ඇග හදමුද මෙහෙම?

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඇග හදමුද මෙහෙම?

    -----------------------------------------------------------------------------------------
    ***
    Danny Davidson

    YLUHoqL.jpg

    මව් කිරි වලින් තමයි මෙහෙම ඇග හදන් තියෙන්නේ..

    Yk1Ht42.jpg

    nMz9iht.jpg

    දවසට 100ml ක් විතර බොන එකෙන් අගේ මස් පිඩු හද ගන්න ලේසියි කියල තමයි Danny නං කියන්නේ..

    -----------------------------------------------------------------------------------------
    ***
    Robert Forstemann aka Quadzillia

    eQShW0V.jpg

    1986 උපන් ජර්මන් ජාතිකයෙක් වෙන Robert ,බයිසිකල් ධාවකයෙක්..

    WJ1NRrm.jpg

    2012
    දී මෙයාගේ කලවා ප්‍රදේශය 73cm ක විස්කලත්වයකින් යුතු වුනා ..

    -----------------------------------------------------------------------------------------
    ***
    Markus Ruhl

    tjgysLY.jpg

    ලෝකයේ සිටින ශක්තිමත්ම කායවර්ධකයෙක් කියල මෙයාව හදුන්වන්න පුළුවන්..

    59TypTS.jpg

    ජර්මනියේ තමයි ඉන්නේ..අවුරුදු 18 ඉදල නොකඩවා සතියට දවස් 6ක් මෙය පුහුනුවෙනවා කියල තමයි කියන්නේ..

    eefyP2h.jpg

    -----------------------------------------------------------------------------------------
    ***
    Arlindo De Souza

    Rb909Oa.jpg

    බ්‍රසීල ජාතිකයෙක් වෙන De Souza තමන්ගේ මස් පිඩූ වර්ධනය කර ගන්න ඇල්කොහොල් ඇගට එන්නත් කර ගන්නවා..

    eeLMjqt.jpg

    L2G0w0S.jpg

    slKRJt6.jpg

    -----------------------------------------------------------------------------------------
    ***
    Ronnie Coleman

    j4qeuEZ.jpg

    1964දී අමෙරිකාවේදී Coleman උපත ලබනවා ..

    4l6P5p7.jpg

    අවුරුදු 8ක් එක දිගට Mr. Olympia bodybuilding title එක දිනාගන්න මොහු සමත් වෙනවා
    (Arnold Schwarzenegger ඔව් ඔව් terminator ,7 පාරක් දිනලා තියපු වාර්තාව )..

    -----------------------------------------------------------------------------------------
    ***
    Andreas Munzer

    N57soWL.jpg

    වැඩිපුර steroid පානය කරපු නිසා මීට වසර 21කට කලින් ශරීරයේ අවයව අකර්මන්‍ය වෙලා මෙයා මිය යනවා..

    hhsWD8p.jpg

    5nDpQXr.jpg

    ඔස්ට්‍රියානු ජාතිකයෙක් වෙන Andreas තරග කිහිපයකුත් ජය අරගෙන තිබුනා..

    -----------------------------------------------------------------------------------------
    ***
    Moustafa Ismail

    JNvrBxJ.jpg

    ඊජිප්තු ජාතිකයෙක් වන Ismail ලෝකයේ විශාලතම උඩු අත(biceps) අගල් 31ක් තියෙන කෙනා ලෙස සැලකෙනවා..

    eiCenmY.jpg

    දවසකට රාත්තල් 7ක් ප්‍රෝටීන් ද ගැලුම් 3ක විතර වතුරද තමගේ ශරීරයට එක් කර ගන්නවා..රාත්තල් 600ක් පමණ බරක් මෙයාට උස්සන්න පුළුවන්..
    මොහු පවසන පරිදි කිසිදු කෘතීම දෙයක් පාවිච්චි කරලා නෙමේලු මෙලෙස මස්පිඩු වර්ධනය කරගෙන තියෙන්නේ..

    dUIijfR.jpg

    -----------------------------------------------------------------------------------------
    ***
    Oli Cooney

    PJwEVLf.jpg

    වැඩිපුර Steroids පාවිච්චි කරපු නිසා මරුන තව කෙනෙක් තම Oli කියන්නේ..හ්ර්දයාබාද තුනක් මෙයට හැදිල තියෙනවා..

    uSkdImU.jpg

    අවරුදු 16දී තමයි කායවර්ධනයට යොමු වෙලා තියෙන්නේ..ඊට පස්සේ ඒකට දැඩි ලෙස ඇබ්බැහිවීමක් සිදු උන නිසා අවුරුදු 20දී තමයි මියයන්නේ ...

    aKZBCHr.jpg

    -----------------------------------------------------------------------------------------
    ***
    Gregg Valentino

    844ii7z.jpg

    මෙයට තමයි ලෝකේ ලොකුම Biceps තිබිල තියෙන්නේ ...

