නෑ!!! !!! !!! 🙂🙂 ඒකෙන් සංසාර අණතුර එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! 'අතුරුදහන්' වෙනවා!!! ඉතිං ඒ කාලෙට මුළු සක්වළේම සත්වයන්ගෙ භව වලට පොදුවේ බලපාන එකම බාහිර බලපෑම හැටියට තියෙන්නෙ black-hole එකේ dragging force එක විතරයි!!! !!! !!! අන්න ඒ dragging force එකට ඒ ඒ භව වල ප්‍රමාණය අනුව ඒවා drag වෙන අනුපිළිවෙළට සකස්වුණාම, line-up උනාම, උඩම තියන ඒකත්ත කායා ඒකත්ත සංඥා ලෝකයේ ඉඳලා black-hole එක (ලෝකාන්ත නිරය) වෙනකම්ම 'පඩිපෙළක් බැහැගෙන බැහැගෙන යනව වගේ' භව වල ප්‍රමාණය '0.xxxx' ඉඳලා '∞' වෙනකම් gradually - smoothly වැඩිවෙන විදියට, ඔන්න ඔය Galexiwide structure එක හැදෙනවා!!! !!! !!! 😁😁 😊😊

    ඊළඟට, සක්වළේ තියන ලෝක 31ම ඇතුලත් වෙන විදියට ඔය රටාව form උනාම එක එක ලෝකයට අදාළවෙන විදියට භව වල ප්‍රමාණයන්ගේ හා පුණ්‍යශක්ති වල ප්‍රමාණයන්ගේ පරාසයන් / ranges 31කුත් වෙන වෙනම ඇතිවෙනවා!!! !!! !!! 😁😁 ඒක තේරෙණව නේ?? මුළු range එක 0 -100 කියල ගත්තොත්, භවය 5 - 10 / පුණ්‍ය ශක්තිය 95 - 90 වෙනකම් එක ලෝකයක.. භවය 15 - 20 / පුණ්‍යශක්තිය 85 - 80 වෙනකම් ඊළඟ ලෝකෙ.. භවය 20 - 25 / පුණ්‍යශක්තිය 80 - 75 වෙනකම් ඊළඟ ලෝකෙ.. වගේ, ලෝකෙන් ලෝකෙට වෙනස් ශක්ති මට්ටම් 31කුත් ඇතිවෙනවා!!! !!! !!!
    ඊටපස්සෙ සංසාරගත සත්වයන්ගේ පුනර්භව සිද්ධවෙනකොට සිද්ධවෙන්නේ උපතකදී / පුනර්භවයකදී තියන කර්ම ශක්තිය.. නැත්නම්, භවයේ / electromagnetic field එකේ ප්‍රමාණය.. අනුව ඊට ගැළපෙන ලෝකයට ඊළඟට සෙට්වෙන විදියට තමයි!!! !!! !!! 😁😁 😊 තව විදියකට කිව්වොත්, පවතින ජීවිතය ගතවෙන්නෙ.. දැන් ජීවත්වෙන්නෙ / ඉන්නෙ.. කොහේ කොයි ලෝකෙද කියන එක වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 මැරෙන වෙලාව වෙනකොට තියන භවයේ ප්‍රමාණය ගැළපෙන්නෙ කොයි ලෝකෙටද?? ඊළඟට අන්න ඒ ලෝකෙ අළුතෙන්ම හැදෙන ඇඟක් wireless charging වළින් energize වෙලා, 😉 ඒ අළුත් ඇඟේ මේ ඇඟේ සිද්ධවෙවී තියන විදියම 'වින් - නාම කතන්දරයක්' අමුතුවෙන්ම පටන්ගන්නවා!!! !!! !!! ඒ 'වින් - නාම කතන්දරයෙන්' ඒ අළුත් ඇඟෙත් කළින් තිබුණු ප්‍රමාණයේම භවයකුත් ගොඩනැගෙනවා!!! !!! !!! තිබ්බ වගේම electromagnetic field එකකුත් Build-up වෙනවා!!! !!! !!! එතකොට උඹ එහෙට ඇදගෙන ගියා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 🤪 😂😂😂 🙃🙃🙃 🙃🙃🙃
    ඊළඟට ඒ ගොඩනැගිච්ච භවය / build-up වෙච්ච electromagnetic field එක ඒ අළුතෙන්ම හැදිච්ච සත්වයාගේ ජීවිතය පවතින තාක් කල් නියාම ධර්ම අනුව අඩු - වැඩි / ලොකු - පොඩි වෙවී පවතිනවා!!! !!! !!! ඒ සත්වයා මැරෙන්නෙ.. ඒ සත්වයාට මැරෙන්න වෙන්නෙ.. කොයි වෙලේද, අන්න ඒ මොහොත වෙනකොට තියන ප්‍රමාණය අනුව ඊට ගැළපෙන ලෝකයක ඊළඟ පුනර්භවය / උපත සිද්ධවෙනවා!!! !!! !!! 😊😊 එතනදි භවය / field එක ඒ හිටිය ලෝකෙට අදාළ range එක ඇතුලෙම තිබුණොත් ඒ ලෝකෙම පුනර්භවයක් සිද්ධවෙනවා!!! ලොකුවෙලා තිබුණොත් ඒ ලොකුවෙච්ච ප්‍රමාණයට ගැළපෙන පහළ ලෝකෙකට සෙට්වෙනවා!!! 😁😁 පොඩිවෙලා / කුඩාවෙලා තිබුණොත් ඒ ප්‍රමාණයට ගැළපෙන ඉහළ ලෝකයකට සෙට්වෙනවා!!! ඕන්න ඔහොමයි බොළාගෙ සංසාර පැවැත්මවල් මේ ජීවිතයෙන් පස්සෙ දිගට දිගට යන්නෙ!!! 😁 හරිය??? 😅😅 😌😌😌
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ ඔය විකාර ගැන හිතන්නේ නැතිව තමන්ගේ දෙයක් බලා ගත්තනං අද පාන් රාත්තල ගන්න පයින් කඩේ යන්නේ නෑ... පිස්සු උට්ටා...
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ekekwath kiyawanne nehe me magal wage liyana pal heli. waduru kunuharapa. darmaya nevei. uba darmaya kiyala denna ona nehe apita. eakata hoda swaminwahansela innawa. mewa darmaya nevei mala vikaaara

