ඇගේ තියෙන රෝම ඉවත් කරන්නෙ කොහොමද

pdkuma

Well-known member
  • May 22, 2016
    634
    758
    93
    මගෙත් ඔය විදිහට ඇඟ පුරා රෝම තියෙනව (වලහෙක් වගේ) එක එක උන් නම් කතා කියනව ඒත් මම වැඩිය හිතන්නෙ නෑ.
    (රෝම ටික ඉවත් කරන විදිහක් කල්පනා නොකරනවම නෙමෙයි)

    සමහර කෙල්ලො හොරෙන් බලනව බං රෝම දිහා.. එක්කො උං කැමති ඇති නැත්නම් අකමැත් ඇති.
     
    • Like
    Reactions: randima rulz

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය ලංකාවේ කෙල්ලෝ කොරියන් සීනි බෝල නළුවන්ට සෙවල හලුවට කෙල්ලෝ කැමතියි මයිල් තියෙන පිරිමින්ට....
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔය ලංකාවේ කෙල්ලෝ කොරියන් සීනි බෝල නළුවන්ට සෙවල හලුවට කෙල්ලෝ කැමතියි මයිල් තියෙන පිරිමින්ට....

    meka boruwak, hugak aya kemeti roma nathi kenekta
     
    • Like
    Reactions: randima rulz

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    ඔය ලංකාවේ කෙල්ලෝ කොරියන් සීනි බෝල නළුවන්ට සෙවල හලුවට කෙල්ලෝ කැමතියි මයිල් තියෙන පිරිමින්ට....

    Mona boru kathawakda bn.Samanaya roma thibbata awulak ne. Oniwata wada thibbama unta unath appiriyai