ඇකිලෙනවා.....දිගඇරෙනවා.....

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    real athal ekak ganna :rolleyes:

    අම්මට සිරි එහෙමත් ආතල් එනවද බන්.
    හරි හරි දුවලා හති අරින ගමන් මගෙ ප්‍රශ්නෙ ගැනත් පොඩ්ඩක් හිතපන්කෝ. :P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man kalin keewa neda machan kalaya yana eka apita balapanne,polawe chalitheiy guruthwakashaneiy uda kiyala...oya chalithe kiyana eka ganda ona wishwayata sapekshawa..ethakota wishwaye pravege ganan ganne na...dan wishwaya prasaranaya wunata ape loke kalaya gathawena ekata balapamak nane..ee wagema akileddith balapamak na...
     
    • Like
    Reactions: Marmite
    Sep 4, 2015
    3,212
    269
    0
    ඕක විතරක් නෙමෙයි බන් තව ගොඩක් දේවල් වලදී මෙහෙම වෙනවා. දන්නව නම් මං අහපු දේට උත්තරයක් දීපන්කෝ

    පෘථිවිය භ්‍රමණය වෙන දිශාව මාරු කරොත් කාලය පස්සට යයිද ? ඒත් කාලය පස්සට යනවා කියල අපි කොහොමද දැන ගන්නේ ?:nerd:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    1. විශ්වය ප්‍රසාරනය ගැන මත 2ක් තියෙනවා , මේක දිගටම ප්‍රසාරණය වෙලා විශ්වය සම්පුර්ණ සීතල වෙලා තරු ඔක්කොම විනාශ වෙනවා කියන එකයි, මේක ප්‍රසාරණය වෙලා අපවූ අකිලිලා මහා පිපුරුමකින් විනාශ වෙනවා කියන එකයි

    නමුත් මේ දෙකෙන් මොකක්ද වෙන්නේ කියන එක තාම හරියට හොයාගෙන නැ

    2. කාලය කොහොමත් ආපස්සට යන්න බෑ, Hawking ගේ beginning of time කියල theory එකක් තියෙනවා, එක තමයි දැනට පිළිගන්නේ, එකේ කියන්නේ කාලය පටන් ගත්තේ මහා පිපුරුමට පස්සේ කියන එක

    https://www.youtube.com/channel/UCsXVk37bltHxD1rDPwtNM8Q
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඕ හෝ එහෙම සීන් එකකුත් තියනවද?

    ඒ තියරි දෙකෙන් එකක් වත් ඔප්පු කරන්න සාක්‍ෂි තියනවද මචන්?

    සංකල්පයක් විදියට වත් ඉස්සරහට යන්න මගේ අදහසට ඉඩක් නැ කියලද හිතෙන්නේ

    ඔය දෙකම පරීක්ෂනත්මකව ඔප්පු කරන්න තාම සාක්ෂි නැ මචං, හැබැයි සමීකරණ අනුව ඔය දෙකම වෙන්න පුලුවන් කියල තමයි පෙන්නේ, නමුත් ගණිතය විතරක් හරි ගියාට වැඩක් නැ, ඒක පරීක්ෂනත්මකව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ එකට ටික කාලයක් යයි තව :)
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කාලය ආපස්සට යනවා කියන එක මෝඩ කතාවක්
    යකෝ ඇකිලෙන්නත් කාලයක් යනවනේ....
    කාලය ආපස්සට යනවා නම් ඒක වෙන්නත් කාලයක් යනවනේ...
     
    • Like
    Reactions: Marmite

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කාලය ආපස්සට යනවා කියන එක මෝඩ කතාවක්
    යකෝ ඇකිලෙන්නත් කාලයක් යනවනේ....
    කාලය ආපස්සට යනවා නම් ඒක වෙන්නත් කාලයක් යනවනේ...

    :yes::yes::yes::yes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කාලය ආපස්සට යනවා කියන එක මෝඩ කතාවක්
    යකෝ ඇකිලෙන්නත් කාලයක් යනවනේ....
    කාලය ආපස්සට යනවා නම් ඒක වෙන්නත් කාලයක් යනවනේ...

    ඒක (-කාලය) විදියට ගන්න පුළුවන් නේ :baffled:
     
    • Like
    Reactions: Marmite

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කාලය කියන්නෙ එකම දිශාවකට ඉදිරියට පමණක් ගමන් කරන දෙයක් මචන්. කාලයට කවදාවත් ආපසු හැරීමක් සිද්දවෙන්නෙ නෑ ඒක ඇවිල්ල නියතයක්!!
     
    • Like
    Reactions: Marmite

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    man kalin keewa neda machan kalaya yana eka apita balapanne,polawe chalitheiy guruthwakashaneiy uda kiyala...oya chalithe kiyana eka ganda ona wishwayata sapekshawa..ethakota wishwaye pravege ganan ganne na...dan wishwaya prasaranaya wunata ape loke kalaya gathawena ekata balapamak nane..ee wagema akileddith balapamak na...

    Good answer!