ඇඟේ මාළු නටන සිද්ධි

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    මෙහෙමනෙ. උඹ හිතං ඉන්නේ lesbian කිව්වම lesbian එවුන් ඔක්කොම එක විදිහට හිතන්නේ පතන්නෙ කියල නම් ඒක වැරදිනෙ
    උන් උන් අතරේ උනත් වෙනස් කම් තියෙනව. විශේෂයෙන් ගැහැණු කියන ජාතිය feelings වෙනස් වෙනවා කාළගුණය වගේ.

    උන් විවෘත විදිහට හිතන්නේ නැහැ රැල්ලට අනික් මිනිස්සු කියන විදිහ ට ඔහේ හිතනව.

    අනික් රටවල් වල lesbian එවුන් flirt කරන විදිහ ලංකාවේ උන්ට වඩා ගොඩක් වෙනස් නෙ.
    ලංකාවේ LGBTQ කියන්නේ වෙනම ම culture එකකින් එන්නේ. උන් මොක්කුද කියලා උන් වත් හරියට දන්නේ නෑ. මොඩ hathikarayak කොහොමත් ලංකාවේ ඉන්නවා common.
    Moda කමයි LGBTQ එකෙක් වෙලා ඉපදෙන එකයි mix උනාම, ඒ වගේම අපේ culture එකත් එක්ක තව mix උනාම full fuck up එකක්.
    :lol::lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,498
    6,365

    ඒක නම් සහතික ඇත්තක් බං. උඹ කියන දේ මට තේරෙනවා. මම ට්‍රයි කරා මේකිට internalized homophobia ද කියලා verify කරගන්න. හැබැයි මට තේරුණේ එහෙම දෙයක් නෙමෙයි. ඒකිට ඇත්තට ම ගෑනු ගැන ෆීලින් එකක් නෑ කියල තමයි තේරුනේ. ලැජ්ජාවට ඒක හැංගුව වෙන්නත් බෑ මොකද ඒකි කාටවත් ම නොකියපු දේවල් මාත් එක්ක ඒ වෙලාවෙ කිව්වා. අර හොර මිනිහා ගැන ගෙදර අයවත් දන්නෙ නෑ. අඩු ගානෙ ඒකිගෙ best friend ගෑනිවත් දන්නෙ නෑ.
    ඒකි ඉස්සර මොන කුණුහර්පයක් කරා ද කියල හිතා ගන්න බැරුව තමයි මම හිටියෙ. ඇත්තටම ඒකිට මොකක් වෙලා ද දෙයියො තමා දන්නෙ.

    මම ගියේ girls school එකකට. ඒකෙත් මට මතකයි 7 8 9 වසරවල් වල ඉන්න කාලෙ අපේ වයස්වල එවුන් ප්‍රිෆෙක්ට් අක්කලට මොකද්ද මන්දා අමුතු පිස්සුවකින් හිටියා. එහෙම බැලුවොත් මේ ලෝකෙ ගෑනුන්ගෙන් 90% ක්වත් බයිසෙක්ෂුවල් වෙන්න එපැයි😵‍💫😵‍💫 මං දැක්ක විදියට ඔය අක්කලා පිස්සුව තිබුණෙ girls schl වල විතරක් නෙමෙයි mixed ඒවගෙත් එහෙම තිබුණා.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    ලැජ්ජාවට ඒක හැංගුව වෙන්නත් බෑ මොකද ඒකි කාටවත් ම නොකියපු දේවල් මාත් එක්ක ඒ වෙලාවෙ කිව්වා.
    උබ ඉතින් මතක් කරලා දුන්නේ නැද්ද

    මම ගියේ girls school එකකට. ඒකෙත් මට මතකයි 7 8 9 වසරවල් වල ඉන්න කාලෙ අපේ වයස්වල එවුන් ප්‍රිෆෙක්ට් අක්කලට මොකද්ද මන්දා අමුතු පිස්සුවකින් හිටියා. එහෙම බැලුවොත් මේ ලෝකෙ ගෑනුන්ගෙන් 90% ක්වත් බයිසෙක්ෂුවල් වෙන්න එපැයි😵‍💫😵‍💫 මං දැක්ක විදියට ඔය අක්කලා පිස්සුව තිබුණෙ girls schl වල විතරක් නෙමෙයි mixed ඒවගෙත් එහෙම තිබුණා.
    mix ඒවායේ ලොවෙත් තිබ්බ.
    අපි කොහොමත් පිෆෙක්ට් අක්කලට හරි ආසයි.. :P අපිව හුරතල් කරන්න තමයි උන් එන්නේ . ..
    කෙල්ලෝ ගැන නම් ලොකු අදහසක් නැහැ
    ------ Post added on Sep 6, 2026 at 9:34 PM
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,498
    6,365
    113
    උබ ඉතින් මතක් කරලා දුන්නේ නැද්ද
    මතක් කරාට පස්සෙ තමා ඒකි අර කියපු දේවල් ටික කිව්වෙ

    mix ඒවායේ ලොවෙත් තිබ්බ.
    අපි කොහොමත් පිෆෙක්ට් අක්කලට හරි ආසයි.. :P අපිව හුරතල් කරන්න තමයි උන් එන්නේ . ..
    කෙල්ලෝ ගැන නම් ලොකු අදහසක් නැහැ
    ------ Post added on Sep 6, 2026 at 9:34 PM
    මම කිව්වෙ කොල්ලො ගැන නෙමෙයි mixed girls දෙවිදියෙම ඉස්කෝලවල කෙල්ලො ගැන
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,944
    26,506
    113
    kb9or5vj1ynh1.jpeg
     
