ඇගලුම් කර්මාන්තය

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇගලුම් කර්මාන්තය

    මචන්ලා මමයි මගේ කෙල්ලයි එකතු වෙලා පොඩි Business එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නවා.පොඩි Garment එකක්.මට ඉතින් garment field එකේ එට්ච්චර experience නැ මට. මුලින්ම Sub contract works වගේ තමා පටන් ගන්න ඉන්නේ. Garment Field එකේ ඉන්න උන් ඉන්නවනම් මට ඔය ගැන පොඩ්ඩක් කියල දෙනවද... ටිකක් ලොකු ගර්මෙන්ට් එක්ක Connection ටිකක් තියෙනවා මටයි කෙල්ලටයි. ලොකු Help එකක් කරපල්ලා ඉතින් මට.. දන්නේ නැති අය බැලුවොත් පොඩි බුම්ප් පාරක්වත් දල සහයෝගයක් දෙන්න මට... Machine ටික ගන්න එහෙම කීයක් විතර මුලින් ඕන වෙයිද බන්? ....බොහොම ස්තුතියි .......;););););)
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    emoticon-games-018.gif