මේ වගේ එකක් තමා මටත් තේරුනේ..ගැනියෙක් වෙලා ඉපදිලා දැන් පිරිමියෙක් කියල හිතන් ඉන්න එකෙක් ගෑනියෙක්ට ගෑනියෙක් වෙන්න උදව් කරනවලු![]()
මේ ලියපු එකයි ඒ අක්කයි දෙන්නම gay spectrum එකේ තැන් 2ක ඉන්නේ..
මේ වගේ එකක් තමා මටත් තේරුනේ..ගැනියෙක් වෙලා ඉපදිලා දැන් පිරිමියෙක් කියල හිතන් ඉන්න එකෙක් ගෑනියෙක්ට ගෑනියෙක් වෙන්න උදව් කරනවලු![]()
මේ වගේ එකක් තමා මටත් තේරුනේ..
මේ ලියපු එකයි ඒ අක්කයි දෙන්නම gay spectrum එකේ තැන් 2ක ඉන්නේ..
වෙනම ලෙවල් එකක straight කියල එකක් නෑ. Straight එච්චරයි. මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ උන්ගෙ විකාර හැසිරීම. ඒක usual lesbian / bisexual ගෑනියෙකුටත් වඩා වෙනස් අමුතුයි. මේ විදියෙ උන් මම ගොඩක් දැකල තියෙනවා ඉස්කෝලෙ යන කාලෙත්. උන්ගෙ හැසිරීම ප්‍රශ්නයක් එච්චරයි. උඹට තියෙන්නෙ කොහොමත් මම එක්ක ඇරියස් එකක් නිසා උඹට ඕවා තේරෙන්නෙ නෑ කොහෙන් හරි ඇරියස් එක එලියට දාන්න පොටක් නෙ උඹ මේකෙ හොයන්නෙඋඹට ඕනේ උබ අනිත් උන්ට වඩා වෙනම level එකක straight කියලා කියන්නද?
Got it mchn, small doubt:I do not belong in gay spectrum at all. Trans and gay are two seperate things. Have nothing common with lesbians
උඹ හරි අපේ පැත්තෙ බැඳපු නැති අයිය කෙනෙක් ඉන්නවා. මට වයස 31න් වගේ ( 31න් තමයි මම බැන්ඳේ ) ගමේ එකෙක් කියනවා උඹත් අරූ වගේ කොලු සීන්ද කියල. ගෙවල් ගාවම එකෙක්. මට මල පැන්නා ඒ වෙනකොටත් අපි වෙඩින් එකට හෝල් පවා බුක් කරල තිබුනෙ. මම අසල්වාසි කැරියට මගුලවත් කීවේ නෑ ඒ කතාවට මල පැනලා. අනික අර අපේ ගමේ බැඳල නැති ඩයල් එක කොලු කාරයෙක් නෙවෙයි ඌ බැඳල නැති එක විතරයි මිනිහ ටිකක් ඕවර් තින්කින් පොරක්, අර මනස කියල පත්තර එහෙම කියවන ඩයල් එකක් පොඩ්ඩක් ට්‍රැක් කේස් එකක් ඒ බැඳල නැති පොර.බැඳලා නැත්තම් lesbian කියල හිතන්නෙ ඇයි බන්. මටත් දැන් 29ක් වෙනව මගේ යාළුවො බැඳලා. silly judgment එකක් බන් බැඳලා නැත්තම් gay/lesbian කියල හිතන එක.![]()
නෑ still a lesbian. එහෙම වෙනවා අඩුයි. සාමාන්‍යයෙන් 100% ගෑනු කෙනෙකුට transition එකෙන් ඉස්සරහට exist වෙන්න බැහැ.lesbian කෙනෙක්ට තියා ටොම් බෝයි කෙනෙක් උණත් එහෙම දිගට ම මරණය දක්වා ම transition එකෙන් පස්සෙ සාමාන්‍ය පිරිමියෙක් විදියට ජීවත් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. එහෙම මෝඩ experiment කරන අය තමයි පස්සෙ ආපහු de transition වෙන්නෙ. එයාලට already male neuro anatomy එකක් නැති නිසා ඇග hormone වලින් වෙනස් උණත් මම වගේ කෙනෙක්ගෙ තියෙන life style එක thinking patterns hobbits behaviors එහෙම කෙනෙක්ගෙ දකින්න බැහැ. ඒ අයයි මමයි medical transition එකට කලින් අතීතය ගත්තත් වෙනස්. හේතුව ඉතිං අපට උපතින් ම එන male neuro anatomy එකGot it mchn, small doubt:
ඒ අක්කා gender surgery එකක් කරල trans කොල්ලෙක් වෙල කලින් love කරපු කෙල්ලටම love කරගෙන ගියොත්..
එයා no longer lesbian නේද??
