ඇඟේ බරට පුටුව කැඩුණ

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    තමුන්ගේ ශරීර ප්‍රමාණය, හැඩය ගැන අනික් මිනිස්සු කියන එව්වා ගණන් ගන්න එපා. ඔයාට කැමති විදියට ඉන්න. වෛද්‍ය උපදෙස් තියෙනවා නං කැමති නං පිළිපදින්න. එහෙම අකමැති නං ඒත් කමක් නැහැ. මොකද තමුන්ගේ ජිවිතේ අයිතිය තියෙන්නේ තමුන්ට මිසක් වෙන කාටවත් නෙමෙයි නේ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa



    විස්වාස කරන්න එපා
    මාසයක් කාල බලහන්
    ඔක්කොම දේවල් එකතු කරගන්න බැරි උනත් කමක් නැ
    පුළුවන් දේවල් එකතු කරගෙන කන්න
    (හුණු දුන්කොල කිට්ටු කරන්න වත් එපා)

    රහසක්
    betel oil price
    search කරලා බලහන්
    නිදහසේ හිතපන්

    සමාවෙයන් පුටුව ගැන මම දන්නේ නැ

    ආයුබෝවේවා
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,074
    1
    43,486
    113
    විස්වාස කරන්න එපා
    මාසයක් කාල බලහන්
    ඔක්කොම දේවල් එකතු කරගන්න බැරි උනත් කමක් නැ
    පුළුවන් දේවල් එකතු කරගෙන කන්න
    (හුණු දුන්කොල කිට්ටු කරන්න වත් එපා)

    රහසක්
    betel oil price
    search කරලා බලහන්
    නිදහසේ හිතපන්

    සමාවෙයන් පුටුව ගැන මම දන්නේ නැ

    ආයුබෝවේවා

    නිකං බුලත් කොලේද, පුවක් කන්ඩෝනද?
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    අඩෝ මන් හිතුවා තෝ තඩි වේස කැත 37 නාකි පොන්නයෙක් කියල
     
    • Like
    Reactions: D_Mad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    අලුත්ම ප්ලාස්ටික් පුටටුවක්, ෆයිබර් කලොත් මොකද..
    දවසක් වෙන ගෙදරකට ගිහින් ඒ පුටුවකුත් කැඩුණ
    බයේ බෑ ප්ලාස්ටික් පුටුවල ඉඳ ගන්න
    පුටුවක් දැක්ක ගමන් බකස් ගාල ඉදගන්නේ නැතුව හිමින් වාඩි වෙයන් පුටුවෙ හැම කකුලට බර වැටෙන විදිහට.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako 37 yrs and 102kg weight.
    pissuda ubata gihin check karala jogging karapan, nikan wihin leda hada ganne nethuwa
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නිකං බුලත් කොලේද, පුවක් කන්ඩෝනද?

    ඔක්කොම දේවල් එකතු කරගන්න බැරි උනත් කමක් නැ
    පුළුවන් දේවල් එකතු කරගෙන කන්න

    ane ban
    bohoma amaaruwem mama oya uda thiyana waakkiya sinhalen demme

    vedio eke thawa godak deewal ekathu karaganna kiyanawa
    bulath vikunana then wala
    suanda 5 vikunannath thiyanawa

    you have to collect more component to this mix
    it is better you can collect all component
    and do not use හුණු දුන්කොල
    and eat all to බඩට
    and do not කෙල ගහන්න

    onna mama danna ingiris walin demma

    rasai suwandai hariyata padama ganna puluwan unoth
    kolla dassaya
     
    • Like
    Reactions: D_Mad

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පුටුවක් දැක්ක ගමන් බකස් ගාල ඉදගන්නේ නැතුව හිමින් වාඩි වෙයන් පුටුවෙ හැම කකුලට බර වැටෙන විදිහට.
    :yes:
    පුටුව උඩට කඩා වැටෙන්න වගේ ඉඳගන්න එපා.
    හිමින් සැරේ ඉඳගන්න.