ehema aulak naha eth oken bowennath puluwan kiyala hithuna oka muna lagata gannawa hemogema. 


මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල.දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.
තරහා වෙන්න එපා කිව්වට. කවදාවත් වයසක අයට විද්‍යාත්මක කරනු පැහැදිලි කරන්න යන්න එපා. එයාලා තේරුම්ගන්නැ. එයාලා කැමති නැ පරාජය වැරැද්ද පිලිගන්න. අවසානයේ බැනුම පමනයි ඉතිරි, තෝ පන්ඩිත වැඩියි කියලා අහගන්න වෙන්නනේ. පොඩි කෙනෙක්ට කියලා දෙන්න. එයාලා වත් මෝඩ වැඩනොකර ඉදි
මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල.දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.
infrared neda eka, e hinda awlak wenna behene
ශුවර් ද බන්? ඔලුවට අල්ලන්න එපා අතට අල්ලන්න කීවා කියලා සිකුරුටීට මල පැන්නා.
Athata allala wadak na. Una hadunama oluwe tiana rasne wadi. Athata wada. Athen hoyanna ba hariyata
IR නේ. එහෙනම් ඊට වඩා අවුල් ආලෝකය.![]()
IR නේ කිසි අවුලක් නෑ. මොඔලු කට්ට හරහා කොහොමත් යන්නෙ නෑ
IR නේ. එහෙනම් ඊට වඩා අවුල් ආලෝකය.![]()
එහෙම දෙයක් නැතුව ඇති බන්
පිස්සුවක් ඇතැයි

නැ බොල. අධෝරක්ත කිරන විහිදුම බලන්නේ.
Bijja kota wwnawa kiyanne okata

ඔය වගේ වැඩක් උනා - මම Hand sanitizer දාලා අත හේදුවා - මගේ එක- මෙන්න සික්කා කියනවා අත හෝදගෙන එන්න කියලා .![]()
godak than walata atha hodala athulata enne, ethakota una thibbath cool wenawa.. anik de kochchcra una thibbath oluwe tharam atha rath wenne naha..
ehema aulak naha eth oken bowennath puluwan kiyala hithuna oka muna lagata gannawa hemogema.![]()
lol wifi and mobile rays okata wada damaging ban
මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල.දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.
IR නේ කිසි අවුලක් නෑ. මොඔලු කට්ට හරහා කොහොමත් යන්නෙ නෑ
ඇගේ ඉදන් එන IR එක detect කරන්නේ ... ඕකෙන් එලියට මොකුත් එන්නේ නෑ ....
එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්
කවුරු හරි අපේ තාත්තට කියලා TV එකේ රිමෝට් එකෙන් ඔහොම හෙන බයානක කිරණක් යන්නෙ කියලා දැන් අපි කොයි තරම් කිවුවත් පිලිගන්නෙ නැහැ
ටීවි එක ලඟ පාත කවුරු හරි හිටියොත් එයාගෙ ඇගට වදින්නෙ නැති වෙන්ට ටීවී එක ලඟට ඇවිත් රිමෝට් එක යූස් කරන්නෙ
ඒක බොරු මිතයා මතයක් බං. නලලට ඇල්ලුවා කියල මුකුත් වෙන්නෙ නෑ.