උඹට පැටලිලා තියෙන්නෙ මොකද්ද කියල තේරුණා. Transgender පිරිමියෙක් transition වෙන්න කලින් කෙල්ලෙක්ට ලව් කරා කියල ඒක lesbian වෙන්නෙ නෑ. Straight relationship එකක් විදියට තමයි ඒත් සලකන්නෙ. මොකද බාහිරෙන් කොහොම පෙනුනත් අභ්‍යන්තරයෙ ඉන්නෙ පිරිමියෙක් නිසා.trans කොල්ලෙක් වෙල කලින් love කරපු කෙල්ලටම love කරගෙන ගියොත්..
යකෝ මෙතන තියෙන්නෙ බැදලා නැති නිසා ලෙස්බියන් කියල හිතපු කතාවක් නෙමෙයිඋඹ හරි අපේ පැත්තෙ බැඳපු නැති අයිය කෙනෙක් ඉන්නවා. මට වයස 31න් වගේ ( 31න් තමයි මම බැන්ඳේ ) ගමේ එකෙක් කියනවා උඹත් අරූ වගේ කොලු සීන්ද කියල. ගෙවල් ගාවම එකෙක්. මට මල පැන්නා ඒ වෙනකොටත් අපි වෙඩින් එකට හෝල් පවා බුක් කරල තිබුනෙ. මම අසල්වාසි කැරියට මගුලවත් කීවේ නෑ ඒ කතාවට මල පැනලා. අනික අර අපේ ගමේ බැඳල නැති ඩයල් එක කොලු කාරයෙක් නෙවෙයි ඌ බැඳල නැති එක විතරයි මිනිහ ටිකක් ඕවර් තින්කින් පොරක්, අර මනස කියල පත්තර එහෙම කියවන ඩයල් එකක් පොඩ්ඩක් ට්‍රැක් කේස් එකක් ඒ බැඳල නැති පොර.
මේක උබ self diagnose කරපු දෙයක්ද නැත්තම් හරියටම clinically ඔප්පු කරන්න පුලුවන් දෙයක්ද?ඒ අයයි මමයි medical transition එකට කලින් අතීතය ගත්තත් වෙනස්. හේතුව ඉතිං අපට උපතින් ම එන male neuro anatomy එක
සිරාවට මේක කලින් දැනගෙන හිටියෙ නෑඋඹට පැටලිලා තියෙන්නෙ මොකද්ද කියල තේරුණා. Transgender පිරිමියෙක් transition වෙන්න කලින් කෙල්ලෙක්ට ලව් කරා කියල ඒක lesbian වෙන්නෙ නෑ. Straight relationship එකක් විදියට තමයි ඒත් සලකන්නෙ. මොකද බාහිරෙන් කොහොම පෙනුනත් අභ්‍යන්තරයෙ ඉන්නෙ පිරිමියෙක් නිසා.
ඒක ඉතිං හැමෝටම තමන්ටම තමයි මුලින් ම තේරෙන්නෙ. ඒක එහෙම නොතේරෙන්න විදියක් නෑනෙ බං පිරිමියෙක් වෙන්න ඕන එකාට ගෑනු ඇගක් ලැබිලා තියෙනකොට සාමාන්‍යයෙන් මතක ඇති කාලෙක ඉදන් ( අවුරුදු 3 ,4 වගේ) ඒක තමන්ට තේරෙනවා.මේක උබ self diagnose කරපු දෙයක්ද නැත්තම් හරියටම clinically ඔප්පු කරන්න පුලුවන් දෙයක්ද?
සිරාවට මේක කලින් දැනගෙන හිටියෙ නෑthanksfor the explanation dude
මට තේරුනෙ නෑ බං. උඹ mean කරේ ඒකිගෙ අතීත හුටපට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන එක ද නැත්නම් මම ඒකි lesbian කෙනෙක් කියලා හිතපු එක ද?ඕක මෙහෙමත් වෙනවා එක්ස්පෙරිමෙන්ටල් සීන් එකක්
අපි නොදැනුවත්වම අපිව ඉන්ෆ්ලුවන්ස් වෙනවා
හෙනම සබ්කොන්ශස් වැඩක් ඕක, හැබැයි අර ඉන්සේශබල් කියුරියෝසිටි එක ට්‍රිගර් වෙන විදියේ පොඩි පොඩි කියුස් ඔලුවට ගියාම අර 1+1 සීන් එකක් වෙන්නේ
ඇත්තටම ඒ මනුස්සයගෙ ඔරියන්ටේශන් එක ගැන හරි අයිඩියා එකක් නෙවේ, අපි මිනිස්සු විදියට තියෙන කුතුහලයම තමයි ඔය. ඔය කියන කුතුහලයම තමා අපේ එවලූශන් එක ප්‍රොපෙල් කරන්නෙත්
මට හිතෙන හැටි