    පුක හෝදගන වර පකය තොට හොඳවයින් psychological help එකක් දෙන්න!!! :growl::growl:
    kolu seen da ban
    ------ Post added on Apr 26, 2021 at 5:38 PM

    අදාල දේ ගන්න එකයි අදාළ නැති දේ නොගන්න එකයි උඹගෙ වැඩක්!!!
    මේ අමු පොල් බූරුවෝ තොගයක් මැද්දෙ කරන වැඩක්!!! !!! !!!
    උබ තරම් පොල් බූරුවෙක් තවත් නෑ පොලොස් සිබිඩ්ඩො
    ------ Post added on Apr 27, 2021 at 11:02 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට ඒ ලෝකෙන් ලෝකෙට අදාළ ශක්ති මට්ටම් වෙනස්වෙන එක නිසා සක්වළ පරණ වෙන්න පරණ වෙන්න ආභස්සර සත්වයන්ගෙන් හැදිච්ච සරළතම (fundamental) ශරීර සහිත සත්වයන්ගෙන් පුනර්භව සිද්ධවෙවී ටිකෙන් ටික ඒ ඒ සත්වයන්ට උරුම නියම ස්වරූපයේම ශරීර සහිත සත්වයන් ඉපදෙන්න ගන්නකොට, නැත්නම් සත්වයන් ටිකෙන් ටික 'පරිණාමය' වෙනකොට, 😉😁 උන්ගෙ භවත් ටික ටික build-up වෙලා... සංසාර අණතුරත් ආයෙ පටන් අරගෙන ඒකෙ භයානක කමත් ටිකෙන් ටික වැඩි වෙලා... තව කතන්දර ගොඩාක් සිද්ධවෙනවා!!! !!! !!! 😯😯 😁

    • මුළින්ම ලෝකෙන් ලෝකෙට සංසාර අණතුර හැදෙන්නෙ - වැඩිවෙන්නෙ ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච සත්වයන්ගේ ශක්ති ප්‍රමාණයන් අනුවම තමයි!!! !!! !!! ඒකෙන් මේ මනුස්ස ලෝකෙ සංසාර අණතුර බලාගෙන ඉන්දැද්දි වැඩිවෙනවා!!! !!! !!! මොකද ලොකුම ශක්තියක් ගොඩනැගෙන ඕලාරික / ඝණ ශරීර තියෙන්නෙ මේ ලෝකෙ එවුන්ට තමයි!!! !!! !!! උඩ ලෝක වලට යන්න යන්න සංසාර අණතුර වැඩිවෙනවත් අඩුයි!!! පළවෙනි අපායෙදිත් සංසාර අණතුරක් හැදෙන්නෙ නැති ගාණයි!!! ඒකෙ ඉඳල පහළට සංසාර අණතුර ආයිමත් වේගෙන් වැඩිවෙනවා!!! !!! !!! ඊළඟට එහෙම සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ එක් එක් ලෝකයේ තියන සංසාර අණතුරේ ප්‍රමාණය ඒ ඒ ලෝකයට අදාළ ශක්ති මට්ටමටත් බලපානවා!!! !!! !!! එතකොට ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures (Worldwide structures) වලට ලොකු ඇබැද්දියක් සිද්ධවෙනවා!!! 😳😳 ඒවා එක එක ප්‍රමාණ වලට -Ve bias වෙනවා!!! !!! !!! නැත්නම් ඒ එක එක ලෝකෙ ඉන්න සත්වයන් ඔක්කොගෙම පුණ්‍යශක්තියට ලෝකෙන් ලෝකෙට වෙනස් -Ve offset එකක් add වෙනවා!!! !!! !!! සරළවම කිව්වොත් ඒ ඒ ලෝකෙ තියන සංසාර අණතුරේ 'බරට' structures බිමට පාත්වෙනවා!!! 😄 🙂🙂 අපට අන්න ඒ ලෝකවල සංසාර අණතුර වැඩිවෙනවත් එක්ක ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures වලට සිද්ධවෙන ඇබැද්දිය මෙන්න මේ විදියට ඇඳල පෙන්නන්න පුළුවන්!!! 😉😊 Pic.

    • එතකොට ඔහොම එක එක ලෝකවල එක එක ගාණට සංසාර අණතුර නැවත ක්‍රියාත්මකවෙන්න ගත්තට පස්සෙ සංසාර අණතුර වැඩි ලෝකෙක ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන භව කුඩාකරගෙන සංසාර අණතුර අඩු ලෝකෙක පුනර්භවයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙදි හැදෙන්නෙ ඒ සංසාර අණතුර අඩු ලෝකෙදි භවය ඒ තියන ගාණටම තියාගන්න / maintain කරන්න ප්‍රමාණවත් තරමට කලින්ට වඩා අඩු (පුණ්‍ය)ශක්තියක් තියන සත්ව ජීවිතයක් තමයි!!! !!! !!! ඒ අළුතෙන් හැදෙන ජීවිතයෙ (පුණ්‍ය)ශක්තිය සංසාර අණතුර වැඩි කළින් ලෝකෙට කොහෙත්ම ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඉතිං ඒ අලුතෙන් හැදෙන සත්වයාට කළින් ජීවිතය ගතවෙච්ච සංසාර අණතුර වැඩි ලෝකෙ සත්වයන් එක්ක හැරෙන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උදාහරණයක් හැටියට මේ ලෝකෙ මනුස්සයෙක් හැටියට ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන අකනිටා බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම ජීවිතයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙ හැදෙන්නෙ හූණු බිජ්ජක් විතර සියුම් ශරීරයක් තියන බ්‍රහ්මයෙක් තමයි!!! !!! !!! 😯😯 😂😂 ඊටපස්සෙ උගේ (පුණ්‍ය)ශක්තියෙන් මේ ලෝකෙ එවුන් වෙනුවෙන් මොන බිජ්ජක් වත් කොරන්න බෑ!!! !!! !!! 😂😂 😔😔 උගේ ශක්තිය මේ ලෝකෙ ඇතුළෙ හැරෙන්නවත් ප්‍රමාණවත් නෑ!!! !!! !!! {දැන් කාලෙ දෙවිවරු බ්‍රහ්මවරු මේ මනුස්ස ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය - උන්වහන්සේ සංසාර අණතුර යටපත් කරගෙන හිටිය කාලෙ නම් එයාල නිතර නිතර මෙහෙ ආව ගියා!!! !!! !!! 😌😌} ඔන්න ඔය නිසාම බොළල්ලා 'අපේ team එකේ' අම්බානක දෙවි පිරිසක් හිටියත් එයාලටත් මේ මනුස්ස ලෝකෙ එවුන් වෙණුවෙන් මහ දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔

    • ඒ වගේම පුණ්‍යශක්තිය වැඩි උඩ ලෝකෙක ඉඳල පුණ්‍යශක්තිය අඩු පහළ ලෝකෙකට සෙට්වෙනකොට 'පොතේ හැටියට' නම් පහළ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙන්න ඕනෙ උනාට, ඒකත් ඒ විදියට සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! 😔😔 ඒ ලෝක දෙක අතරෙ තියන සංසාර අණතුරේ වෙනස නිසා අර අර පඩිපෙළක් බහිනකොට පඩියක් දෙකක් miss වෙලා අඩිය තිබ්බොත් 'දබහ් ගාල' ඇදන් වැටෙනවා වගේ සිද්ධියක් වෙනවා!!! !!! !!! 😯😁 😄😄 සංසාර අණතුර වැඩි ලෝකෙට සෙට්වෙනවත් එක්කම ඒ භවය එක පාරටම ලොකු drag එකකට අහුවෙනවා!!! {හරියට නිකං මේ ලෝකෙට ඔලුව දානකොටම බෙල්ලෙ බ්ලොක් ගලක් එල්ලුවා වගේ වෙනවා. 😲😲 🙃🙃🙃} එතකොට ඒක විකුර්ති වෙලා යනවා!!! 😯😯 ඒ පාර ඉතිං හැදෙන එවුන් අංජබජල් වෙනවා!!! !!! !!! 😔😔 අන්න ඒ සිදුවීම මේ කාලෙ දිව්‍ය ජීවිත වළින් චුතවෙලා මනුස්ස වෙන එවුන්ගෙ.. නැත්නම්, දිව්‍ය ජීවිතවලින් මනුස්ස පුනර්භව සිද්ධවෙද්දී.. පැහැදිළිවම පේන්න තියනවා!!! ආරම්භක / initial පුණ්‍යශක්තිය අනුව හොඳ වත් පොහොසත් කම් තියන ලොකු ලොකු පවුල් වලට සෙට්වෙනවා!!! හැබැයි ඉපදුණාම බලනකොට එක්කො පොට්ටයි. නැත්නම් බීරීයි. ඒත් නැත්නම් ගොළුයි. එක්කො මොංගල්. එහෙමත් නැත්නම් අබ්බගාතයි. ඒ මොකුත් නැත්නම් උපතින්ම ලෙඩ වාට්ටු තමයි!!! ඒ කිසීම upset එකක් නැතුව හැදුණොත් අන්තිමේ උන් අඩු වයසින් හරි මැරෙනවා!!! !!! !!! 😔😔 ඇත්ත සංසාර කතාවෙ හැටි එහෙම තමයි!!! සංසාර අණතුරට ඔරොත්තු දෙන්න ශක්තිය මදිවෙච්ච ගමන් මුළු ජීවිතයම චොරවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඒ සංසාර අණතුර කණ පැලෙන්නම වැඩිවෙලා තියන මේ කාලෙ බැරිවෙලා වත් බ්‍රහ්ම ලෝකෙක ඉඳල කෙළින්ම මේ ලෝකෙට සෙට්වුනොත් නම් මේ ලෝකෙ අඩියටම / බිමටම වැටෙනවා!!! !!! !!! අනිවා පුක බිම ඇනෙනවා!!! 😄😲 ඒ කිව්වෙ කෙළින්ම තිරිසන් ජීවිතයකට සෙට්වෙනවා!!! 😢😢 😔😔
    Explain කරන්නත් අමාරු situation එකක්!!! 😌😌 මෙහෙමයි, කර්මානුරූපව මේ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙනව. ඒත් structure එක බිම!!! 😂 😄😄 ඉතිං මනුස්ස පුනර්භවයක් සිද්ධවුණාට ඒක maintain කරගන යන්න ඒ පුණ්‍යශක්තිය ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඊළඟ මොහොතෙදි ඒ මනුස්ස ජීවිතය කළල අවස්ථාවෙන්ම terminate වෙලා මේ ලෝකෙදි සෙට්වෙන්න පුළුවන් අන්තිම අඩු මට්ටමක එකකට සෙට්වෙනවා!!! !!! !!! 😔😔 ඒ මනුස්ස කළලයට උරුම කම් කියපු අම්ම - තාත්ත.. එයාලගෙ ළඟම ඥාති - හිතවතුන්.. හොඳ 'සුපිරි පින්වතුන්' වෙලා නියාම ධර්ම වළින් guard උනොත් සමහර විට ඒ මනුස්ස ජීවිතය රැකෙන්නත් පුළුවන්!!! ඒ අම්ම - තාත්ත - ළඟම ඥාති හිතවත් පිරිස එහෙමට පුණ්‍යශක්තියක් නැති උදවිය වෙලා නියාම ධර්ම වළින් guard එකක් නොලැබුණොත් ඒ ජීවිතය ඊළඟට තිරිසන් එකකට වෙණුවට නිරිසත් එකකට (පළවෙනි අපායට) සෙට්වෙන්නත් පුළුවන්!!! !!! !!! 😳😳 😔😔😔

