ඇගේ රස්නිය බලන එක

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල. :rolleyes2: දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල. :rolleyes2: දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.

    ehema rath wenne ne bn.body eka maintain karanawa temp eka.una balana gadjet eka wenna one.surface check karana gadjet eka nan wedak ne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    තරහා වෙන්න එපා කිව්වට. කවදාවත් වයසක අයට විද්‍යාත්මක කරනු පැහැදිලි කරන්න යන්න එපා. එයාලා තේරුම්ගන්නැ. එයාලා කැමති නැ පරාජය වැරැද්ද පිලිගන්න. අවසානයේ බැනුම පමනයි ඉතිරි, තෝ පන්ඩිත වැඩියි කියලා අහගන්න වෙන්නනේ. පොඩි කෙනෙක්ට කියලා දෙන්න. එයාලා වත් මෝඩ වැඩනොකර ඉදි

    ඔවු ඒක හරි මම ඕක දැන් කියන්න යන්නෙ නැහැ, මොකද ඕකෙන් කාටවත් කරදරයක් වත් පාඩුවක් වත් නැහැනේ
    සීන් එක තියෙන්න සමහර ඔය වගේ myth නිසා ඇත්තටම හානි වෙන දේවල් එහෙම වෙන්න පුලුවන්, අර කොරෝනා මුල් දවස් වල මාස්ක් එක අනික් පැත්තට දාන මගුලක් එහෙම සැරට ගියේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල. :rolleyes2: දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.

    එහෙම වෙනස් වෙන්නේ නෑ body temp එක .... අපිට රස්ස්නෙයි සීතලයි කියල තේරෙන්නේ තාපය ඇගෙන් එලියට ඇතුලට යනකොට ... එහෙම වෙන්නේ temp එක එක ගානක තියාගන්න ...
     
    • Like
    Reactions: lasankandy

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    infrared neda eka, e hinda awlak wenna behene
    ශුවර් ද බන්? ඔලුවට අල්ලන්න එපා අතට අල්ලන්න කීවා කියලා සිකුරුටීට මල පැන්නා.
    Athata allala wadak na. Una hadunama oluwe tiana rasne wadi. Athata wada. Athen hoyanna ba hariyata
    IR නේ. එහෙනම් ඊට වඩා අවුල් ආලෝකය. :rofl:
    IR නේ කිසි අවුලක් නෑ. මොඔලු කට්ට හරහා කොහොමත් යන්නෙ නෑ

    ඇගේ ඉදන් එන IR එක detect කරන්නේ ... ඕකෙන් එලියට මොකුත් එන්නේ නෑ ....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    IR නේ. එහෙනම් ඊට වඩා අවුල් ආලෝකය. :rofl:

    චයිනිස් ලබ්බවල් නේ බන් අල්ලන්නේ ඕවගෙන් ඇත්තටම හානි වෙනවද නැද්ද කියල ෂුවර් එකක් තියන්න පුලුවන්ද ?




    එහෙම දෙයක් නැතුව ඇති බන්



    වෙන තැන් වල අතට ඇල්ලුවා හින්දා කිවේ බන්. ඉතින් ගේම ඉල්ලන්න ආවට පස්සේ ඉතින් මල පනිනවා නේ.




    පිස්සුවක් ඇතැයි

    :baffled:





    නැ බොල. අධෝරක්ත කිරන විහිදුම බලන්නේ.

    ම්ම්ම්




    Bijja kota wwnawa kiyanne okata



    උබේ කොට උනා ද?:lol:







    ඔය වගේ වැඩක් උනා - මම Hand sanitizer දාලා අත හේදුවා - මගේ එක- මෙන්න සික්කා කියනවා අත හෝදගෙන එන්න කියලා . :angry:


    එක තමා මල්ලි තැන් තැන් වල සබන් කැට වලින් හෝදලා නැති ලෙඩක් හැදෙනවා මිට පස්සේ නම්.







    godak than walata atha hodala athulata enne, ethakota una thibbath cool wenawa.. anik de kochchcra una thibbath oluwe tharam atha rath wenne naha..

    ඒ උනාට බන් මහජන බැංකුවේ මට ඔය සින් එක උනා අවුවේ ගිහින් ඇවිල්ලා සික්කා මගේ රස්නිය බලද්දී 37ක් තිබිලා, ආයේ විනාඩි 10ක් වගේ යනකොට 35ක් උනා.




    ehema aulak naha eth oken bowennath puluwan kiyala hithuna oka muna lagata gannawa hemogema. :(

    එකත් ඇත්ත



    lol wifi and mobile rays okata wada damaging ban


    එහෙමද ?


    මට තියෙන අවුල අර අවුවෙ ගිහින් ඔළුව කරවෙන්න රත් වෙලා ඉන්න එකෙක්ට ඕක අල්ලන එක ප්‍රාෙයා්ගිකද කියල. :rolleyes2: දන්නකෙනෙක් ඉන්නව නම් කියන්න.


    අන්න එක තමා බන්.





    IR නේ කිසි අවුලක් නෑ. මොඔලු කට්ට හරහා කොහොමත් යන්නෙ නෑ


    මේඩ් ඉන් චයිනා බඩු ෂුවර් කරන්න පුලුවන්ද බන් ?





    ඇගේ ඉදන් එන IR එක detect කරන්නේ ... ඕකෙන් එලියට මොකුත් එන්නේ නෑ ....

    ම්ම්ම්ම්






    එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්
    කවුරු හරි අපේ තාත්තට කියලා TV එකේ රිමෝට් එකෙන් ඔහොම හෙන බයානක කිරණක් යන්නෙ කියලා දැන් අපි කොයි තරම් කිවුවත් පිලිගන්නෙ නැහැ
    ටීවි එක ලඟ පාත කවුරු හරි හිටියොත් එයාගෙ ඇගට වදින්නෙ නැති වෙන්ට ටීවී එක ලඟට ඇවිත් රිමෝට් එක යූස් කරන්නෙ

    එලියට ගියාම හැම තැනින්ම අල්ලන හින්දා බය හිතෙනවා නේ බන්. අල්ලන ගැජට් එකේ කොලිටි එක අනුව තමා ඉතින් විස්වාස කරන්න වෙන්නේ අනික.






    ඒක බොරු මිතයා මතයක් බං. නලලට ඇල්ලුවා කියල මුකුත් වෙන්නෙ නෑ.

    එහෙ නම් අවුලක් නෑ නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ඉන්න ගොඩක් උන්ට මොලයක් නෑනෙ බන්. ඒක නිසා අවුලක් නෑ. :rofl:

    ඕක covid වලට කලින් අත දරුවන්ගෙ උන බලන්න use කලේ උන්.