ඇගේ රස්නිය බලන එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොරෝනාද කියලා ඇගේ රස්නිය බලන ගැජට් එක ඔලුවට අල්ලන එක හොද නැද්ද?? මොලේට හානි වෙනවා ද?

    1604910519249.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    infrared neda eka, e hinda awlak wenna behene

    ශුවර් ද බන්? ඔලුවට අල්ලන්න එපා අතට අල්ලන්න කීවා කියලා සිකුරුටීට මල පැන්නා.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ශුවර් ද බන්? ඔලුවට අල්ලන්න එපා අතට අල්ලන්න කීවා කියලා සිකුරුටීට මල පැන්නා.
    thawa tika dawasai ban. eta passe ahaka balana athata allai :lol: meheth lockdown eka ariya gaman oluwata tiyala dethun para baluwa. dan sikka ahaka balan ohe athata allanawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්
    කවුරු හරි අපේ තාත්තට කියලා TV එකේ රිමෝට් එකෙන් ඔහොම හෙන බයානක කිරණක් යන්නෙ කියලා දැන් අපි කොයි තරම් කිවුවත් පිලිගන්නෙ නැහැ
    ටීවි එක ලඟ පාත කවුරු හරි හිටියොත් එයාගෙ ඇගට වදින්නෙ නැති වෙන්ට ටීවී එක ලඟට ඇවිත් රිමෝට් එක යූස් කරන්නෙ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    ශුවර් ද බන්? ඔලුවට අල්ලන්න එපා අතට අල්ලන්න කීවා කියලා සිකුරුටීට මල පැන්නා.
    ඒක බොරු මිතයා මතයක් බං. නලලට ඇල්ලුවා කියල මුකුත් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Athata allala wadak na. Una hadunama oluwe tiana rasne wadi. Athata wada. Athen hoyanna ba hariyata

    අවුවේ ඉදන් එද්දී බන් ඔලුවනේ රත් වෙන්නෙ??

    thawa tika dawasai ban. eta passe ahaka balana athata allai :lol: meheth lockdown eka ariya gaman oluwata tiyala dethun para baluwa. dan sikka ahaka balan ohe athata allanawa.

    නෑ බන් සික්කාගෙන් ඇහුවා විතරයි ඌ නිකන් දොස්තර පාට් එකෙන් ආවේ. ඒකයි මම බැලුවේ.

    Phone eka dawasama kane gahagena iddi moleta hani wenne nedda ..:lol::lol::lol:

    මට නම් එහෙම කෝල් එන්නෙ නෑ බං.ෆොන් වල තියෙනවා නේද මොකක්ද එක්කින් දීපු ලයිසන් එකක් මොලේට හානි නෑ කියලා
     
    • Like
    Reactions: RIU

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්
    කවුරු හරි අපේ තාත්තට කියලා TV එකේ රිමෝට් එකෙන් ඔහොම හෙන බයානක කිරණක් යන්නෙ කියලා දැන් අපි කොයි තරම් කිවුවත් පිලිගන්නෙ නැහැ
    ටීවි එක ලඟ පාත කවුරු හරි හිටියොත් එයාගෙ ඇගට වදින්නෙ නැති වෙන්ට ටීවී එක ලඟට ඇවිත් රිමෝට් එක යූස් කරන්නෙ

    තරහා වෙන්න එපා කිව්වට. කවදාවත් වයසක අයට විද්‍යාත්මක කරනු පැහැදිලි කරන්න යන්න එපා. එයාලා තේරුම්ගන්නැ. එයාලා කැමති නැ පරාජය වැරැද්ද පිලිගන්න. අවසානයේ බැනුම පමනයි ඉතිරි, තෝ පන්ඩිත වැඩියි කියලා අහගන්න වෙන්නනේ. පොඩි කෙනෙක්ට කියලා දෙන්න. එයාලා වත් මෝඩ වැඩනොකර ඉදි
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    ඔය වගේ වැඩක් උනා - මම Hand sanitizer දාලා අත හේදුවා - මගේ එක- මෙන්න සික්කා කියනවා අත හෝදගෙන එන්න කියලා . :angry:
     
    • Like
    Reactions: lasankandy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    godak than walata atha hodala athulata enne, ethakota una thibbath cool wenawa.. anik de kochchcra una thibbath oluwe tharam atha rath wenne naha..
     
    • Like
    Reactions: lasankandy