real athal ekak gannaඇයි බන් සයිට් එකට දුවන්නේ??
Internet නැද්ද?

real athal ekak gannaඇයි බන් සයිට් එකට දුවන්නේ??
Internet නැද්ද?

real athal ekak ganna![]()

ඕක විතරක් නෙමෙයි බන් තව ගොඩක් දේවල් වලදී මෙහෙම වෙනවා. දන්නව නම් මං අහපු දේට උත්තරයක් දීපන්කෝ

1. විශ්වය ප්රසාරනය ගැන මත 2ක් තියෙනවා , මේක දිගටම ප්රසාරණය වෙලා විශ්වය සම්පුර්ණ සීතල වෙලා තරු ඔක්කොම විනාශ වෙනවා කියන එකයි, මේක ප්රසාරණය වෙලා අපවූ අකිලිලා මහා පිපුරුමකින් විනාශ වෙනවා කියන එකයි
නමුත් මේ දෙකෙන් මොකක්ද වෙන්නේ කියන එක තාම හරියට හොයාගෙන නැ
2. කාලය කොහොමත් ආපස්සට යන්න බෑ, Hawking ගේ beginning of time කියල theory එකක් තියෙනවා, එක තමයි දැනට පිළිගන්නේ, එකේ කියන්නේ කාලය පටන් ගත්තේ මහා පිපුරුමට පස්සේ කියන එක
ඕ හෝ එහෙම සීන් එකකුත් තියනවද?
ඒ තියරි දෙකෙන් එකක් වත් ඔප්පු කරන්න සාක්ෂි තියනවද මචන්?
සංකල්පයක් විදියට වත් ඉස්සරහට යන්න මගේ අදහසට ඉඩක් නැ කියලද හිතෙන්නේ

කාලය ආපස්සට යනවා කියන එක මෝඩ කතාවක්
යකෝ ඇකිලෙන්නත් කාලයක් යනවනේ....
කාලය ආපස්සට යනවා නම් ඒක වෙන්නත් කාලයක් යනවනේ...




කාලය ආපස්සට යනවා කියන එක මෝඩ කතාවක්
යකෝ ඇකිලෙන්නත් කාලයක් යනවනේ....
කාලය ආපස්සට යනවා නම් ඒක වෙන්නත් කාලයක් යනවනේ...

man kalin keewa neda machan kalaya yana eka apita balapanne,polawe chalitheiy guruthwakashaneiy uda kiyala...oya chalithe kiyana eka ganda ona wishwayata sapekshawa..ethakota wishwaye pravege ganan ganne na...dan wishwaya prasaranaya wunata ape loke kalaya gathawena ekata balapamak nane..ee wagema akileddith balapamak na...
bump
bump
Bump.
There is nothing call time. All things are in our mind.