ඇඟේ මාළු නටන සිද්ධි

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    ගැනියෙක් වෙලා ඉපදිලා දැන් පිරිමියෙක් කියල හිතන් ඉන්න එකෙක් ගෑනියෙක්ට ගෑනියෙක් වෙන්න උදව් කරනවලු :lol:
    මේ වගේ එකක් තමා මටත් තේරුනේ..

    මේ ලියපු එකයි ඒ අක්කයි දෙන්නම gay spectrum එකේ තැන් 2ක ඉන්නේ..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මේ වගේ එකක් තමා මටත් තේරුනේ..

    මේ ලියපු එකයි ඒ අක්කයි දෙන්නම gay spectrum එකේ තැන් 2ක ඉන්නේ..
    🤦🏻‍♂️ I do not belong in gay spectrum at all. Trans and gay are two seperate things. Have nothing common with lesbians

    උඹට ඕනේ උබ අනිත් උන්ට වඩා වෙනම level එකක straight කියලා කියන්නද?
    වෙනම ලෙවල් එකක straight කියල එකක් නෑ. Straight එච්චරයි. මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ උන්ගෙ විකාර හැසිරීම. ඒක usual lesbian / bisexual ගෑනියෙකුටත් වඩා වෙනස් අමුතුයි. මේ විදියෙ උන් මම ගොඩක් දැකල තියෙනවා ඉස්කෝලෙ යන කාලෙත්. උන්ගෙ හැසිරීම ප්‍රශ්නයක් එච්චරයි. උඹට තියෙන්නෙ කොහොමත් මම එක්ක ඇරියස් එකක් නිසා උඹට ඕවා තේරෙන්නෙ නෑ කොහෙන් හරි ඇරියස් එක එලියට දාන්න පොටක් නෙ උඹ මේකෙ හොයන්නෙ😂 so උඹ මේවා තේරුම් ගන්න උත්සාහ නොකර තමන්ගෙ වැඩක් කරගනින්. මම ත්‍රෙඩ් එකක් දැම්මොත් දාන්නෙ තේරුම් ගන්න කැපෑසිටි එකක් තියෙන කෙනෙක් දැකලා දාන රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් මිසක් උඹ වගේ උදවිය එක්ක හිස්වචන ටයිප් කර කර ඉන්න නෙමෙයි👍
    ------ Post added on Sep 7, 2026 at 8:55 PM
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    🤦🏻‍♂️ I do not belong in gay spectrum at all. Trans and gay are two seperate things. Have nothing common with lesbians
    Got it mchn, small doubt:

    ඒ අක්කා gender surgery එකක් කරල trans කොල්ලෙක් වෙල කලින් love කරපු කෙල්ලටම love කරගෙන ගියොත්..

    එයා no longer lesbian නේද??
     
    • Like
    Reactions: Mr.dark

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,494
    8,672
    113
    Galaha
    බැඳලා නැත්තම් lesbian කියල හිතන්නෙ ඇයි බන්. මටත් දැන් 29ක් වෙනව මගේ යාළුවො බැඳලා. silly judgment එකක් බන් බැඳලා නැත්තම් gay/lesbian කියල හිතන එක. 🤷‍♂️
    උඹ හරි අපේ පැත්තෙ බැඳපු නැති අයිය කෙනෙක් ඉන්නවා. මට වයස 31න් වගේ ( 31න් තමයි මම බැන්ඳේ ) ගමේ එකෙක් කියනවා උඹත් අරූ වගේ කොලු සීන්ද කියල. ගෙවල් ගාවම එකෙක්. මට මල පැන්නා ඒ වෙනකොටත් අපි වෙඩින් එකට හෝල් පවා බුක් කරල තිබුනෙ. මම අසල්වාසි කැරියට මගුලවත් කීවේ නෑ ඒ කතාවට මල පැනලා. අනික අර අපේ ගමේ බැඳල නැති ඩයල් එක කොලු කාරයෙක් නෙවෙයි ඌ බැඳල නැති එක විතරයි මිනිහ ටිකක් ඕවර් තින්කින් පොරක්, අර මනස කියල පත්තර එහෙම කියවන ඩයල් එකක් පොඩ්ඩක් ට්‍රැක් කේස් එකක් ඒ බැඳල නැති පොර.
     
    • Sad
    Reactions: Candid-B

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Got it mchn, small doubt:

    ඒ අක්කා gender surgery එකක් කරල trans කොල්ලෙක් වෙල කලින් love කරපු කෙල්ලටම love කරගෙන ගියොත්..

