ඇග හදාගන්න

Evolution X

Well-known member
  • May 16, 2014
    1,132
    393
    83
    උඩරට
    මචංලා මම වෙයිට් සෙට් එකක් අරන් ගෙදර සෙල්ලම් කරනව.
    ඒත් කෙට්ටු නිසා ඇග හදාගන්න අමාරුයි. ඒකට ගන්න විටමින් එකක් හරි ටැබ්ලට් එකක් හරි දන්න කෙනෙක් කියනවද... ලොකු උදවුවක්.
    අතුරු ආබාද නැති වෙන්නත් ඕන...
     
    • Like
    Reactions: U-tag

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,132
    393
    83
    උඩරට
    බොන්නෙ නෑ බං මොකුත්ම. ඒ මොකුත් කරන්නෙ නෑ.. වෙලාවට කනව,පලතුරු එහෙමත් කනව. ඒත් මහත් වෙන්නෙම නෑ බං. සෙල්ලම් කරාට වෙනසකුත් නෑ....
    Muscle හැදෙන්නවත් බොන්න දෙයක් නැද්ද. සප්ලිමන්ට් ගන්න කැමති නෑ
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    Mama hari kamati meke advice denan unge bodies balanna lol

    Ekek kiyanana ala tambanna a\tawa ekek kiyanaya natural gahanna lol

    Tawa kiyana cardio karanna epaalu

    Ane hathdeiyaneee

    pissu kora
    Maara builders la wenna ati mun
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    Mama hari kamati meke advice denan unge bodies balanna lol:rofl::rofl:

    Ekek kiyanana ala tambanna a\tawa ekek kiyanaya natural gahanna lol

    Tawa kiyana cardio karanna epaalu

    Ane hathdeiyaneee

    pissu kora
    Maara builders la wenna ati mun

    උඹ හෙන බිල්ඩර් නම් කියපන්කො.:angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ස්වයං වින්දනය අධිකව කරනවා නම් ඔය දෙ වෙනවා.
    එහෙමත් එකෙක් නෙමෙ නම් උඹෙ ඇඟෙ අවුලක්.
    එහෙම නම් ආවට ගියාට නෙමෙ හොඳ ඩොකෙක් බලලා නිර්දෙශ මත බෙහෙතක් ගනින්.

    මචන් අදිකව කරනව කියපු එකෙ තෙරුම මොකක්ද බන්.. සතියට 4 පාරක් වගෙත් අවුල්ද බන්
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මමත් දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ බන් ජිම් යන්නේ :D ලොකු වෙනසක් නැහැ අන්ගේ පෙන්න. හැබැයි ජිම් යන්න ගන්නකොට මගේ බර තිබ්බේ 49kg. දැන් 59kg. සමහරු කියනවා මම ටිකක් මහත් වෙලා කියල තව සමහරු කියනවා එහෙම නැහැ කියල. එත් බන් ඉස්සරට වඩා ඇඟට මාර ෆිට්. :yes: මමනං supplement ගත්ත. හැබැයි අන්තිමට ගහපු anabolic peak දෙක තමයි ගොඩක්ම වැඩ කලේ. මම උඹට supplement ගනින් කියන්නේ නැහැ. හැබැයි ගත්ත කියල ලොකු අවුලක් වෙන්නෙත් නැහැ. උඹ ඔය ටැබ්ලට් මගුල් ගන්න යන වෙලාවේ ඊට වඩා දහගුණයක් හොඳයි සප්ලිමන්ට් එකක් ගහන එක. :yes: අනික තමයි ගෙදර සෙල්ලන් කරන්න කලින් ජිම් එකකට ගිහින් basic knowledge එකක් ගනින් අවුරුද්දක් විතර සෙල්ලන් කරල. ඊට පස්සේ ගෙදර සෙල්ලන් කරපන් තනියම. :rolleyes: ඔය කොච්චර කලත් බන් සමහරු ඉන්නවා ආරෙට කෙට්ටු වෙන එවුන්. මම වගේ :sorry: ඒවාට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මම අහල තියෙනවා එකත් නැති කරන්න පුළුවන් කියල. :baffled: මම මේ ලඟදි දැක්ක එකෙක් දාල තිබ්බ thread එකක් රැවුල වැවෙන්නේ නැහැ කියල. එකේම ඉදිරියේ රාල කියා member කෙනෙක් දාල තිබ්බ ආයුර්වේද සීන් එකක් ගැන. ඌ කියල තිබ්බ ප්‍රශ්නේ මටත් තියෙනවා. හිතපන්කෝ මාසයක් සෙල්ලන් කරලා ගන්න gain එක සතියක් නොගිය ගමන් බහිනවා. ඌ කියල තිබ්බේ ඒක ඇට මිදුළු වල ප්‍රශ්නයක් කියල. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. මම කිවුව විදිහට පුලුවන්නම් කරලා බලපන්. ඕව ඉතින් මගේ අත්දැකීම්. මම මහලොකු builder කෙනෙක් නෙවෙයි. මගේ ඇඟේ size එක දැක්කොත් දකින එකෙක් අහයි "තොට මොන ජිම් ද යකෝ!"කියල. එත් බන් මම සාමන්යෙන් මගේ සයිස් එකේ එකෙක් ගහනවට වඩා ගොඩක් ලොකු weight ගහනව :yes: එකයි මම කිවුවේ මගේ අත්දැකීම කියල. ඔක්කොම හරියන්නේ නැත්තන් doctor කෙනෙක් consult කරපන් මචන්. එක තමයි අන්තිම විසඳුම.
    Good Luck! :D:D

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් අදිකව කරනව කියපු එකෙ තෙරුම මොකක්ද බන්.. සතියට 4 පාරක් වගෙත් අවුල්ද බන්

    පිස්සුද බන්? අර අපේ gym එකේ අපිත් එක්ක සෙල්ලන් කරන එකෙක් ඉන්නවා. උගේ පට්ට ඇඟක් තියෙන්නේ. උ යකෝ දවසට තුන්පාරක් අතේ ගහනවලු. :rofl::rofl: දවසට තුනක් :rofl::rofl: එත් ඉන්නේ ඔය හෙන කාණ්ඩය වගේ. අතේ ගැහුවා කියල කෙට්ටු වෙන්නේ නැහැ බන්. හැබැයි දවසේ පොඩ්ඩක් ශක්තිය අඩුවෙනවා calories burn වෙන නිසා. හොඳම දේ තමයි අතේ පාරක් ගහල ඉවර වෙලා මොනවා හරි කපන. බිස්කට් දෙක තුනක් කාපන්. නැත්තන් කිරි කෝප්පයක් බීපන්. මොනවා හරි පොඩි දෙයක් බඩට දාගනින් අර burn වෙච්ච calories ටික recover වෙන්න :yes::yes:
     
    මමත් උබ වගෙමයි බන්.. 5.9 යි.. බර 54 යි බන්..
    මමත් දැක්ක ඉදිරියෙ රාල කියල තිබුන එව මචන්.. එත් උ වැඩිය විස්තරයක් කියන්නෙ නැනෙ මචන්.
    .
     
    ranjana disasekara

    Well-known member
  • poddak redfiber body white fiber body scene eka hoyala balanna..
    multivitamin ekak ganna eke nam awlak na bro,,
    suppliment eka oyata one calorie gana balala ganna!!
    hamotama hama suppliment ekakma hariyanne na
    (mamat loku angak tiyena porak nemei waradinam niwaradi karanna)
    habayi puthee hariyata technique ekata lift karanna.
    pump karagana ena anga stable wenakan workout nawattanna epa
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ස්වයං වින්දනය අධිකව කරනවා නම් ඔය දෙ වෙනවා.
    එහෙමත් එකෙක් නෙමෙ නම් උඹෙ ඇඟෙ අවුලක්.
    එහෙම නම් ආවට ගියාට නෙමෙ හොඳ ඩොකෙක් බලලා නිර්දෙශ මත බෙහෙතක් ගනින්.

    බොරු කියන්න එපා බං.. අතේ ගහන එකෙයි කෙට්ටු එකෙයි සම්බන්දයක් නෑ.
    ejaculation එකකදී පිටවෙන්නේ calorie 20k විතර. Fast metabolism එකක් තියන අය ගොඩක් කෙට්ටුයි.
    _________________________

    Required calorie calculate කරගන්න මේ සයිට් එකකින්.

    http://www.mayoclinic.org/healthy-l...ting/in-depth/calorie-calculator/itt-20084939
    http://www.calculator.net/calorie-calculator.html

    Result එකට +500 එකතු කරලා ඒ ගාන cover වෙන්න කන්න ..
    දවසට වෙල් 6ක්..
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    ස්වයං වින්දනය අධිකව කරනවා නම් ඔය දෙ වෙනවා.
    එහෙමත් එකෙක් නෙමෙ නම් උඹෙ ඇඟෙ අවුලක්.
    එහෙම නම් ආවට ගියාට නෙමෙ හොඳ ඩොකෙක් බලලා නිර්දෙශ මත බෙහෙතක් ගනින්.

    Apaara uba doctor kenekuth unada lol
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    Oya advice dena kattiya tamange age normal photo ekak daanko oya advice dena gaman
    LOL

    Mama baya natuwa mage eka ddannam
    maara advice ne meke tiyenne,
     
    Oct 30, 2011
    488
    17
    0
    Mama hari kamati meke advice denan unge bodies balanna lol

    Ekek kiyanana ala tambanna a\tawa ekek kiyanaya natural gahanna lol

    Tawa kiyana cardio karanna epaalu

    Ane hathdeiyaneee

    pissu kora
    Maara builders la wenna ati mun

    if u want to see my body.. aga tiyana hinda tamai machan uhta advise duna.. ubeta sirawatama balana one num mun ubata PM karanum no worries
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    බොරු කියන්න එපා බං.. අතේ ගහන එකෙයි කෙට්ටු එකෙයි සම්බන්දයක් නෑ.
    ejaculation එකකදී පිටවෙන්නේ calorie 20k විතර. Fast metabolism එකක් තියන අය ගොඩක් කෙට්ටුයි.
    _________________________

    Required calorie calculate කරගන්න මේ සයිට් එකකින්.

    http://www.mayoclinic.org/healthy-l...ting/in-depth/calorie-calculator/itt-20084939
    http://www.calculator.net/calorie-calculator.html

    Result එකට +500 එකතු කරලා ඒ ගාන cover වෙන්න කන්න ..
    දවසට වෙල් 6ක්..

    6k???? khma kannada bn///job akth akka
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    Onna mama
    cycle.jpg

    image.jpg

    aga ikmanata hada ganna be.protein/colories/carbs monawa tinnath age hormone levels hodata tiyenna oni muscle build wenna

    Aga ikmanata hadenne nattam me test tika doctor kenek gaawata gihilla ganna
    Total/Free testestarone
    E2
    LS/LSH

    oya 3na normal num oyage tiyeene calorie deficency ekaka
    Bulk karanna 40/40/20 ratio eke kanna oni
    40 - carbs
    40 - protein
    20 - Fat

    Cut karaddi 50/30/20 ratio kanna oni
    50 - protein
    30 -fat
    20 - Carbs

    Cardio 3 times per week karanna.Cardio mandatory age blood flow eka tiyaganna and cholostrol ad karanna

    Meal plan eka dawasata main meal 3 ekka 2 intra meal ganna.Target karanna 2500-3000 calories

    Combat powder wage supp eka dawasata 2 paarak bonna me weidiyata
    Intra meals
    1 bababa/1 yougurt/1 tablespoon olive oil/one combat powder scoop belend karala bonna 2 paarak
    reta carbs aduwen high protein kanna
    Dawasata 10eggs wath kanna
    eggs wala cholostrol kataawa myth ekak
    multi vitamin ekak use karanna
    dawasat 3g morning /night / post workout vit c use karanna
    cortsol block karanne vit c walin

    training 4 times a week karanna hevy wieghts
    back chest shoulders legs 2times a week train karanna
    arms weka ekakata eka paarai
    Main exersices compound wena oni isolation arms witarai
    compound
    becnh press
    deadlift
    military press
    pull ups
    dips
    push ups
    squats

    Tawa monawaf\da danagann oni?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සුද බන්? අර අපේ gym එකේ අපිත් එක්ක සෙල්ලන් කරන එකෙක් ඉන්නවා. උගේ පට්ට ඇඟක් තියෙන්නේ. උ යකෝ දවසට තුන්පාරක් අතේ ගහනවලු. :rofl::rofl: දවසට තුනක් :rofl::rofl: එත් ඉන්නේ ඔය හෙන කාණ්ඩය වගේ. අතේ ගැහුවා කියල කෙට්ටු වෙන්නේ නැහැ බන්. හැබැයි දවසේ පොඩ්ඩක් ශක්තිය අඩුවෙනවා calories burn වෙන නිසා. හොඳම දේ තමයි අතේ පාරක් ගහල ඉවර වෙලා මොනවා හරි කපන. බිස්කට් දෙක තුනක් කාපන්. නැත්තන් කිරි කෝප්පයක් බීපන්. මොනවා හරි පොඩි දෙයක් බඩට දාගනින් අර burn වෙච්ච calories ටික recover වෙන්න :yes::yes:

    අතේ ගැහුවම කෙට්ටු වෙනවනම් බන් මේ මහතා ජබ්බෙට ඉන්න උන් ග්‍රවුන්ඩ් වල දුවාගෙන, හවසට කෙල පෙරාගෙන ඇඟ බස්සගන්න වෙහෙසෙයිද...ඕව බොරු කතා...එහෙම කෙට්ටු වෙන්නේ නැහැ...එහෙම වෙනවනම් එකත් ලොකු දෙයක්...අපෙත් පන්තියේ හිටිය එකෙක්...ඌත් ඔහොම තමා...ඌ සද්දන්තයි..පට්ට මහතායි...ඒ යකා එහෙනම් දවසම අතේ ගහයි තවත් කෙට්ටු වෙනවා කිව්වොත්...කෝ නැනේ...ඌ තාම මහතායි...ඌට කෙට්ටු වෙන්න බැරුව ඉන්නවා :lol::lol:

    ඇඟ දුර්වල වෙන එක නම් වෙන්න පුළුවන්, ඇට මිදුළු කතාවත් ඇත්ත, දනිස් එහෙම ශක්තිය අඩු වෙනවා..එත් හොඳට කනවා බොනවා නම් ප්‍රශ්නයක් නැහැ..මම නම් කොහොමත් කෙට්ටුයි...ඉරට්ටක් වගේ වෙන්න ඕනේ :lol::lol: ඔය එපා කියන උනුත් ගහන උන් තමා :lol: