ඇගේ තියෙන රෝම ඉවත් කරන්නෙ කොහොමද

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ඇගේ තියෙන රෝම ඉවත් කරන්නෙ කොහොමද

    මචන් මගේ ඇග හැමතැනම මවිල් තියෙනවා පිටේ ඉදන් තියෙනවා ශේව් කරාම අව්ල් ආයේ වැවෙන්නෙ නැතිවෙන්න කරන්න දෙයක් නැද්ද ශේව් කරලා කරලා එපාවෙලා තියෙන්නෙ විහිලුවක් නෙමේ දන්න කෙනෙක් කියන්න Pm එකක් හරි දාන්න
     
    • Like
    Reactions: barath dpriye

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලේසර් ට්‍රීට්මන්ට් එකක් තියෙනව. හැබැයි ආයෙ අයින් කළාම එතන වැවෙන්නෙම නෑ. ඒක නිසා සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනෙ තැන්වල විතරක් අයින් කරගන්න. වැවෙන ප්‍රමානෙ අඩු කරගන්න බෑ එකෙන් :yes:
    හැබැයි Side Effects නම් කොහොමද දන්නෙ නෑ
     
    • Like
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    යාළුවා;23191669 said:
    ලේසර් ට්‍රීට්මන්ට් එකක් තියෙනව. හැබැයි ආයෙ අයින් කළාම එතන වැවෙන්නෙම නෑ. ඒක නිසා සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනෙ තැන්වල විතරක් අයින් කරගන්න. වැවෙන ප්‍රමානෙ අඩු කරගන්න බෑ එකෙන් :yes:
    හැබැයි Side Effects නම් කොහොමද දන්නෙ නෑ

    Koheda karanne eka lankawe thiyenawada