ඇඟේ බරට පුටුව කැඩුණ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Olanzapine
    ඕක උඹ long-term use කරන්නේ නෑ නේ. උඹ කවද්ද බං එකක් එක දිගට use කරේ. බොරු කරන්නේ නැතුව ඉඳපන් උඹ හොඳටම දන්නවා කොතැනද අවුල කියල. අපිට බයිලා ගැහුවා ට උඹ රැවටෙන්නේ උබටමයි. ඔය pill එකෙන් 100+ kg weight add වෙන්නේ නෑ. Main reason එක මොකක්ද කියල උඹ හොඳටම දන්නවා. ඒක හදා ගනින්. නිකං බත් ගිල ගිල ඉඳන් Olanzapine ගාන්න එපා :angry:
     
    • Like
    Reactions: D_Mad