    • එතකොට ඕනෙම සක්වළක සංසාර අණතුර දරුණුවටම තියන ඒ සක්වළේ මනුස්ස ලෝකයේ මහා පුණ්‍යශක්තියක් ඇති මනුස්සයෙක් හැටියට ඉපදුණාම නම් ඒ මුළු සක්වළේම තියන ලෝකවල ඉන්න අනික් සත්වයන් ගැනත් බලන්න පුළුවන් වෙනවා!!! !!! !!! 😉 🙂🙂 'මනස උසස් = මනුස්ස' මට්ටමේ හැදෙන ඕලාරික ඇඟවල් වල capacity එක අනික් ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම capacities වලට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! හැම සක්වළකම පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! 😁 😊😊

    • එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන කාල වලදි නම් ඔය කළින් කියපු කතන්දර ටික ආයිමත් එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!! !!! !!! 😊 🙂🙂
    ඒ බෝසතාණන්වහන්සේ රැස්කරන අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තියට බර කාලයක් තිස්සෙ ඒ මුළු සක්වළේම තියන ලෝකවල සංසාර අණතුර ටිකෙන් ටික ටිකෙන් ටික defeat වෙලා, අඩුවෙලා, අන්තිමේ ළඟ ළඟ ලෝක වල නම් cut-off වෙලාම.. යටපත් වෙලාම.. යනවා!!! !!! !!! කළින් අවස්ථාවෙ වගේ සත්වයෝ inactive තත්වයට පත්වෙලා නෙවෙයි!!! සත්වයෝ active ඉඳිද්දිම සංසාර අණතුර inactive වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 මොකද, උන්වහන්සේ එච්චරට Huge Energy එකක් රැස්කරනවා!!! !!! !!! ඒකෙන් ඒ බෝසතාණන්වහන්සේගේ අවසාන ජීවිතය ලංවෙනකොට උන්වහන්සේගේ පුණ්‍යශක්තියට මුළු සක්වළේම ලෝකවල structures දුර (proximity) අනුව හා ඒ ඒ ලෝකවල ක්‍රියාත්මක සංසාර අණතුරේ ප්‍රමාණයන් අනුව +Ve bias වෙනවා!!! !!! !!! එක එක ගාණට උඩට ඉස්සෙනවා / Uplift වෙනවා කියමු. 🙂🙂 එතකොට පළවෙනි අපායෙ ඉඳල උඩට තියන ලෝක ඔක්කොම +Ve වෙනවා!!! Turning point එක පහළට යනවා. ඒ කිව්වෙ පින් වත් - පව් වත් ක්‍රියාත්මක නොවන '0' මට්ටම දෙවැනි අපාය හරියට යනවා!!! හැබැයි ඒත් දරුණුවටම -Ve ලෝක, පව් - පාපකර්ම වල ශක්තිය ක්‍රියාත්මක 3වෙනි 4වෙනි අපායවල් -Ve වෙලාම හිටිනවා!!! ඒ අපාය ලෝකවලටයි අනික් සක්වළවල් වල තියන ලෝකවලටයි සෙතක් වෙන්නෙ ඒ බෝසතාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍යය' කරන්න පටන්ගත්තම තමයි!!! !!! !!! 😌😌 අන්න එහෙම සංසාර අණතුර යටපත්වෙලා ලෝක +Ve වෙනකොට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන මැරෙන මිනිස්සු 'උඩ යනවා'!!! 😁 බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු බිහිවෙනවා!!! අඳ - ගොළු - බිහිරි - මොංගල් අංජබජල් මිනිස්සු හැදෙන ඒවා නතරවෙනවා!!! සංසාරගත සත්වයන්ට 'රජ මගුල්' තියෙන්නෙ එහෙම කාල වලදි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සම්බන්ධ වෙනකොට ලෝකෙන් ලෝකෙට සංසාර අණතුර වෙනස්වෙන විදිය, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවීමට ආසන්නයේ හා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව ආසන්නයේ සංසාර අණතුර අඩු කාලෙ මෙන්න මේ විදියටත්, Pic.


    ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බුද්ධ කෘත්‍ය කරන කාලය තුල මෙන්න මේ විදියටත්, Pic.


    එහෙම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැති සංසාර අණතුර උපරිමයෙන්ම ක්‍රියාත්මක මේවගේ කාලෙක මෙන්න මේ විදියටත්, Pic.


    පැහැදිළි අවස්ථා 3කින් දක්වන්න පුළුවන්!!! ☺️☺️

    ඔතන ඔය බුද්ධ කෘත්‍ය කෙරෙන කාලය අතරතුරේ worldwide structures ඔක්කොගෙම සත්වයන් වෙන් වෙන්ව ඇඳලා පෙන්නලා තියන කතන්දරය... 😉😁 ඒ කාලය තුල මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් වල - තියන තරමක් ලෝක වල ඉන්න සත්වයන් ඔක්කොම 'නිදහස්' වෙන එක... release / isolate නැත්නම් un-link වෙන එක... 😁😁 තමයි, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට පින් කතා මොකූත්ම නැතුව පටිච්චසමුප්පාදය විතරක් නිවැරදිව අවබෝධ කරගෙන - තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂ වෙලා - ත්‍රිවිධ තණ්හා නැතුව ගිය / නැතුව යන ඕනෙම සත්වයෙක් ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පාන්න හේතුව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 තව විදියකට කිව්වොත් 'ඉර පායලා තියනකොට නෙළුම් පිපෙන්න' හේතුව!!! !!! !!! 🙄 😊😊

