ට්විස්ටඩ් උබලගේ ගෙවල් පැත්තේ ආවද ??![]()


ඇයි ඌ ඉංගිරිසි පන්ති කරනවද? 
and the ultimate goal is to get full attention isn't it


that's it..you get the 100% attention too 
ට්විස්ටඩ් උබලගේ ගෙවල් පැත්තේ ආවද ??![]()


ඇයි ඌ ඉංගිරිසි පන්ති කරනවද? 
and the ultimate goal is to get full attention isn't it


that's it..you get the 100% attention too 
ඇයි ඌ ඉංගිරිසි පන්ති කරනවද?
![]()

නැහැ ඌ ඇවිල්ල ඉංග්‍රීසි දැනුම ස්ථාපනය කරනවලු....![]()

මරුසිරා;19247109 said:කොටට ඇදාල ජංගිය පෙන්නන් යනකොට කාටද ආඩම්බර නේ ?
එරෝප්පෙනම් දැන් යටට අදින්නෙම නෑලු .අපේ අයත් ඒවා ආදර්ශෙට ගත්තොත් හොදයි .නැත්නම් පොෂ් වෙන්නේ නැ නේ ..



going full naked will arouse sexual feelings of men. half wontIf doing fasion is wearing the shortest available dress or wearing the minimum number of clothes, then why does not she take off all her clothes and enjoy the ultimate sexiest fashion![]()

ඔව් අනිවාර්යෙන්...අශ්මි හෙළුවැලි ෆොටෝ දානවා බලන්නත් අපිට ලැබෙයිහැබැයි බලන්න කට්ටිය ඉදියිද දන්නේ නැහැ
..
ඔයා අම්ම කෙනෙක් නේද? මේ වගේ දේවල් වලට උඩ ගෙඩි දෙන්න එපා...
මීඩියා කාරයොන්ට තරම් කෙල්ලෝ හෙළුවෙන් යවාගන්න අමාරුවක් වෙන කාටවත් නැහැ..එකටත් හේතුව තමයි එහෙම උනාම උන්ට පුළුවන් හෙළුව තව ටිකක් හොදට මාකට් කරලා උන්ගේ චැනල් නරබන පිරිස වැඩි කරගන්න...
ෆැෂන් කරනවා කියන්නේ තමන්ගේ ශරීරය නිරාවරණය කරන එකම නෙමෙයි![]()
Sry sry mata waraduna..Api harinan hijab ekai pramote karanna one lankawe..
Me halo mata ohe Oya kiyanawa wage foto ganna one nan mama gannawa..e wagema balanna kenek naththan pennana Hatith dannawa..ewata kagewath upades one na..tharaha wenna epa kiwwata,Oya mata me kiyala thiyena kathawenma oyage manasika mattama therenawa..meke prasiddama asahanakaraya widihata kattiya hithanne pathirana kiyala..eth dannawada kawamadawath kisima welawaka Oya wage nahadichcha wachanayak kiyala na pathirana meke femaleslata..mama deyak kiwwath kisima dawasaka naraka deyak kiyala na..mona widihe thread dammath mama dakina widihata e manussaya pirisidu charithayak oyata wada..mechchara kal oyawa andunagena thibbe open minded kenek widihata..me kathawen oyage mind eka pahadili..
Mama Mage nidahasa godak agaya karanawa..e wagema anith ayatath nidahasa kiyana de uparimawama thibiya yuthui kiyana de wishwasa karanawa..kenekta thaman kamathi widihata andinna,kanna,bonna,jeewath wenna nidahasa thiyenna one..eka eya andum angenada nathuwada kiyana eka eyage wadak.
Mama hithana widihata wenas wenna one minissunge manasikathwayai..deyak Diha balana widha thamai wenas karanna one..me Hama prashnayakatama mula Anna ethanai..Dan inna minissunge manasa nan me athmeta wenas karanna ba..ekai mama kiwwe issarahata ena paramparawawath wenas wunoth hondai kiyala..naththan wenne ganiyekge kakulak,badak,Kondak dakka gaman me rate thawath samanla wage manasika rogiyo seya wage ahinsaka mal kakulu winasa karala Dana ekai..kellekta uniform ekak andan bus ekaka yanna ba..gawumata Yatin video karanawa..badak pitak dakinna ba awissenawa..

මරුසිරා;19247109 said:කොටට ඇදාල ජංගිය පෙන්නන් යනකොට කාටද ආඩම්බර නේ ?
එරෝප්පෙනම් දැන් යටට අදින්නෙම නෑලු .අපේ අයත් ඒවා ආදර්ශෙට ගත්තොත් හොදයි .නැත්නම් පොෂ් වෙන්නේ නැ නේ ..

Honda arambayak..mama hithanawa social media walin me wage videos thawa thawa pracharaya kaloth salakiya yuthu wenasak me rate aduma tharame nawa yowun tharuna paramparawen dakinna puluwan Wei kiyala..![]()






කවුරු මොනවා කිව්වත් මමත් හිතන්නේ අපේ රටේ හැටියට ඇඳුමක් අඳිද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලයි..දැන් මෙතන සමහරු සීගිරි අප්සරාවෝ උඩුකය නිරුවතින් හිටියා..ඉස්සර ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්නන් ඇයි දැන් බැරි,වික්ටෝරියානු සම්ප්රදාය ලංකාවට හඳුන්වලා දෙනකන් අපේ රටේ ගෑණු හිටියේ බාගෙට ඇඳගෙන කියල ඔප්පු කරන්න පින්තූර හිටන් දාලා තිබ්බනේ..
සීගිරි අපසරාවෝ විදිහට නිරූපනය වෙලා තියෙන්නේ රජුගේ බිසෝවරු සහ ඔවුන්ගේ සේවිකාවන් කියලා එක මතයක්..තව මතයක් ඒ ඉන්නේ රජ බිසව සහ සේවිකාවෝ නෙමෙයි දිව්‍යාංගනාවො කියන එක,,ඒ කොහොම වෙතත් අපිට චිත්‍රයක් දැක්ක පමණින් කියන්න පුලුවන්ද ඒ කාලේ ජීවත් වෙච්ච සියළුම ජනතාව ඒ විදිහට ඇඳුම් ඇන්ඳා කියන එක?සමහර විට ඔතන නිරූපණයක් විතරක් සිද්ධ වුනා වෙන්න බැරිද?
ඊලඟ කාරනේ,වික්ටෝරියානු සම්ප්රදාය එන්න කලින් ඉඳලම සිංහලයෝ විලිවැහෙන්න ඇඳුම් ඇන්ඳා..ඒක නෑ කියන්න බෑ..මොකද විජය කුමාරයා ලංකාවට එද්දිත් කුවේණිය හිටියේ කපු කටමින්..කපු කටින් ඒ ඉතින් වෙන දේකට වෙන්න විදිහක් නෑනේ..
අනික මෙතන ආදි කාලීන සමාජයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප වගයක් දැක්කා..ඕවා කුලහීන ස්ත්රීන්ගේ පින්තූර..කුලීන කාන්තාවෝ ගොඩක් දුරට ඇන්ඳේ ඔසරිය..
හරි ඒ ඔක්කොම අමතක කරමු..දැන් අපි ගල් යුගයේ නිරුවතින් හිටිය නිසා දැනුත් නිරුවතින් ඉන්න ඕනෙද?ගල් යුගයේ මිනිසා තමන්ගේ අවශ්‍යතා වලට සොයා ගත්තු ඇඳුම් කාලයත් එක්ක විකාශනය වෙලා පස්සේ මිනිස්සු සිරුර ආවරණය කරගත්තනේ..ඉතින් දැන් ඉස්සර ඇඳුම් නැතිවනේ හිටියේ කියලා දැනුත් එහෙම ඉන්න ඕනේද?
අනිත් එක අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මේ හේතු නිසා..රටේ හැම කෙනාම නිරුවතින්ම ඉන්නවනන් ඕක ඒ හැටි අරුමයක් වෙන්නේ නෑ..නමුත් අනිත් අය නොකරන සහ නොකරපු දෙයක් කලොත් අනිවර්යෙන්ම ඒක අරුමයක් වෙනවා..හිතන්න ඉස්සර පිරිමි අමුඩයක් ඇඳින එක සාමාන්‍ය දෙයක්..නමුත් දැන් එහෙම දෙයක් දැක්කොත් ඒක හාසයට කාරණයක් නෙමෙයිද?
අනික මම දැක්කා ගෑණු කෙනෙක්ගේ නිරුවත යාන්තන් දැකල ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවනන් ඒ පිරිමියෙක් නෙමෙයි කියන එක..ඒක ඇත්ත..නමුත් මිනිස්සු එකිනෙකාගේ මානසික මට්ටම් වෙනස්..ඒ වගේම කියලා තිබ්බා මේවා දැක්කට ළමයෙක් දූෂණය කරන්න පුලුවන්ද?ඒ ළමයි දූෂනය වෙද්දි ඔය වගේ සිරුර නිරාවරණය කරගෙනද හිටියේ කියලා..ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්..නමුත් නිරුවත හෝ අඩ නිරුවත මගින් මානසික රෝගියෙක්ට ලොකු උත්තේජනයක් දෙන්න පුලුවන් නේද?රුවන්ගිගෙම කියමු..මේ පින්තූර බලලා ඊට පස්සේ දකින අහින්සක චූටි දුවෙක්ගෙන් ඒ ආවේගය පිට කරගන්නේ නැද්ද මානසික රෝගියෙක්?
මේ හේතු නිසා මමත් හිතන්නේ රුවන්ගනිගේ මේ උත්සාහය නන් සමාජයට වැරදි පණිවුඩයක් දුන්නු දෙයක් විතරයි..මිනිස්සු ක්‍රම දෙකකට ප්‍රසිද්ධ වෙනවා..
1)හොඳ,සමාජයට යහපතක් කරලා,
2)නරකින්,සමාජයට වැරදි දෙයක් කරලා...
මේකෙන් මෙයා වැටෙන්නේ 2) වෙනි ගණයට..
ගමgay;19247983 said:
rep added..e wagema mahaththayo Ada mama ne thread eke deweniyata dapu post ekath poddak balannako..Mage mathaye wenasak na..
Sahenna mahansi welane..rep added..e wagema mahaththayo Ada mama ne thread eke deweniyata dapu post ekath poddak balannako..Mage mathaye wenasak na..
Menna me tika kiyawanna..
Mama hithana widihata wenas wenna one minissunge manasikathwayai..deyak Diha balana widha thamai wenas karanna one..me Hama prashnayakatama mula Anna ethanai..Dan inna minissunge manasa nan me athmeta wenas karanna ba..ekai mama kiwwe issarahata ena paramparawawath wenas wunoth hondai kiyala..naththan wenne ganiyekge kakulak,badak,Kondak dakka gaman me rate thawath samanla wage manasika rogiyo seya wage ahinsaka mal kakulu winasa karala Dana ekai..kellekta uniform ekak andan bus ekaka yanna ba..gawumata Yatin video karanawa..badak pitak dakinna ba awissenawa..