    එයා no longer lesbian නේද??
    නෑ still a lesbian. එහෙම වෙනවා අඩුයි. සාමාන්‍යයෙන් 100% ගෑනු කෙනෙකුට transition එකෙන් ඉස්සරහට exist වෙන්න බැහැ.lesbian කෙනෙක්ට තියා ටොම් බෝයි කෙනෙක් උණත් එහෙම දිගට ම මරණය දක්වා ම transition එකෙන් පස්සෙ සාමාන්‍ය පිරිමියෙක් විදියට ජීවත් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. එහෙම මෝඩ experiment කරන අය තමයි පස්සෙ ආපහු de transition වෙන්නෙ. එයාලට already male neuro anatomy එකක් නැති නිසා ඇග hormone වලින් වෙනස් උණත් මම වගේ කෙනෙක්ගෙ තියෙන life style එක thinking patterns hobbits behaviors එහෙම කෙනෙක්ගෙ දකින්න බැහැ. ඒ අයයි මමයි medical transition එකට කලින් අතීතය ගත්තත් වෙනස්. හේතුව ඉතිං අපට උපතින් ම එන male neuro anatomy එක

    trans කොල්ලෙක් වෙල කලින් love කරපු කෙල්ලටම love කරගෙන ගියොත්..
    උඹට පැටලිලා තියෙන්නෙ මොකද්ද කියල තේරුණා. Transgender පිරිමියෙක් transition වෙන්න කලින් කෙල්ලෙක්ට ලව් කරා කියල ඒක lesbian වෙන්නෙ නෑ. Straight relationship එකක් විදියට තමයි ඒත් සලකන්නෙ. මොකද බාහිරෙන් කොහොම පෙනුනත් අභ්‍යන්තරයෙ ඉන්නෙ පිරිමියෙක් නිසා.
    Medical transition වලට යනකොට ඒක guide කරන psychiatristලා මුලින් ම අහන ප්‍රශ්නයක් තියෙනවා " කෙල්ලෙක් ඉන්නව ද? ඉන්නව නම් ඒ relationship එක homosexual විදියට ද heterosexual විදියට ද දැනෙන්නේ" කියලා. එහෙම අහන්නෙ වැරදිලාවත් lesbian කෙනෙක් / tomboy කෙනෙක් medical transition වෙන එක නවත්තන්න. මොකද උන් ටික කාලයක් ගිහින් සජරි reverse කරලා දෙන්න කියලා ඒ ඩොක්කු ළගට ම දුවන් ආවම උනුත් අමාරුවෙ මුනුත් අමාරුවෙ. 😂
    ------ Post added on Sep 7, 2026 at 10:29 PM

    උඹ හරි අපේ පැත්තෙ බැඳපු නැති අයිය කෙනෙක් ඉන්නවා. මට වයස 31න් වගේ ( 31න් තමයි මම බැන්ඳේ ) ගමේ එකෙක් කියනවා උඹත් අරූ වගේ කොලු සීන්ද කියල. ගෙවල් ගාවම එකෙක්. මට මල පැන්නා ඒ වෙනකොටත් අපි වෙඩින් එකට හෝල් පවා බුක් කරල තිබුනෙ. මම අසල්වාසි කැරියට මගුලවත් කීවේ නෑ ඒ කතාවට මල පැනලා. අනික අර අපේ ගමේ බැඳල නැති ඩයල් එක කොලු කාරයෙක් නෙවෙයි ඌ බැඳල නැති එක විතරයි මිනිහ ටිකක් ඕවර් තින්කින් පොරක්, අර මනස කියල පත්තර එහෙම කියවන ඩයල් එකක් පොඩ්ඩක් ට්‍රැක් කේස් එකක් ඒ බැඳල නැති පොර.
    යකෝ මෙතන තියෙන්නෙ බැදලා නැති නිසා ලෙස්බියන් කියල හිතපු කතාවක් නෙමෙයි 🤦🏻‍♂️ ඒ ගෑනිගෙ අතීත හැසිරීම් නිසා එහෙම හිතුවෙ
    ------ Post added on Sep 7, 2026 at 10:33 PM
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    ඒ අයයි මමයි medical transition එකට කලින් අතීතය ගත්තත් වෙනස්. හේතුව ඉතිං අපට උපතින් ම එන male neuro anatomy එක
    මේක උබ self diagnose කරපු දෙයක්ද නැත්තම් හරියටම clinically ඔප්පු කරන්න පුලුවන් දෙයක්ද?

    උඹට පැටලිලා තියෙන්නෙ මොකද්ද කියල තේරුණා. Transgender පිරිමියෙක් transition වෙන්න කලින් කෙල්ලෙක්ට ලව් කරා කියල ඒක lesbian වෙන්නෙ නෑ. Straight relationship එකක් විදියට තමයි ඒත් සලකන්නෙ. මොකද බාහිරෙන් කොහොම පෙනුනත් අභ්‍යන්තරයෙ ඉන්නෙ පිරිමියෙක් නිසා.
    සිරාවට මේක කලින් දැනගෙන හිටියෙ නෑ 🤔 thanksfor the explanation dude
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මේක උබ self diagnose කරපු දෙයක්ද නැත්තම් හරියටම clinically ඔප්පු කරන්න පුලුවන් දෙයක්ද?
    ඒක ඉතිං හැමෝටම තමන්ටම තමයි මුලින් ම තේරෙන්නෙ. ඒක එහෙම නොතේරෙන්න විදියක් නෑනෙ බං පිරිමියෙක් වෙන්න ඕන එකාට ගෑනු ඇගක් ලැබිලා තියෙනකොට සාමාන්‍යයෙන් මතක ඇති කාලෙක ඉදන් ( අවුරුදු 3 ,4 වගේ) ඒක තමන්ට තේරෙනවා.
    තමන්ට පුළුවන් කාලෙ උනා ම ගෑනියෙක් විදියට ජීවත් වෙන්න සිද්ධ වීම ඉවසන්න අමාරු කාලෙ වෙනකොට ගොඩක් දුරට ඩොකෙක් ළගට යනවා හැමෝම තනි තනි වශයෙන්. අඩු ගානෙ ඒ වගේ තව අය ඉන්නවද කියලවත් එහෙම යනකම් ම අපි දැනගෙන ඉන්නෙ නෑ.( දැන් නම් සෝෂල් මීඩියා නිසා දන්නව ඇති)
    Male neuro anatomy එක neurology සම්බන්ධ researchersලා වෛද්‍ය විද්‍යඥයෝ already prove කරපු දෙයක්. patient කෙනෙක් ආව ම ඉතිං ඒ තරම් ලොකු expensive research කරලා brain analysis කරන්නෙ නැතුව ඒක diagnose කරන්න වෙන ම criteria එකක් doctors ලට තියෙනවා. ඒක පාවිච්චි කරන එකයි අවුරුදු කීපයක් මේ තත්වය වෙනස් වෙනවද කියල බලන එකයි කෙනාගෙ අතීතය මොන වගේ ද කියල බලන එකයි තමා සාමාන්‍යයෙන් psychiatrist කෙනෙක් මේකෙ දී තීරණය දෙන්න කලින් බලන්නෙ. සමහරවිට එයාලගෙ experience එක්ක එයාලා මේ ඔක්කොම කරන්නෙ නැති වෙලාවලුත් තියෙනවා
    සිරාවට මේක කලින් දැනගෙන හිටියෙ නෑ 🤔 thanksfor the explanation dude
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,978
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක මෙහෙමත් වෙනවා එක්ස්පෙරිමෙන්ටල් සීන් එකක්

    අපි නොදැනුවත්වම අපිව ඉන්ෆ්ලුවන්ස් වෙනවා

    හෙනම සබ්කොන්ශස් වැඩක් ඕක, හැබැයි අර ඉන්සේශබල් කියුරියෝසිටි එක ට්‍රිගර් වෙන විදියේ පොඩි පොඩි කියුස් ඔලුවට ගියාම අර 1+1 සීන් එකක් වෙන්නේ

    ඇත්තටම ඒ මනුස්සයගෙ ඔරියන්ටේශන් එක ගැන හරි අයිඩියා එකක් නෙවේ, අපි මිනිස්සු විදියට තියෙන කුතුහලයම තමයි ඔය. ඔය කියන කුතුහලයම තමා අපේ එවලූශන් එක ප්‍රොපෙල් කරන්නෙත්

    මට හිතෙන හැටි
     
    • Like
    Reactions: Gunther and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඕක මෙහෙමත් වෙනවා එක්ස්පෙරිමෙන්ටල් සීන් එකක්

    අපි නොදැනුවත්වම අපිව ඉන්ෆ්ලුවන්ස් වෙනවා

    හෙනම සබ්කොන්ශස් වැඩක් ඕක, හැබැයි අර ඉන්සේශබල් කියුරියෝසිටි එක ට්‍රිගර් වෙන විදියේ පොඩි පොඩි කියුස් ඔලුවට ගියාම අර 1+1 සීන් එකක් වෙන්නේ

    ඇත්තටම ඒ මනුස්සයගෙ ඔරියන්ටේශන් එක ගැන හරි අයිඩියා එකක් නෙවේ, අපි මිනිස්සු විදියට තියෙන කුතුහලයම තමයි ඔය. ඔය කියන කුතුහලයම තමා අපේ එවලූශන් එක ප්‍රොපෙල් කරන්නෙත්

    මට හිතෙන හැටි
    මට තේරුනෙ නෑ බං. උඹ mean කරේ ඒකිගෙ අතීත හුටපට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන එක ද නැත්නම් මම ඒකි lesbian කෙනෙක් කියලා හිතපු එක ද?

    ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ bisexual ගෑනු කෙනෙකුට තියෙනව වගේ කෙල්ලො ගැන sexual interest එකක් තිබිලා නැතුවත් මේකි අර විදියට හැසිරුනේ ඇයි කියන එක.
    අනික පොඩි ම පොඩි minor anger එකකුත් තියෙනවා පොඩි කාලෙ ඉදන් කවදාවත් වෙනස් නොවෙන and naturally ආපු sexuality එකක් තිබිලත් අපි දිහා කට්ටිය අසාමාන්‍ය විදියට බලන එකයි මේ වගේ ඇත්තට ම අසාමාන්‍ය එවුන් සාමාන්‍ය මිනිස්සු කියල හිතන එකත් ගැන.