    ඒ කාලෙට 'බුද්ධ කෘත්‍යය' (භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ මහා පුණ්‍ශක්තියෙන් විශ්වයේ සියලු සංසාරගත සත්වයන්ගේ භව 12MHz විතර rate එකකින් 'hammer' කර කර / suppress කර කර / තල තල 😂 සිටීම!!! 😄😄) නිසා, සත්වයන් කාගෙවත් අවධාණයකින් තොරව resonate වෙවී තියන electromagnetic waves (memories) ඔක්කොම attenuate / mute වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ ඒවයි levels අම්බානට අඩුවෙනවා!!! !!! !!! 😁😁 {කළින් post එකක සවිස්තරව කියල දීල ඇති!!! 😐😐} එතකොට ඒ වෙද්දි ඒ ඒ සිදුවීම් වලට අදාළ මතකයන් නැවත නැවතත් මතක් කරන්න - සිහිකරන්න කවුරුවත් නැති.. අදාළ සත්වයන්ට මතක නැතිවෙලා - අමතකවෙලා ගිහිං තියන and/or ඒ වෙද්දි ඒ ඒ සිදුවීම් වලට අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන්පාලා ඉවර.. මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයන්ගේ 'පුරාණ කර්ම' ඔක්කොම, ඒ කාලය තුල අහෝසි / cancel-out වෙනවා!!! !!! !!! ඒකෙන් ඊළඟට ඒ ඒ ලෝකවල සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව වලට පොදුවේ බලපාන බලපෑම, සංසාර අණතුරත් නැතුව යනවා!!! !!! !!! 🙂🙂 ඊටපස්සෙ තම තමන්ටම focus වෙලා තියන පව් - පාපකර්ම (තමන්ගෙ ජීවිත කාලය තුල කරපු පව් + අතීත ජීවිත වලදි කෙරිල තියන දරුණු බරපතළ පාපකර්ම වල විපාක) ඇත්තෙත් නැත්නම්.. 'කෙළෙස් අඩු සත්වයන්' නම්.. 🙄 😉 😊😊 ඒ සත්වයන්ට බාහිර බලපෑම් අන්තිම අඩුයි!!! !!! !!! ඉතිං ඔය පෙන්නලා තියන විදියටම උන්ව 'නිදහස්' (release / isolate / un-link) වෙනවා!!! !!! !!! 🙂🙂 {මේ.. හැබැයි ඔය graphic එකේ පව් - පාපකර්ම සම්බන්ධව මොකුත් පෙන්නල නැහැ!!! හොඳෙයි. 😌😌 ඒ ඔක්කොම එක ගොඩේ දැම්මොත් වැඩේ අච්චාරු වෙනව. 😄😄 එව්ව ඊළඟට. 😊😊} අන්න එහෙම release / isolate / un-link වෙච්ච සත්වයන්ගේ භව තව දුරටත් හැදෙනව නම් හැදෙන්නෙ උන්ගෙ උපාදාන හන්දා තමයි!!! !!! !!! ඉතිං ඒ උපාදානත් නැතිවෙච්ච ගමන් උන් සුස්.. බුස්.. ගාලා නිවන් යනවා!!! !!! !!! 😄 🙂🙂 උන්ට අමුතුවෙන් පින් කිරිල්ලක් අවශ්‍ය වෙන්නේ නෑ!!! !!! !!! 😌😌

    ● හැබැයි තමන්ටම focus වෙච්ච පව් - පාපකර්ම තියන එවුන්ට නම් වැඩේ එහෙමට ලේසි වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😳 😄😄 තමන්ගෙ ජීවිතයෙදි පව් කරල තියේ නම් අනිවා වන්දි ගෙවලා.. compensate කරලා.. සමාව අරගෙන.. ඒවා settle කරගන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 නැත්නම් සිකෙනවා!!! !!! !!! 🤣🤣 🙃🙃🙃
    ● අතීතයෙදි කෙරිච්ච දරුණු - බරපතළ එව්වයි විපාක තියනව නම්.. 'කෙළෙස් වැඩි සත්වයන්' නම්.. ඒවා counter කරන්න / defeat කරන්න පුළුවන් තරමට පින් රැස්කරගත්තොත් මිසක් ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😔😔 එහෙම උන්දලාට භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටියත් පෙරේත - තිරිසන් ඒවට සෙට්වෙන්න.. අපාගතවෙන්න.. සිද්ධවෙනවා!!! !!! !!! 😲😲 😔😔
    ● ඒ වගේම භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පාලා සංසාර අණතුරත් ආයෙම active උනායින් පස්සෙ නම් පින් නැතුව මොන ලබ්බක් වත් කොරන්න වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😅 නිවන් යන්න තියා හරියට.. නිවැරදිව.. 'ධර්මය' අවබෝධ කරගන්නවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනිවා සුපුරුදු පරිදි හතර අපායේ වැටි වැටී දිගටම සංසාරෙ යන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌
    මං(අපි) නොහිටියා නම් තොපි ඔක්කොටම සිද්ධවෙන්න ගියෙත් ඒ ටිකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑


    Note: යාළුලා, මේ images නම් ලොකුයි. නැත්නම් වෙනස්කම් හරියට පේන්නෙ නෑ!!! PC එකෙන් අවුළක් නැතුව පේනවා. Smartphone / Tabs වල හරියට පේන්නෙ නැත්නම් PC එකකින් download කරගෙන දාගන බලන්න. 😌😌
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතිං එතකොට බොළල්ලා, මේ කාලෙ මේ ලෝකෙ structure එක ගත්තම උඹ ඒකෙ කොතන ඉන්න එකෙක්ද? එකියක්ද? කියන්න මං දන්නෙ නෑ!!! ඒ කිව්වෙ මේ වෙනකොට උඹගෙ පුණ්‍යශක්තිය කොච්ච්චරද?? කියන්න මං දන්නෙ නෑ!!! අනික ඒ ඉන්න තැනත් උඹ හිතන - කියන - කරන දේවල් අනුවයි.. නියාම ධර්ම අනුවයි.. මොහොතක් මොහොතක් පාසා ඉහල පහළ යනවා!!! !!! !!! 😯😯 😳 Level shift වෙනවා!!! !!! !!! 😁😁 හැබැයි ඒ level shift එක සිද්ධවෙන්නෙ 'steps' ලක්ෂයක් පහලට නම් එකක් දෙකක් විතර ඉහලට වගේ තමයි!!! !!! !!! 😲😲 😄😄 ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන කතාව මං උඹලට අනන්තවත් කියල තියනවා. 😌😌 වැඩේ තියෙන්නෙ, උඹ දැන් ඉන්නෙ භව '0' මට්ටමේ නෙවෙයි නම්, පහළ මට්ටම්වල ඉඳගෙන අවබෝධ කොරගෙන... දැකලා... En lighten වෙලා... 🙃🙃 නිවන් යන්න හීන දැක දැක හිටියට බොළාව නිවං 'යැවෙන්නෙ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😋 😂😂😂 ඒ කිව්වෙ මේ ලෝකෙ මේ වෙනකොට ක්‍රියාත්මක මහා දරුණු සංසාර අනතුර මැද්දෙදිත් උඹගෙ භවය '0'ටම කුඩාවෙන්න තරමට මහා බලවත් පුණ්‍යශක්තියක් උඹට නැත්නම්, උඹ නිවන් යන්න / පිරිණිවන් පාන්න හීන දැක දැක හිටියට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! අර අර සිංහයෙක් / කොටියෙක් / බල්ලෙක් / පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යනකොට යම් සේ ද?? 😁 😄😄 උඹටත් අන්න ඒ සේම වෙනවා!!! !!! !!! 😅😅😅 ඒ හන්ද බොළා ඔය තණ්හා නැති කොරගෙන... අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කොරගෙන... නිවිලා... දැකලා... En lighten වෙලා... 🙃🙃 'වුණි පඩ' අහලා... 🙄🙄 🤣🤣🤣 🙃🙃🙃 සමස්ථයෙ ඇලිලා... 🙄 🤣🤣 🙃🙃🙃 තොපිට හිතෙන හිතෙන කුණුහරුප වැඩ කරලා නිවන් යන්න හිතාගෙන ඉන්න එවුන් දැන්වත් ඒ 'ගොබ්බ හීන' දකින එක අතහැරල දාපල්ලා!!! !!! !!! 😑😑😑 එහෙම නිවන් යන්න භෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


    නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹල භව නිරුද්ධවෙන මට්ටමටම එන්න ඕනෙ!!! උඹලගෙ භව නිරුද්ධවෙන ගාණටම කුඩාවෙන්න ඕනෙ!!! ඒකට උඹ මේ ලෝකෙ structure එකේ උඩටම නැගගෙන හරියන්නෙත් නෑ!!! !!! !!! 'ලබ්බ බැහැල වගේ' 😳😲 මේ ලෝකෙ මුළු structure එකම අපාය වලට සෙට්වෙලා තියන.. මිනිස්සු - සත්තු ඔක්කොම විරෝපට්ටම් වෙලා ඉන්න.. මේ වගේ කාලෙක උඹ ඒකෙ උඩටම නැගගෙන හිටියත් වෙන්නෙ තෝව අපාගත වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😌😌 අඩුගානෙ තොට තිරිසන් සතෙක් - පෙරේතයෙක් / පෙරේතියෙක් වත් වෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! 😑😑 පිරිණිවන් පාන්න ඕනෙ නම් උඹ Galexywide structure එකේ (මුළු සක්වළටම අදාළ structure එකේ) භව නිරුද්ධ වෙන.. නැත්නම්, පුණ්‍යශක්තිය ∞ වෙන.. මට්ටමටම උඩට නැගගන්න ඕනෙ!!! !!! !!! බොට ඒක කරගන්න වෙන්නෙ නම් wholesale එකේ පින් රැස්කර ගැනීමෙන්ම තමයි!!! !!! !!! 😌😌😌 Wholesale එකේ පින් රැස්කර ගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    එතකොට එහෙම විශේෂයෙන් පින් රැස්කර නොගන්න එවුන්ට තියෙන්නෙ අර කළින් කියපු පින් අඩු එවුන් ස්වභාවිකවම පින් වැඩි එවුන්ට couple වීමෙන් ලැබෙන ආරක්ෂාව විතරයි!!! !!! !!! හැබැයි ඒ ආරක්ෂාව අන්තිම අවිනිශ්චිතයි!!! Too volatile!!! !!! !!! 😯😯 මොකද ඒක උඹ මොකුත්ම හිතන්නෙ - කියන්නෙ - කරන්නෙ නැතුව නිරෝධ සමාපත්තියෙන්ම හිටියත් නියාම ධර්ම අනුවයි.. කර්ම - කර්ම විපාක ක්‍රියාත්මකවීම අනුවයි.. හෙණට වෙනස්වෙනවා!!! !!! !!! 😳😳 නියාම ධර්ම හෝ කර්ම - කර්ම විපාක නිසා උඹට පහලින් ඉන්න එවුන්ගෙ භව ලොකු වෙනකොට උන්ට තියන brakes ටිකත් නැතුව යනවා!!! උන්ගෙ 'බර වැඩිවෙනවා' වගේ වෙනවා. එතකොට උඹව පහලට රූටලා යනවා!!! උඹගෙ භවය ලොකු වෙනකොට උඹගෙ holding capacity එක (සංසාර අණතුරට ඔරොත්තුදීමේ හැකියාව) අඩුවෙනවා. එතකොට උඹටත් brakes නැතුව යනවා. ඒත් උඹව පහලට රූටලා යනවා!!! උඹට ඉහලින් ඉන්න එවුන්ගෙ භව ලොකු වෙනකොට උන්ගෙත් holding capacities අඩුවෙනවා. උන්ටත් brakes නැතුව යනවා. එතකොට උනුත් එක්කම උඹලව පහලට රූටලා යනවා!!! හැබැයි එහෙම ලෙහෙසියට පහසුවට යැවෙන්නෙ පහළට පහළට විතරයි!!! !!! !!! 😄😄 😅 නැත්නම් ඉබේම සිද්ධවෙන්නෙ භව ලොකුවෙන එක විතරයි!!! !!! !!! භවය කුඩාකරගන්න.. නැත්නම්, පහළින් ඉන්න එවුන් ඔක්කොමත් ඇදගෙන අනික් පැත්තට / උඩට එක මිලි මීටරයක් හරි යන්න.. අම්බානට දඟලන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧 😔😔
    • අන්න එතනදි උඹ සියලු ලෝක සත්වයන්ට 'ධර්මය' දාණය කළොත්... 🙄 උඹ උන් ඔක්කොටම හොඳට තේරෙන්න මේ මං පෙන්නලා දුන්න ඇත්ත කතන්දරේ කිව්වොත් / කියල දුන්නොත්... 😉😁 උඹට පහළින් ඉන්න එවුන්ට ටික ටික හරි brakes apply වෙනවා!!! උන්ගෙන් උඹට එන බර අඩුවෙනවා!!! ඒක උඹව පහළට රූටලා යන එක නවතින්න - අඩුවෙන්න ලොකූ උපකාරයක් වෙනවා!!! !!! !!! 🙂🙂 {උඹට උඹ මාව විශ්වාස කරන පිළිගන්න තරමට already brakes apply වෙලා ඇති!!!} ඊළඟට උඹට ඉහළින් ඉන්න එවුන්ටත් තව හොඳට brakes apply වෙනවා!!! ඒකත් උඹව පහළට රූටලා යන එක නවතින්න - අඩුවෙන්න ලොකූ උපකාරයක් වෙනවා!!! !!! !!! 'සද්දබානන් දන්දමානන් ජිනාති' වෙන්නේ අන්න එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 ☺️☺️
    • ඒ වගේම උඹ 'අප්පමාන චේතෝ' and/or 'මහග්ගත චේතෝ' විදියට.. ඩෝසර් කරගෙන යන style එකට.. wholesale එකේ මයිත්‍රීය පැතිරෙව්වොත්, උඹට පහළින් ඉන්න සත්වයන්ගේ දුක් ගිණි අඩුවෙලා.. උන්ට සැනසීමක් ලැබිලා.. උන්ගෙ holding capacities වැඩිවෙනවා!!! !!! !!! ඒක උන්ට brakes apply වෙන්න හේතුවෙනවා!!! !!! !!! 😉😁 එතකොට උඹට උන්ගෙන් එන බර අඩුවෙලා උඹව පහළට රූටලා යන එක නවතිනවා!!! අඩුවෙනවා!!! 🙂🙂 උඹට ඉහළින් ඉන්න සත්වයන්ගෙත් දුක් ගිණි අඩුවෙලා.. උන්ටත් සැනසීමක් ලැබිලා.. උන්ගෙත් holding capacities වැඩිවෙනවා!!! !!! !!! ඒක උන්ටත් තව හොඳට brakes apply වෙන්න හේතුවෙනවා!!! !!! !!! එතකොට උඹව තවත් හොඳට guard වෙනවා!!! !!! !!! උඹව පහළට රූටලා යන එක තවත් අඩුවෙනවා!!! නවතිනවා!!! 'අප්පමාන චේතෝ' හෝ 'මහග්ගත චේතෝ' විදියට මයිත්‍රීය වැඩීම මහා පුණ්‍යකර්මයක් වෙන්නේ අන්න එහෙමයි!!! !!! !!! 😉 ☺️☺️ 😁😁
    {ඔතන මං 'ඩෝසර් කරගෙන යන style එකට' කරන්න ඕනෙයි කිව්වෙත් බුදුහාමුදුරුවෝ 'අප්පමාන චේතෝ' හෝ 'මහග්ගත චේතෝ' විදියට කරන්නෙයි කියපු එකම තමයි!!! !!! !!! 😌😌 සංසාර අණතුරට මැදිවෙලා අසරණ වෙලා ඉන්න සත්වයන්ගෙ ලොකුවෙලා තියන භව තමන්ගෙ ශක්තියෙන් කුඩා කරවන එක ලේසි වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ළඟ ළඟ ඉන්න එවුන්ගෙ විතරක් භව කුඩාවෙලා depletion layer එකක් / barrier එකක් වගේ හැදිලා වැඩේ නවතිනවා!!! !!! !!! ඈත ඉන්න සත්වයන්ට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! හරියට උඹ බඩගිනි කාරයෝ පිරිච්ච පිට්ටනියකට කෑම පාර්සල් ලොරියක් ගෙනිහිල්ල කෑම බෙදන්න ගියාම වගේ වෙනවා!!! 😁😁 ළඟ ඉන්න එවුන් දෙන තරමක් බදාගන්නවා. දුරින් ඉන්න එවුන්ට කෑම යන්නේ නෑ!!! අන්න එතනදි කරන්න පුළුවන් එකම දේ එක්කො උඹම ඇවිද ඇවිද ඔක්කොටම බෙදන්න ඕනෙ. නැත්නම් ළඟ ඉන්න එවුන් කෑම පාර්සල් වලට යටවෙලා.. 😯😯 😄😄 උන්ව කෑම පාර්සල් වළින් වැහිලා.. 😄😄 😅 කෑම පාර්සල් ඈතට ඈතට ගලාගෙන යන්නම බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යන්න ඕනෙ!!! !!! !!! 😁😁 මෛත්‍රිය වැඩීමෙදි අනුගමණය කරන්න ඕනෙත් අන්න ඒ style එකම තමයි!!! !!! !!! 😉 ඩෝසර් කරගෙන යන විදියට.. නැත්නම් flood වෙන්නම.. කළයුතුයි!!! !!! !!! 😁😁 😊😊}