    JT7qaeG.jpg

    ඒත් වැඩිපුර Steroids භාවිත කරපු නිසා ඒක පුපුරලා ගිහින්..

    Vf64K8z.jpg

    හර්දයාබද වලින් මෙන්ම අක්මාවට හානි වීමෙන්ද මෙය පීඩා විදිනවා..

    2qr734W.jpg

    Steroids වැඩිපුර පාවිච්චිකරපුවම සිදු වෙන හානි පිළිබද කියවෙන් වාර්තාමය වැඩසටහන් කීපයකටද Valentino දායකත්වය ලබා දීල තියෙනවා..

    -----------------------------------------------------------------------------------------
    ***
    Romario Dos Santos Alves

    Xu4BUBJ.jpg

    මෙයාගේ Biceps වලට එන්නත් කරපු Steroids මගින් මස් පිඩු වර්ධනය කර ගන්න මෙය සමත් වෙනවා..

    iz0QaZE.jpg

    මස් පිඩු වර්ධනය වේගවත් කර ගන්න අශ්ව හෝමෝන යොදා ගත්ත කියල Alves කියල තියෙනවා..

    Ax1rNTB.jpg

    නමුත් ඊටපස්සේ මෙයට දරුණු වේදනාවකට හැමතිස්සෙම වගේ මුහුණ දෙන්න සිදු වෙනවා,
    ඒක නිසා හැම තිස්සෙම වේදනා නාශක භාවිත කරන්න Alvesට සිදුවෙනවා...

    Ah9kuhM.jpg

    BUMP එකක් දාගෙන යන්න .....

    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    වැඩේ කැතයි කොල්ලෝ... බෙහෙත් නිසා ඇග වන කරගත්ත උන් වගේම. බෙහෙත් නැතුව හෝ අඩුවෙන් අරන් ඇග හදා ගත්තු ඒවත් දන්නා ඕනේ. බලපං comments. කීදෙනෙක් demotivate වේලාද බලපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    වැඩේ කැතයි කොල්ලෝ... බෙහෙත් නිසා ඇග වන කරගත්ත උන් වගේම. බෙහෙත් නැතුව හෝ අඩුවෙන් අරන් ඇග හදා ගත්තු ඒවත් දන්නා ඕනේ. බලපං comments. කීදෙනෙක් demotivate වේලාද බලපන්

    :yes::yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වැඩේ කැතයි කොල්ලෝ... බෙහෙත් නිසා ඇග වන කරගත්ත උන් වගේම. බෙහෙත් නැතුව හෝ අඩුවෙන් අරන් ඇග හදා ගත්තු ඒවත් දන්නා ඕනේ. බලපං comments. කීදෙනෙක් demotivate වේලාද බලපන්

    Moustafa Ismail මූ කියල තියෙනවා Steroids අනන් මනන් පාවිච්චි කලේ නැ කියල...බලපුවම නං එහෙම කියන්න අමාරුයි ..උ නේ කියල තියෙන්නේ ඔන්න ඒ කත් දැන්ම එහෙනං.. . ලංකාවේ ඇග හදන උන් මෙච්චර Steroids ගනී කියල හිතන්න අමාරුයි නේ.. මේකේ ඉන්න ඔක්කොම වගේ ඉතින් Steroids තමා .. :D

    ..Moustafa Ismail මූ කියනවා වගේ කරන්න පුළුවන් නන් ඉතින් හොදයි ..:D

    Steroids නැතුව හෝ limit එකක් තියන් අරන් ඇග හදාගත්තු උන් නං ඇති ඕන තරන්.. thread එකේ තියෙන්නේ ඉතින් famous කට්ටිය..:)
     
    Last edited: