ඇගේ ගවුම "ඔව්" නෙමේ ලු!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්න හරි.. කලින් පොස්ට් එකේ මට ඕක කියන්න මතක් වුනේ නෑ.. :yes:
    මෙයා කතා කරන්නේ
    ගෑනු ඔක්කොම එක විදිහේ
    මිනිස්සු ඔක්කොම එක විදිහේ
    ගානට දාලා.
    එක සම්පුර්නෙන්ම වැරදි නේ.
    ප්‍රතිශත වල යම් යම් වෙනස් කම් තිබ්බට, ගෑනු මිනිස්සු ඔක්කොම එකයි.

    :yes::yes::yes: අනිවාර්යෙන් මචන්..කොටට ඇන්ද කියල කිසිම වැරැද්දක් නැහැ..නමුත් සීමාවන් තියෙනවා...ඒ වගේම පිරිමින්ට වැරැද්ද පටවනම් එකත් වැරදියි..තමන්ගේ ප්‍රදර්ශන කාමය සන්සිදුවගන්න අනිත් මිනිස්සුන්ට වැරැද්ද පටවන එක මාර කතාවක් නේ..:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :P:P ප්‍රදර්ශනකාමය :yes:

    ප්‍රදර්ශන කාමය කියන්නේ හෙලුවම පෙන්න එකට විතරක් නෙමයි බන්. තමාගේ දුරකථන වාහන සල්ලි හැමදෙයක්ම පෙන්වීම ප්‍රදර්ශන කාමය තමයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රදර්ශන කාමය කියන්නේ හෙලුවම පෙන්න එකට විතරක් නෙමයි බන්. තමාගේ දුරකථන වාහන සල්ලි හැමදෙයක්ම පෙන්වීම ප්‍රදර්ශන කාමය තමයි

    වෙන්න පුළුවන්, නමුත් මෙතනදී හෙළුව පෙන්වීම ගැන නේ කතා කරලා තියෙන්නේ...ඒක ප්‍රදර්ශනකාමය නේ :rolleyes:
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ඇත්ත කතාව, කෙල්ලෙක් කොටට ඇඳන් ගිය පලියට වත් ඇඳුම් නැතිව ගිය පලියට වත් ඒ කෙනාව දූෂණය කරන්න, අතවර කරන්න අයිතියක් කාටවත් නැහැ. එහෙම කවුරු හරි කරනව නම් ඒක ඒ පුද්ගලයගෙ පහත් ලිංගික මානසිකත්වය මිසක්, ඇඳුමෙ වැරැද්දක්වත් ඇඳපු කෙනාගෙ වැරැද්දක්වත් නිසා නෙමෙයි :no:. ඒත් කාටවත් හානියක් නොවන විදිහට ඒ දෙය දිහා බලල තමුන්ගෙ ආතල් එක තමුන්ට ගන්න නිදහස තියෙනව :P ;). ඒ වගේම කවුරු හරි ඒ වගේ ඇඳුම් විලාසිතා තහනම් කරනව නම්, එහෙමත් නැත් නම් ඒවට නීති පනවනව නම් ඒකත් ඒ විලාසිතාවෙ වරදක්වත් අඳින කෙනාගෙ වරදක්වත් නෙමෙයි :no:. ඒක බලන කෙනාගෙ තියෙන අඩුපාඩුවක්. කුහක ලිංගික මානසිකත්වයක් හා විවෘත මනසකින් ඒ දේවල් දරාගත නොහැකි නිසා, අනෙකාව මර්දනය කර තමුන්ගෙ හැඟීම් පාලනය කර ගැනීමේ නොහැකියාව යටපත් කර ගැනීමක් වගේ දෙයක්. අපේ අය කොහොමත් දක්ෂයිනෙ පුක ඉරාගෙන කෑ ගහන්න. ඒත් තමුන්ගෙ හැඟීම් පාලනය කර ගැනීමේ නොහැකියාව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. ඒ වගේම විවෘත මානසිකත්වයක් නෑ මේ දේවල් විඳ දරා ගන්න. බුද්ධ දර්ශනයට අනුව විග්‍රහ කලත්, ඔබ යම් දෙයකට කාමුක වටිනාකමක් දෙන්නෙ, ඔබ ඒ දෙය දිහා බලන විදිහ සහ ඉන්පසු ඔබ තුල ගොඩනැගෙන කාමුක සිත මගින්. (What you see as the world which is reflection of your mind.)
    දැන් උඹල කියයි, කෙල්ලො කොටට අඳින එක වගේ දේවල් අපේ සදාචාරයට සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ කියල, ඔව්, නොගැලපෙන අවස්තාවලට ඒ වගේ විලාසිතා කලොත් ඒක නම් ගැලපෙන්නෙ නෑ තමයි. ඒත් party වලට එහෙමත් නැත් නම් beach එකට වගේ එහෙම විලාසිතා කරන එක වරදක් නෙමෙයි. අනික ළමා සාරි හරි ඔසරි හරි ඇඳන් swimming pool එකක පීනන්න බෑනෙ :P. ඒකටත් සුදුසු ඇඳුම් තියෙනව :rofl:.
    කොහොම වුනත්, කෙල්ලෙක් මේ වගේ මාතෘකා ගැන කතා කරන එක පවා දරා ගන්න බැරි, පටු මානසිකත්වකින් ඒ දේවල් විවේචනය කරන පිරිස් තමයි අද වැඩිපුරම ඉන්නෙ. ලෝකෙට පේන්න සුචරිතවාදීන් වන හොරෙන් blue බලන දෙබිඩි උපාසක මහත්තයල තමයි ගොඩක් අය. :P :P :rofl: :rofl:
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    එකිගේ කල්ච් එක හැටියට සම්නයෙන් පොඩ් අත්තක් තියනවා බන්. එත් සමහර දේවල් ලංකාවට ගාපෙන්නේ නැහැ තමයි. දුෂණය විම කියන කාරණාවට පොලබවන්න හා පෙලබෙන්න දෙපැත්තක් තියනවා. නිරුවත් හෝ අඩ නිරුවත් ගැනියෙක් දැක්කම අසාවක් අතිවෙන් එක සවාවිකයි, ඒ වගේමයි අනවශ්‍ය විදියට ලිංගිකත්ව උලුප්පල පෙනිවම්ත්

    ආසාව ඇති වුනා කියල, දුෂණය ක‍රන්න අයිතියක් නෑ :no:. එක සදාරනිකරණය කරන්න බෑ :frown:. උඹ කියන්නෙත් මේ වගේ අදහසක්නෙ :P :P


     

    Similar threads