ඇගේ සෙනෙහසම පමනි ද?

Jul 24, 2008
1,633
33
0
ඇගේ සෙනෙහසම පමනි ද?

Mey magey palamu kaviya.. hodaida nadda kiyannawath man dan na.. habai meka hoda kaviyak nam a siyaluma credit yanna oney Ron ayyata... Thanks for all brother!
publication1h.jpg
:)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඇගේ සෙනෙහසම පමනි ද?

[FONT=&quot]ජිවිතය ලැබුනේ [/FONT]
[FONT=&quot]ජීවිතය ඇරඹුනේ[/FONT]
[FONT=&quot]ජීවිතය වින්ඳේ [/FONT]
[FONT=&quot]දයාබර මව් උකුලේය[/FONT]
[FONT=&quot]ලෝකය මා දුටුවේ ඇගේ ඇස්දෙකිනි[/FONT]
[FONT=&quot]එදා මෙදා තුරාවට[/FONT]
[FONT=&quot]නොවෙනස් එකම දෙයත්[/FONT]
[FONT=&quot]ඇගේ සෙනෙහසම පමනි[/FONT]

[FONT=&quot]ලඳු කැලෑ රොද මැද[/FONT]
[FONT=&quot]බට්ටිත්තන් ලේනුන් ගිරවුන් අතර[/FONT]
[FONT=&quot]ලමා විය ගලන ගඟුලක්ම විය[/FONT]
[FONT=&quot]නැවතුන තැනක්.. සේයාවක් මතකයේ නැත[/FONT]
[FONT=&quot]සෙනෙහස් කැදැල්ලට[/FONT]
[FONT=&quot]එලිය දුන් තාරකාවිය[/FONT]
[FONT=&quot]එකම නංගියා [/FONT]
[FONT=&quot]වෙනම කැදැල්ලක… වෙනම කූඩුවකය[/FONT]
[FONT=&quot]සෙනෙහසේ කැදැල්ල අද හිස්ය[/FONT]
[FONT=&quot]හුරතල් සිනා හඬ[/FONT]
[FONT=&quot]නොඇසේය පෙර ලෙසින [/FONT]

[FONT=&quot]ඇගේ සිඟිති දියණිය[/FONT]
[FONT=&quot]දැන් කෙලිලොල්ය මා සමඟ[/FONT]
[FONT=&quot]ඇගේ හුරතල් සිනා හඬ[/FONT]
[FONT=&quot]හුරතල්ය එදා නැගනියගේ තරමටම[/FONT]
[FONT=&quot]එහෙත් ඇයද නුදුරු දිනෙක[/FONT]
[FONT=&quot]අප අතරින් යා යුතුමය වෙනම කැදැල්ලකට..[/FONT]

[FONT=&quot]යව්වනය පැමින ඇත[/FONT]
[FONT=&quot]සිත සැරි සරයි ආදරය සොයමින[/FONT]
[FONT=&quot]එහෙත් කිසිදා ලැබෙයිද [/FONT]
[FONT=&quot]නොවෙනස් සෙනෙහසක්[/FONT]
[FONT=&quot]හෙට දවසේ මා සොයනා[/FONT]
[FONT=&quot]එ නැවුම් ආදරය තුල…[/FONT]
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
me tamai poem eka. aiye meka ayemath type karanne nathiwa ps work ekak karanna ba. mama enneth appachchige office eke.me pc eke sinhala typing na. sorryyyyyy:(
 
Jul 24, 2008
1,633
33
0
ඇගේ සෙනෙහසම පමනි ද?

[FONT=&quot]ජිවිතය ලැබුනේ [/FONT]
[FONT=&quot]ජීවිතය ඇරඹුනේ[/FONT]
[FONT=&quot]ජීවිතය වින්ඳේ [/FONT]
[FONT=&quot]දයාබර මව් උකුලේය[/FONT]
[FONT=&quot]ලෝකය මා දුටුවේ ඇගේ ඇස්දෙකිනි[/FONT]
[FONT=&quot]එදා මෙදා තුරාවට[/FONT]
[FONT=&quot]නොවෙනස් එකම දෙයත්[/FONT]
[FONT=&quot]ඇගේ සෙනෙහසම පමනි[/FONT]