    • Haha
    Reactions: Besamaayam

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,498
    6,365
    113
    😂😂😂😂 Bitches will always be bitches. No amount of hormones will ever turn a bitch into a man.
    පොන්නයෝ I was just trying to help her to get rid of her own misbelief. I'm homophobic but I believe homosexual people should get rid of internalized homophobia for the sake of their own mental health.

    පලි - ඇත්තට ම උඹ තරම් චීත්තයක් මං මේකෙ දැකල ම නෑ. උඹ නම් අමු ම අමු ගෑනු බාගයක්.
     
    Sen-lu

    Well-known member
  • පොන්නයෝ I was just trying to help her to get rid of her own misbelief. I'm homophobic but I believe homosexual people should get rid of internalized homophobia for the sake of their own mental health.

    පලි - ඇත්තට ම උඹ තරම් චීත්තයක් මං මේකෙ දැකල ම නෑ. උඹ නම් අමු ම අමු ගෑනු බාගයක්.
    Lol
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,498
    6,365
    113
    ට්රමඩෝල් රහල් එක්ක කොල්ලො ගහන්න ටෝක් කරනව නේද :lol:
    @redux @Don GasCan කොල්ලනේ වරෙල්ලා ටමඩෝල් ලොල්ලෙක් ටෝක් කරනවා
    උඹ විතර ලොල්ලෙක් ඉන්නව ද වරුණ හුට්ටියේ මේ මුළු එළකිරි එකට ම. mr 4G account එකෙන් උඹේ ඇත්ත උඹ ම කියලා තිබුණෙ. කාටද පොන්නයෝ මේ බොරු කරන්නෙ😂😂😂
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,142
    3,187
    113
    43
    Wakanda
    උඹ විතර ලොල්ලෙක් ඉන්නව ද වරුණ හුට්ටියේ මේ මුළු එළකිරි එකට ම. mr 4G account එකෙන් උඹේ ඇත්ත උඹ ම කියලා තිබුණෙ. කාටද පොන්නයෝ මේ බොරු කරන්නෙ😂😂😂
    මට උබව හීනෙන් පේනව පොන්නයො. මං උබෙ පුක මතක් කර කර අතේ ගහනව. මට රෙද්ද උස්සලා පෝක දීපන් කැරි වේසී.. පොන්න හුත්තී..
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    304
    254
    63
    මට වෙලාවකට පුදුම හිතෙන දෙයක් තියෙනවා. මම පොඩි කාලෙ අපේ ගෙවල් ළග මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් අක්කා කෙනෙක් හිටියා. ඒ අක්කා ඉස්කෝලෙ ගියේ මික්ස් ස්කූල් එකකට. ඒකෙ ප්‍රින්සිපල්ගෙ දුව ගැන එයාට මොකද්දෝ මන්දා අමුතු හුටපටයක් තිබුණා. හැබැයි ඒ පිනාගෙ දුවගෙ පැත්තෙන් අක්කා ගැන එහෙම මුකුත් තිබුණෙ නෑ වගේ. ඒක නිකං one side love එකක් තරම් බරපතල දේකුත් නොවෙන සාමාන්‍ය friendship එකකුත් නොවෙන නිකං ක්‍රෂ් එකක් වගේ මොකද්ද මන්දා එකක්. ඒ අක්කට ම ඉස්කෝලෙ ටීචර් කෙනෙකුටත් එහෙම මොකද්ද මන්දා එකක් තිබුණා, ඒ ටීචර් එයාගෙ ආස ම නිලිය වගේ. ආසම නිලිය සබීතා.
    ඔය 7 8 9 10 වගේ කාලෙ තමා මට මතක හැටියට. පස්සෙ ඒ අක්කා එක්ක ලොකුවට ආශ්‍රය කරන්න උනේ නෑ. ඒ අක්කා තාමත් බැදලා නැහැ. ඉතිං මම හිතුවෙ එයා ලෙස්බියන් කෙනෙක් කියලා. මම medical transition උණාට පස්සෙ ගෙවල් ළග අය එක්ක ලොකු කතාවක් නැහැ.ඒත් පාටි එකකදී එයාව ආයෙත් ළගකදී හම්බ උනා. ඒ වෙලාවෙ එයා මම එක්ක කතා කරන්න උනන්දුවක් තිබුණේ නිසා කතා කරන්න පටන් ගත්ත එක අතීත කතා වෙනකම් ම ඇදිලා ගියා. එතන දී දැන ගන්න ලැබුණෙ එයා බදින්නෙ නැත්තෙ බැලින් නම් එයා යාළු වෙලා ඉන්නෙ බැදපු මිනිහෙක් එක්ක. ඒක අතෑරගන්න බැරුව ඉන්නෙ. 🤦🏻‍♂️ මම ඉතිං කිව්ව මම හිතුවෙ එයා ලෙස්බියන් කෙනෙක් කියල බව. එතකොට ඒකි කියපි ඒව මොනවද අනේ ඔය නොතේරෙන කාලෙ එහෙම උනාට මං කවදාවත් එයාලා එක්ක ජීවත් වෙන්න ඕනෙ කියල හිතලවත් ප්ලෑන් කරලාවත් නෑ , ඔයා දැන් කියන කම් මම එහෙම කරාද කියලාවත් මතක තිබුණෙ නෑ කියලා.. මම තුෂ්නිම්භූත උනා!
    තව ටිකක් කතා කරද්දි කියපි " දැන් ටික්ටොක් එකේ එහෙම ඉන්නෙ ම ඒ වගේ කෙල්ලො කෙල්ලො and කොල්ලො කොල්ලො යාළු වෙන ඒවනෙ. මට හිතා ගන්න බෑ එයාලා ඒවා ඇත්තට කරන කියන දේවල් ද නැද්ද කියලා " ඒ කතාව අහලා මගේ මොලේ තව ටිකක් කැරකිලා කැරකිලා වළකට වැටුණා 😵‍💫😵‍💫😵‍💫
    මේ කියන එකී විතරක් නෙමෙයි මං මේ වගේ එවුන් දැකලා තියෙන්නේ. අපි පොඩි කාලෙ කොල්ලො වගේ ඉදපු ගෑනු ඒලෙවල් වෙන්නත් කලින් කොල්ලො එක්ක පැනලා ගියපු උනුත් ඉන්නවා.