    එතකොට බොළල්ලා කාලෙකට කළින් ඇඳල පෙන්නපු මෙන්න මේ රූප සටහනෙන්,
    Pic.

    පෙන්නුවෙත්, කර්ම - කර්ම විපාක නැතුව ගත්තම උඹලව 'පල්ලම් බහින' රටාව තමයි!!! 😌😌 කර්ම - කර්ම විපාක එක්ක ගත්තම ඕකෙ මෙන්න මේ වගේ ලොකූ ලොකු level shifts ඇතිවෙනවා!!! 😁
    Pic.

    ඒ කර්ම - කර්ම විපාක ගැන අපි ඊළඟට බලමු. ☺️☺️ එතනදි පව් - පාපකර්ම වල විපාක ක්‍රියාත්මක වෙනකොට එක්කො ඔය 'එල්ලිලා ඉන්න එකෙකුට' ඔලුවට පොලු පාරක් වැදිල බිමට වැටෙනවා... නැත්නම් අහවල් එකෙන් අල්ලලා 😳 පහළට ඇදල ගන්නවා... වගේ වෙනවා!!! 😁😁 ඒකට / ඒකිට ආයි පහළ තැනක එල්ලෙන්න ලැබෙන්නත් පුළුවන්. නැත්නම් බිමටම.. ලෝකාන්ත නිරයටම.. වැටෙන්න වෙන්නත් පුළුවන්!!! !!! !!! 😌😌 එතකොට පුණ්‍ය විපාකයක් ක්‍රියාත්මක උනොත් - 'දාර පිණක්' පල දුන්නොත් එහෙම උඩට විසිවෙලා යන්න පුකට පයින් ගැහුවා වගේ... 😄 නැත්නම් කවුරුහරි උඩ ඉඳල ඇදල ගත්තා වගේ... උඩ යන්නත් ලැබෙනවා!!! 😉 😊😊 හැබැයි ඉතිං ඒකට බොළා එහෙම එව්ව කොරල තියෙන්න / කොරන්න ඕනෙ!!! !!! !!! 🙄🙄 😊 😅😅😅 😑😑
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ඕයි කර්ම විපාක චාට් ඇදලා තේරුම් කරන්න බැරි තරම් සංකීර්ණයි. මිනිස්සු මුලානොකර ඉන්නවද

    පුක හෝදගන වර පකය තොට හොඳවයින් psychological help එකක් දෙන්න!!! :growl::growl:
    උබ කොලුකාරයනේ
    ------ Post added on May 27, 2021 at 12:33 PM

    ආන් කිරිබත්ගොඩ සාදු සේරුවාවිල අල්ලන්න ගිහින් නාගෙන.
    ------ Post added on May 28, 2021 at 12:33 AM

    කිරිබත්ගොඩ සේරුවිල අල්ලන්න ගිහින් බැනලා නාගෙනලු. තාම අත් හැරගන්න බෑ බොල ගුරාට
    ------ Post added on May 28, 2021 at 11:52 PM
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මොකෝ කියන්නෙ organise කරමුද? 😆
    මූ ලෝක ඇම්ඩා. වාදෙකට තියා ප්‍රශ්නයකට උත්තරයක්වත් දෙන්නෑ ලිස්සලා යනවා.
     
    • Haha
    Reactions: shenat

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    aparade puthano awanam ithin supiri thama apita ehema katta kanna wenne na kiyala matath hithenawa.
    palasthine israel wunath gahaganna eka nawathai mu awa nam. sira porak aparade 69 ewun keewa lokema :angry::angry:


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'පුනර්භවය' Magnetic Coupling නිසා සිද්ධවෙන සිදුවීමක්!!! !!! !!! Fluid Coupling වගේම සිදුවීමක්!!! !!! !!! DRIVER & DRIVEN දෙක අතරෙ කිසීම සම්බන්ධයක් නෑ!!! Isolation Transformers කියල හදන්න පුළුවන්වෙලා තියෙන්නෙත් ඒ නිසාම තමයි!!!
    {'තමාත් නොවන.. වෙන කෙනෙකුත් නොවන..' කතාවෙ තේරුමත් ඒකයි!!! කෙළින්ම කළින් හිටපු එකා / එකී නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කියන්නෙ කළින් එකා / එකී කියපුවා මයි!!! කරන්නෙත් කළින් එකා / එකී කරපුවා මයි!!! ඉතිං ඌ / ඒකි නෙවෙයි කියන්නත් බෑ!!! !!! !!! Just an exact Duplicate!!! Not the original one!!! !!! !!!}

    එතකොට අපිට සංසාර කතාවෙදි 'පුරාණ කර්ම' වළින් ගැළවෙන්න තියන එකම point එකත් අන්න ඒ isolate වීමම තමයි!!! !!! !!! ඒත් අභිධර්මය හදපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ශුද්ධාෂ්ඨක - රූප කළාප උලව්වක් 'introduce කොරලා' ඒ isolation එක bridge කරලා!!! !!! !!! 😂😂 දැන් අභිධර්මය හදාරපු එවුන්ට මළාට පුරාණ කර්ම වළින් ගැළවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😳 🤣🤣🤣 සංසාර පැවැත්ම පටන්ගත්ත තැන ඉඳලා කෙරිල තියන දේවල් ඔක්කොම උන්ම කරපු - කියපුවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 🤣🤣 මොන මළහත්ඉලව්වක් කරලවත් ඒවයින් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඉතිං උන් අභිධර්මය හදාරපු තැන ඉඳලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති වෙච්ච ගමන් මැරෙනකොටම ලෝකාන්ත නිරයට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😅😅😅 ආයි කවදහරි කාලෙක තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධ කෘත්‍ය කරනකොට පොට්ට chance එකක් වැදිලා උඩට මතුවුණත්, ඒ බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් ශුද්ධාෂ්ඨකයි රූප කළාපයි ඇවිල්ලා "හා.. යං මචං!!" කියලා ආයි උන්ව ලෝකාන්ත නිරයට දක්කං යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧 🤪 😂😂😂 උන් උන්ගේම උවමණාවෙන් උන්ගෙ ඔළුගෙඩි වලට ඔබාගත්ත ඒ ශුද්ධාෂ්ඨක - රූප කළාප හුත්ථවල් ආයි මළාට උන්ගෙ පංච උපාදානස්කන්ධ වළින් අයින් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අයින් කරන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {පංච උපාදානස්කන්ධ වල ස්වභාවය / nature එක ඒක තමයි!!! !!! !!! එකතුවෙනවා / add වෙනවා විතරයි!!! !!! !!!} ඉතිං උන් මේ ජීවිතයෙන් පස්සෙ සසර වසනා තුරා ලෝකාන්ත නිරයේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සාදු! සාදු!! සාදු!!! කියන්න පිංවතුනි!!! !!! !!! 😊😊

    සියලු අභිධර්ම කාරයන්ට - කාරියන්ට ජයවේවා!!
    සියලු අභිධර්ම කාරයන්ට - කාරියන්ට ජයවේවා!!
    සියලු අභිධර්ම කාරයන්ට - කාරියන්ට ජයවේවා!!
    අභිධර්මය හදපු එවුන්ටත් ජය වේවා!!
    සියලු අභිධර්ම කාරයන් - කාරියන් මකබෑවේවා!!! 😋 🙃🙃🙃 🙃🙃🙃


    මගේ FB එක පැත්තෙ වරෙල්ලා. ගොඩක් එව්ව දාල තියනවා. මේකෙ දාන්න කම්මැලියි. :dull: