ඇගේ තියෙන රෝම ඉවත් කරන්නෙ කොහොමද
මචන් මගේ ඇග හැමතැනම මවිල් තියෙනවා පිටේ ඉදන් තියෙනවා ශේව් කරාම අව්ල් ආයේ වැවෙන්නෙ නැතිවෙන්න කරන්න දෙයක් නැද්ද ශේව් කරලා කරලා එපාවෙලා තියෙන්නෙ විහිලුවක් නෙමේ දන්න කෙනෙක් කියන්න Pm එකක් හරි දාන්න