ඇකිලෙනවා.....දිගඇරෙනවා.....

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඇත්තටම කාලය කියල දෙයක් නෑ මචන්.කාලය කියන්නෙ නිකන් අපි මොහොතවල් මනින්න යොදාගෙන තියෙන ඒකකයක් විතරයි. ඒක කිසිම විදිහකින් භෞතික ලෝකෙට සම්බන්ද දෙයක් නෙමෙයි.ඒක නිකන් අපිට කිසිම පාලනයක්,බලපෑමක් කරන්න බැරි වෙනම මානයක් වගේ දෙයක්. භෞතිකමය විදිහට ගත්තොත් කාලය කියන්නෙ සියලු දේ ටිකෙන් ටික ටිකෙන් ටික පරිහානියට පත්වීම තමයි අපිට කවදාවත් ඒක නවත්තන්න බෑ.ඒකියන්නෙ මිනිහෙක් වයසට යෑම නවත්වන්න බෑ ඒකියන්නෙ අපිට කාලයට බලපෑමක් කරන්න බෑ කියන එක..........

    ඒක නිකන්ම ඒකකයක් නෙමේ මචෝ...කාලය සාපේක්ශයි...කලු කුහරයක් ආසන්නයේ වගේ තියෙන ග්‍රහලෝකෙක කාලය අපිට සාපේක්ශව ඉතා සෙමින් ගතවෙන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මට මේ දැන් හිතුනේ. මේ කතාව ඇත්ත උනොත් මේ සංසිද්ධියෙන් පුනුරුප්පත්තිය කියන දේ පැහැදිලි කරන්නත් පුලුවන්නේ. :oo:

    යූටියුබ් එකේ techtrack,videokatha බලපන්....fb එකේ තියෙනව hashtalk කියල පේජ් එකක්....අනිව බලපන් ඒක..උබට ගොඩක් advanced theory දැනගන්න පුලුවන් වෙයි...හොයාගන්න බැරි උනොත් මැසේජ් එකක් දාපන්
     
    • Like
    Reactions: Marmite

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ඒක නිකන්ම ඒකකයක් නෙමේ මචෝ...කාලය සාපේක්ශයි...කලු කුහරයක් ආසන්නයේ වගේ තියෙන ග්‍රහලෝකෙක කාලය අපිට සාපේක්ශව ඉතා සෙමින් ගතවෙන්නෙ
    කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.

    නොකීවට හදේ..දැනෙන තනිය මාගේ..
    අද ඔයා නැති නිසා.. හඬා වැටෙනවා.. කීරි ගැහෙනවා..:sorry:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ගුරුත්වාකර්ෂණයට කොහෙද බන් පැත්තක් :baffled:

    Muu methana kiyanne guruthwarakshanaya kriyathmaka wena skandhaya thiyana paththa gana. E skandhaya wethata ne guruthwarakshana balaya kriyathmaka wenne :rolleyes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.

    කළු කුහරයක් ගාව උනත් නෙමේ බන් පෘතුවියට පොඩ්ඩක් උඩින් කාලේ යන්නේ වේගෙන් පෘතුවියට වඩා, ඒක නිසා GPS එකේ location එක දෙද්දී ඒ time correction එකත් එක්ක තමයි දෙන්නේ, නැත්තන් වැරදිනවා
     
    Last edited:

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කාලය සහ ගුරුත්වාකර්ෂණය කියන දෙකම රදාපවතින්නෙ ස්කන්ධය මත..විශාල ස්කන්ධ නිසා කාල අවකාශය වක්‍ර වෙනව...අවකාශයේ වක්‍ර වීම තමා අපිට ගුරුත්වාකර්ශනය විදිහට දැනෙන්නෙ...කාලයේ වක්‍ර වීම මත කාලයේ සාපේක්ශ බව වෙනස් වෙනව

    දැට් මීන්ස් කාලයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක් හරි සීන් කෝන් එකක් තියනවා කියන එකයි.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    owww. sakshi madi thamaii. Atheeethayata yanne kohomada kiyana ekai mage prashne. :confused::confused::confused: Anagathayata nam thathpara gaanakin hari yanna puluwan kiyala hitanna puluwan :yes:

    ඒක මචන් අපිට මීටර් වෙන්නේ නැත්තේ අපි 3D ජීවීන් නිසා. කාල මානය තේරුම් ගන්න මනස හැදුනොත් පාරක් දිගේ ඉස්සරහට පස්සට යනවා වගේ කාලය දිගේ යන්නත් බැරි කමක් නැති වෙයි.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    යූටියුබ් එකේ techtrack,videokatha බලපන්....fb එකේ තියෙනව hashtalk කියල පේජ් එකක්....අනිව බලපන් ඒක..උබට ගොඩක් advanced theory දැනගන්න පුලුවන් වෙයි...හොයාගන්න බැරි උනොත් මැසේජ් එකක් දාපන්

    අනිවා මචෝ. එළ. 👍👍
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Muu methana kiyanne guruthwarakshanaya kriyathmaka wena skandhaya thiyana paththa gana. E skandhaya wethata ne guruthwarakshana balaya kriyathmaka wenne :rolleyes:

    :yes:මේකෙන් තමා අවකාශයේ ගුරුත්ව රැලි ඇතිවෙන්නේ.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කළු කුහරයක් ගාව උනත් නෙමේ බන් පෘතුවියට පොඩ්ඩක් උඩින් කාලේ යන්නේ වේගෙන් පෘතුවියට වඩා, ඒක නිසා GPS එකේ location එක දෙද්දී ඒ time correction එකත් එක්ක තමයි දෙන්නේ, නැත්තන් වැරදිනවා

    Good one. Didn’t know that before