ඇග හදමුද මෙහෙම?
-----------------------------------------------------------------------------------------
***
Danny Davidson
මව් කිරි වලින් තමයි මෙහෙම ඇග හදන් තියෙන්නේ..
දවසට 100ml ක් විතර බොන එකෙන් අගේ මස් පිඩු හද ගන්න ලේසියි කියල තමයි Danny නං කියන්නේ..

Robert Forstemann aka Quadzillia
1986 උපන් ජර්මන් ජාතිකයෙක් වෙන Robert ,බයිසිකල් ධාවකයෙක්..
2012දී මෙයාගේ කලවා ප්‍රදේශය 73cm ක විස්කලත්වයකින් යුතු වුනා ..

Markus Ruhl
ලෝකයේ සිටින ශක්තිමත්ම කායවර්ධකයෙක් කියල මෙයාව හදුන්වන්න පුළුවන්..
ජර්මනියේ තමයි ඉන්නේ..අවුරුදු 18 ඉදල නොකඩවා සතියට දවස් 6ක් මෙය පුහුනුවෙනවා කියල තමයි කියන්නේ..

Arlindo De Souza
බ්‍රසීල ජාතිකයෙක් වෙන De Souza තමන්ගේ මස් පිඩූ වර්ධනය කර ගන්න ඇල්කොහොල් ඇගට එන්නත් කර ගන්නවා..

Ronnie Coleman
1964දී අමෙරිකාවේදී Coleman උපත ලබනවා ..
අවුරුදු 8ක් එක දිගට Mr. Olympia bodybuilding title එක දිනාගන්න මොහු සමත් වෙනවා
(Arnold Schwarzenegger ඔව් ඔව් terminator ,7 පාරක් දිනලා තියපු වාර්තාව )..

Andreas Munzer
වැඩිපුර steroid පානය කරපු නිසා මීට වසර 21කට කලින් ශරීරයේ අවයව අකර්මන්‍ය වෙලා මෙයා මිය යනවා..
ඔස්ට්‍රියානු ජාතිකයෙක් වෙන Andreas තරග කිහිපයකුත් ජය අරගෙන තිබුනා..

Moustafa Ismail
ඊජිප්තු ජාතිකයෙක් වන Ismail ලෝකයේ විශාලතම උඩු අත(biceps) අගල් 31ක් තියෙන කෙනා ලෙස සැලකෙනවා..
දවසකට රාත්තල් 7ක් ප්‍රෝටීන් ද ගැලුම් 3ක විතර වතුරද තමගේ ශරීරයට එක් කර ගන්නවා..රාත්තල් 600ක් පමණ බරක් මෙයාට උස්සන්න පුළුවන්..
මොහු පවසන පරිදි කිසිදු කෘතීම දෙයක් පාවිච්චි කරලා නෙමේලු මෙලෙස මස්පිඩු වර්ධනය කරගෙන තියෙන්නේ..

Oli Cooney
වැඩිපුර Steroids පාවිච්චි කරපු නිසා මරුන තව කෙනෙක් තම Oli කියන්නේ..හ්ර්දයාබාද තුනක් මෙයට හැදිල තියෙනවා..
අවරුදු 16දී තමයි කායවර්ධනයට යොමු වෙලා තියෙන්නේ..ඊට පස්සේ ඒකට දැඩි ලෙස ඇබ්බැහිවීමක් සිදු උන නිසා අවුරුදු 20දී තමයි මියයන්නේ ...

Gregg Valentino
මෙයට තමයි ලෝකේ ලොකුම Biceps තිබිල තියෙන්නේ ...
ඒත් වැඩිපුර Steroids භාවිත කරපු නිසා ඒක පුපුරලා ගිහින්..
හර්දයාබද වලින් මෙන්ම අක්මාවට හානි වීමෙන්ද මෙය පීඩා විදිනවා..
Steroids වැඩිපුර පාවිච්චිකරපුවම සිදු වෙන හානි පිළිබද කියවෙන් වාර්තාමය වැඩසටහන් කීපයකටද Valentino දායකත්වය ලබා දීල තියෙනවා..

Romario Dos Santos Alves
මෙයාගේ Biceps වලට එන්නත් කරපු Steroids මගින් මස් පිඩු වර්ධනය කර ගන්න මෙය සමත් වෙනවා..
මස් පිඩු වර්ධනය වේගවත් කර ගන්න අශ්ව හෝමෝන යොදා ගත්ත කියල Alves කියල තියෙනවා..
නමුත් ඊටපස්සේ මෙයට දරුණු වේදනාවකට හැමතිස්සෙම වගේ මුහුණ දෙන්න සිදු වෙනවා,
ඒක නිසා හැම තිස්සෙම වේදනා නාශක භාවිත කරන්න Alvesට සිදුවෙනවා...

BUMP එකක් දාගෙන යන්න .....
Last edited:
මේ ඉන්න විදිය හොදයි පුතී...++