ඇඟේ ශක්තිය වැඩිකරගන්න

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    362
    352
    63
    ඇඟේ ශක්තිය වැඩිකරගන්න

    මචංලා ඇඟේ ශක්තිය වැඩෙන කෑම මොනවද? මම කෙට්ටු නිසා මගෙ ඇඟේ ශක්තිය අඩුයි...මහත් නොවී ඇඟේ හයිය වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    මචංලා ඇඟේ ශක්තිය වැඩෙන කෑම මොනවද? මම කෙට්ටු නිසා මගෙ ඇඟේ ශක්තිය අඩුයි...මහත් නොවී ඇඟේ හයිය වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද...

    Math ohomayi ban.
    Dan nam tikak fitness thiyanawa issarata wada.

    Bole wage mahath wenna ona na. But lawata muscle tikak ona. Mokada miscle walin thama power eka generate karanne.

    Mama 2 times per week gym yanawa and duwanawa
    2 times per week sellam karanawa
    Biththara 3k withara dawasata kanawa
    Rathu bath kanawa
    Adavance weight gainer eka gahanawa

    Dan hitiyata wada poddak mas daala thiyenne. Fitness ekath thibbata wada wadi
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    362
    352
    63
    Math ohomayi ban.
    Dan nam tikak fitness thiyanawa issarata wada.

    Bole wage mahath wenna ona na. But lawata muscle tikak ona. Mokada miscle walin thama power eka generate karanne.

    Mama 2 times per week gym yanawa and duwanawa
    2 times per week sellam karanawa
    Biththara 3k withara dawasata kanawa
    Rathu bath kanawa
    Adavance weight gainer eka gahanawa

    Dan hitiyata wada poddak mas daala thiyenne. Fitness ekath thibbata wada wadi

    Ehemada...mama ground eke hamadama udeta exercise nam karanawa bn...kana kema gana thama problem eka tiyenne...weight gainer eka beuwata aulak nadda
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    Math ohomayi ban.
    Dan nam tikak fitness thiyanawa issarata wada.

    Bole wage mahath wenna ona na. But lawata muscle tikak ona. Mokada miscle walin thama power eka generate karanne.

    Mama 2 times per week gym yanawa and duwanawa
    2 times per week sellam karanawa
    Biththara 3k withara dawasata kanawa
    Rathu bath kanawa
    Adavance weight gainer eka gahanawa

    Dan hitiyata wada poddak mas daala thiyenne. Fitness ekath thibbata wada wadi
    මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි දවස ගානේ කෑමට ගන්න.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි දවස ගානේ කෑමට ගන්න.

    Egg scene eka misconception ekak ban.

    Umba kiyanne cholesterol gana ne. Eggs wala thiyenne honda cholesterol. Hdl
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    Egg scene eka misconception ekak ban.

    Umba kiyanne cholesterol gana ne. Eggs wala thiyenne honda cholesterol. Hdl

    100% k hoda cholesterol na ban egg wala. 50/50 wage thiyenne. habai uba hard workout karanne nathnam kaha mada 1akata wada nokana eka hodai. fats daganna almond alipera nuts olive oil wage dewl walin
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,942
    113
    Mother Earth
    Math ohomayi ban.
    Dan nam tikak fitness thiyanawa issarata wada.

    Bole wage mahath wenna ona na. But lawata muscle tikak ona. Mokada miscle walin thama power eka generate karanne.

    Mama 2 times per week gym yanawa and duwanawa
    2 times per week sellam karanawa
    Biththara 3k withara dawasata kanawa
    Rathu bath kanawa
    Adavance weight gainer eka gahanawa

    Dan hitiyata wada poddak mas daala thiyenne. Fitness ekath thibbata wada wadi

    උබ දවසට කී පාරක් අතේ ගහනවද ?:cool:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අඩුම දවස් 4-5 වර්ක් අවුට් කරන්න . එන්ඩුවරන්ස් තියාගන්න උදේ දුවන්න හතිය කැඩෙන්නම නිකම්ම එකෙන් ෆැට් එක යනවා . පස්සේ මසල් මාස් එක ගන්න එලවලු පලතුරු මස් මාලු කිරි බිත්තර කන්න . සිනි කන එක බොන එක 0 අඩු කරන්න . බත් කන එක කොත ගහල කන්න එපා. එක පාරින් කිසිම දෙයක් වෙන්නේ නැ කට්ට කාල මාස 6-9 අතර ජිමට යනකොට ඇග බිල්ඩ් වෙන්න ගන්නවා. මල්ටි විටමින් ටැබ්ලට් එකක් දවස් තුනකට සැරයක් වත් ගහන්න ලංකාවේ නම් කැමෙන් ගොඩක් ගන්න පුලුවන් . මස් මාලු වැඩිය කනවනම් අනිවා ෆයිබර් තියන පලතුරු එලවලු කන්න ජීරණ පද්ධතිය හරියට වැඩ කරන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිත් ටික හිතේ හයිය සහ කට්ට කන්න දුක් විදින්න තියන ආසව මත තීරණය වෙනවා