ඇත්තටම කාලය කියල දෙයක් නෑ මචන්.කාලය කියන්නෙ නිකන් අපි මොහොතවල් මනින්න යොදාගෙන තියෙන ඒකකයක් විතරයි. ඒක කිසිම විදිහකින් භෞතික ලෝකෙට සම්බන්ද දෙයක් නෙමෙයි.ඒක නිකන් අපිට කිසිම පාලනයක්,බලපෑමක් කරන්න බැරි වෙනම මානයක් වගේ දෙයක්. භෞතිකමය විදිහට ගත්තොත් කාලය කියන්නෙ සියලු දේ ටිකෙන් ටික ටිකෙන් ටික පරිහානියට පත්වීම තමයි අපිට කවදාවත් ඒක නවත්තන්න බෑ.ඒකියන්නෙ මිනිහෙක් වයසට යෑම නවත්වන්න බෑ ඒකියන්නෙ අපිට කාලයට බලපෑමක් කරන්න බෑ කියන එක..........
මට මේ දැන් හිතුනේ. මේ කතාව ඇත්ත උනොත් මේ සංසිද්ධියෙන් පුනුරුප්පත්තිය කියන දේ පැහැදිලි කරන්නත් පුලුවන්නේ.![]()
කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.ඒක නිකන්ම ඒකකයක් නෙමේ මචෝ...කාලය සාපේක්ශයි...කලු කුහරයක් ආසන්නයේ වගේ තියෙන ග්‍රහලෝකෙක කාලය අපිට සාපේක්ශව ඉතා සෙමින් ගතවෙන්නෙ
කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.

ගුරුත්වාකර්ෂණයට කොහෙද බන් පැත්තක්![]()

කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.
ගුරුත්වාකර්ෂණයට කොහෙද බන් පැත්තක්![]()

කාලය සහ ගුරුත්වාකර්ෂණය කියන දෙකම රදාපවතින්නෙ ස්කන්ධය මත..විශාල ස්කන්ධ නිසා කාල අවකාශය වක්‍ර වෙනව...අවකාශයේ වක්‍ර වීම තමා අපිට ගුරුත්වාකර්ශනය විදිහට දැනෙන්නෙ...කාලයේ වක්‍ර වීම මත කාලයේ සාපේක්ශ බව වෙනස් වෙනව
bump
subscribed
bump
owww. sakshi madi thamaii. Atheeethayata yanne kohomada kiyana ekai mage prashne.Anagathayata nam thathpara gaanakin hari yanna puluwan kiyala hitanna puluwan
![]()
යූටියුබ් එකේ techtrack,videokatha බලපන්....fb එකේ තියෙනව hashtalk කියල පේජ් එකක්....අනිව බලපන් ඒක..උබට ගොඩක් advanced theory දැනගන්න පුලුවන් වෙයි...හොයාගන්න බැරි උනොත් මැසේජ් එකක් දාපන්
Muu methana kiyanne guruthwarakshanaya kriyathmaka wena skandhaya thiyana paththa gana. E skandhaya wethata ne guruthwarakshana balaya kriyathmaka wenne![]()
මේකෙන් තමා අවකාශයේ ගුරුත්ව රැලි ඇතිවෙන්නේ.කළු කුහරයක් ගාව උනත් නෙමේ බන් පෘතුවියට පොඩ්ඩක් උඩින් කාලේ යන්නේ වේගෙන් පෘතුවියට වඩා, ඒක නිසා GPS එකේ location එක දෙද්දී ඒ time correction එකත් එක්ක තමයි දෙන්නේ, නැත්තන් වැරදිනවා