[FONT=&quot]ලඳු කැලෑ රොද මැද[/FONT]
[FONT=&quot]බට්ටිත්තන් ලේනුන් ගිරවුන් අතර[/FONT]
[FONT=&quot]ලමා විය ගලන ගඟුලක්ම විය[/FONT]
[FONT=&quot]නැවතුන තැනක්.. සේයාවක් මතකයේ නැත[/FONT]
[FONT=&quot]සෙනෙහස් කැදැල්ලට[/FONT]
[FONT=&quot]එලිය දුන් තාරකාවිය[/FONT]
[FONT=&quot]එකම නංගියා [/FONT]
[FONT=&quot]වෙනම කැදැල්ලක… වෙනම කූඩුවකය[/FONT]
[FONT=&quot]සෙනෙහසේ කැදැල්ල අද හිස්ය[/FONT]
[FONT=&quot]හුරතල් සිනා හඬ[/FONT]
[FONT=&quot]නොඇසේය පෙර ලෙසින [/FONT]

[FONT=&quot]ඇගේ සිඟිති දියණිය[/FONT]
[FONT=&quot]දැන් කෙලිලොල්ය මා සමඟ[/FONT]
[FONT=&quot]ඇගේ හුරතල් සිනා හඬ[/FONT]
[FONT=&quot]හුරතල්ය එදා නැගනියගේ තරමටම[/FONT]
[FONT=&quot]එහෙත් ඇයද නුදුරු දිනෙක[/FONT]
[FONT=&quot]අප අතරින් යා යුතුමය වෙනම කැදැල්ලකට..[/FONT]

[FONT=&quot]යව්වනය පැමින ඇත[/FONT]
[FONT=&quot]සිත සැරි සරයි ආදරය සොයමින[/FONT]
[FONT=&quot]එහෙත් කිසිදා ලැබෙයිද [/FONT]
[FONT=&quot]නොවෙනස් සෙනෙහසක්[/FONT]
[FONT=&quot]හෙට දවසේ මා සොයනා[/FONT]
[FONT=&quot]එ නැවුම් ආදරය තුල…[/FONT]

:):):) wena karanna deyak na math dan wada nangi.. thanks...
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Ganan ganna epa aiye..math essara type karaganna danne nathuwa, PS karaganna danne nathuwa me wage duk vinda. mata Rasika aiya help kala. e wage oyath lassanata ps karanakam..api hamoma oyata help kaaranawa...:)
 
nirmanaya kiyamaganu bearuwa lathe weddi dutuwa doly naga liya athi de in dutuwa me ayyage kawiyama noweda kiya..:D:yes:

jevithaye thaman labapu athdekemak rasakara apasamaga bedagaththa kiyala man kiyanawa.:D:yes:
sarthakai ayya.....digatama liyanna........godak hithana puluwan anthargathayak meke thiyenawa.api kata katath....

Ai mechchara kal hitiye nisades danna....koitharam lasanada mewa....:D:D
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇගේ සෙනෙහසම පමනි ද?

[FONT=&quot]ජිවිතය ලැබුනේ [/FONT]
[FONT=&quot]ජීවිතය ඇරඹුනේ[/FONT]
[FONT=&quot]ජීවිතය වින්ඳේ [/FONT]
[FONT=&quot]දයාබර මව් උකුලේය[/FONT]
[FONT=&quot]ලෝකය මා දුටුවේ ඇගේ ඇස්දෙකිනි[/FONT]
[FONT=&quot]එදා මෙදා තුරාවට[/FONT]
[FONT=&quot]නොවෙනස් එකම දෙයත්[/FONT]
[FONT=&quot]ඇගේ සෙනෙහසම පමනි[/FONT]

[FONT=&quot]ලඳු කැලෑ රොද මැද[/FONT]
[FONT=&quot]බට්ටිත්තන් ලේනුන් ගිරවුන් අතර[/FONT]
[FONT=&quot]ලමා විය ගලන ගඟුලක්ම විය[/FONT]
[FONT=&quot]නැවතුන තැනක්.. සේයාවක් මතකයේ නැත[/FONT]
[FONT=&quot]සෙනෙහස් කැදැල්ලට[/FONT]
[FONT=&quot]එලිය දුන් තාරකාවිය[/FONT]
[FONT=&quot]එකම නංගියා [/FONT]
[FONT=&quot]වෙනම කැදැල්ලක… වෙනම කූඩුවකය[/FONT]
[FONT=&quot]සෙනෙහසේ කැදැල්ල අද හිස්ය[/FONT]
[FONT=&quot]හුරතල් සිනා හඬ[/FONT]
[FONT=&quot]නොඇසේය පෙර ලෙසින [/FONT]