    මට කවදාවත් පොඩි කාලෙවත් ගෑනියෙක් විදියට හිතිලාවත් නෑ අඩුම ගෑනියෙක් වගේ ඇවිදින්නත් බෑ. මම පොඩි කාලෙ ඉදන් straight. ගෑණුන්ට වත් කොලුකාරයොන්ටවත් තියෙන විදියේ desires තිබිලත් නෑ මොහොතකවත්. මම දන්න කියන අනිත් trans අයත් එහෙමයි. එතකොට ඇයි බං මේ සාමාන්‍යයි කියල කියා ගන්න සාමාන්‍යයි කියලා හිතන් ඉන්න මිනිස්සු මෙච්චර විකාර?
    මුංගෙ පොඩි කාලෙ එක විදියක් දැන් එක විදියක්. නොතේරෙන කාලෙ මෙහෙම දේවල් හිතෙන උනුත් ඉන්නවද කියන එක මහ විකාරයි. මම මේ කියන කාලෙ ඔය lgbtblah blah ඒවා ඇහැකට දකින්නවත් තිබුණ කාලයක් නෙමෙයි. බරපතල අතීත කාලයක් මේ අක්කා ඉස්කෝලෙ ගිය කාලෙ. මෙහෙම උන් ම ඉතිං උන් සාමාන්‍යයි කියලා ලේබල් ගහගෙන අපි අසාමාන්‍යයි කියල නටන එක තමයි ඇගේ මාළු නටන සිද්ධිය. 😑
    mata terune ne ban me kunuharupe
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    mata terune ne ban me kunuharupe
    ගැනියෙක් වෙලා ඉපදිලා දැන් පිරිමියෙක් කියල හිතන් ඉන්න එකෙක් ගෑනියෙක්ට ගෑනියෙක් වෙන්න උදව් කරනවලු :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    ට්රමඩෝල් රහල් එක්ක කොල්ලො ගහන්න ටෝක් කරනව නේද :lol:
    @redux @Don GasCan කොල්ලනේ වරෙල්ලා ටමඩෝල් ලොල්ලෙක් ටෝක් කරනවා
    මොකො මේ ටිකේ උදේම නැගිටින්නේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? අම්ම උදේම නැගිටිනවද? 🤭
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    304
    254
    63
    ගැනියෙක් වෙලා ඉපදිලා දැන් පිරිමියෙක් කියල හිතන් ඉන්න එකෙක් ගෑනියෙක්ට ගෑනියෙක් වෙන්න උදව් කරනවලු :lol:
    taukanda..
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    368
    434
    63
    ශ්‍රී ලංකාව
    මොකෝ රහල් මේ සතියකට වරක් එලකිරියේ පුකෙ ඇර ගන්න හදන්නෙ? පී පාරක් කෑවේ නැත්ද මසින ඇගට ගොඩ වෙන්නෙ නැත්ද දැං? වල් ඇපල් ලීයක්වත් බස්ස ගනිං කළු තෙල් ටිකක් ගාලා. 😭