[FONT=&quot]ඇගේ සිඟිති දියණිය[/FONT]
[FONT=&quot]දැන් කෙලිලොල්ය මා සමඟ[/FONT]
[FONT=&quot]ඇගේ හුරතල් සිනා හඬ[/FONT]
[FONT=&quot]හුරතල්ය එදා නැගනියගේ තරමටම[/FONT]
[FONT=&quot]එහෙත් ඇයද නුදුරු දිනෙක[/FONT]
[FONT=&quot]අප අතරින් යා යුතුමය වෙනම කැදැල්ලකට..[/FONT]

[FONT=&quot]යව්වනය පැමින ඇත[/FONT]
[FONT=&quot]සිත සැරි සරයි ආදරය සොයමින[/FONT]
[FONT=&quot]එහෙත් කිසිදා ලැබෙයිද [/FONT]
[FONT=&quot]නොවෙනස් සෙනෙහසක්[/FONT]
[FONT=&quot]හෙට දවසේ මා සොයනා[/FONT]
[FONT=&quot]එ නැවුම් ආදරය තුල…[/FONT]

bohoma agaya karanawa nangi sahodara nirmana karuwekuta oba karana udawwa ha atha deema gana.

oka thamai sahodara nirmanakaruwangen ma balaporoththuwena bandeema..

oya wage sakthimath pawurak apa wata goda naga ganeema itha wedagath....

asoka malliyage palamu wayamata api okkoma ekathuwela sahayogaya demu..

nangita mage sthuthiya...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:):):) wena karanna deyak na math dan wada nangi.. thanks...

asoka malliya oya thiyenne hamogema sahayogaya ahasa usata.

oyage nirmanaya harima apurui. balannako malliyata labena comments ..katada adambara.....

oya gala gena ena pivithuru adahas wellak bandala hira karaganne nathuwa dan digatama lassanata liyamu.

api okkoma oya wate innawa onema udawwakata...habai ps work thamai mata bari..
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පළමු නිර්මාණය බව සදහන් කරලා නොතිබුණානම් කීයටවත් එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරමටම සාර්ථකයි මේ නිර්මාණය.
මගේ සුභ පැතුම්......... දිගටම ලියන්න
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
Mey magey palamu kaviya.. hodaida nadda kiyannawath man dan na.. habai meka hoda kaviyak nam a siyaluma credit yanna oney Ron ayyata... Thanks for all brother!
publication1h.jpg
:)
Tikak amaruwen thamai kiyawagatte.Eth awulak na. 1st one ne. Godak sarthaka nirmanayak malaya. oyata mage hadawathinma subhapathum digu gamanak yannata.
 
Last edited:
Jul 24, 2008
1,633
33
0
shaaaa...aparadene malli mechchara kal posts damme natte..nice, tikak sad poem ekak..digatama liyamu..suba pathum...
:)godak stutui ayya.. man ek ekey apu dawas wala idala baluwey ayyalagey kavi.. rasa vindey ewa.. ithin aduka danun na.. godak aya innawa.. mekey kavi pota lassana karana ayya.. nam wasaweyn kiyanna giyoth nam.. godak innawa.. aith lagadi G2H wa ehema dakkey na.. EK lassana karapu kenek....
 
Jul 24, 2008
1,633
33
0
Tikak amaruwen thamai kiyawagatte.Eth awulak na. 1st one ne. Godak sarthaka nirmanayak malaya. oyata mage hadawathinma subhapathum digu gamanak yannata.
godak stutui ayya... sinhala fonts use karalama na godak kalekein..palamu waradda uney eken.. e laga para tikak home wrok kralama nirmana dannam.. ayyathath digu gamnakata subapatum!!
 
Jul 24, 2008
1,633
33
0
පළමු නිර්මාණය බව සදහන් කරලා නොතිබුණානම් කීයටවත් එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරමටම සාර්ථකයි මේ නිර්මාණය.
මගේ සුභ පැතුම්......... දිගටම ලියන්න

:) godak sututi sis...uthsaha karannam!!
 
Jul 24, 2008
1,633
33
0
asoka malliya oya thiyenne hamogema sahayogaya ahasa usata.

oyage nirmanaya harima apurui. balannako malliyata labena comments ..katada adambara.....

oya gala gena ena pivithuru adahas wellak bandala hira karaganne nathuwa dan digatama lassanata liyamu.

api okkoma oya wate innawa onema udawwakata...habai ps work thamai mata bari..

:):):):) owe ayya doly nangi hoda welawata ehema hari kaley.. nathanam balana ayata eka loku apahsuthawayak wenawa...ayyage udawu oney aniwarayen... mey wenakan godak aya udawu kala.. ayya.. doly nangi. nwnbs ayya godak dewal kiyala dunna post karana hati idala.. oba hamotam godak stutui..