මේ රටේ දේශපාලකයොන්ට බනින්න කලින් මහජනතාවට මුලින්ම බැනපන්. දේශපාලකයෙකුටත් බනින්නම ඕන නම්, 2/3 තිබුණ විධායක ජනාදිපතිලට විතරක් බැනපන්. එහෙම ජනාදිපතිවරු 3යි හිටියෙ. ජේආර්, මයිනා, මෝඩ නන්දයා. අනිත් ජනාදිපතිලා එක එකාගෙ පදේට නටපු එක විතරයි කරේ. මේ රට හදන්න පුළුවන්කමක් තිබ්බා නම් ඒ අවස්ථාව තිබ්බෙ අර තුන්දෙනාට විතරයි. ඇමති කෙනෙක්ට උනත් තමන්ගෙ විෂයයට පිටින් තියෙන කිසි දෙයක් හදන්න බෑ. උන් කොහොමත් උන්ට අදාල දේවත් හරියට කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඇමතිලා, පාර්ලිමේන්තු මන්ත්‍රිලා කියන්නෙ හුජ්ජ කෑලි. විපක්ශෙ උන් ගැන කතා කරල වැඩක්ම නෑ. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. පේන්නෙ නැද්ද පාට පාට ලි යෝජනා කරනවා වගේ කතා විතරයි කියන්නෙපාඨලී බලේ ඉන්නකොටත් ඕව ඔහොමම උනා. ඒව නවත්තන්න පාඨලී ගත්ත ප්‍රතිපත්ති තීන්දු මොනාද??
අදාලම නෑ. මෙතන තියෙන්නෙ ප්‍රතිපාදන නැතිකම නෙවේ. දේවල් නොකරන එක. ඕවට අදාල පනත් සම්මත කරන්න පුළුවන් සරල බහුතරයෙන් ඒව නොකර කියව කියව ඉන්නව කියන්නෙ බැරිකම සහ උවමනාවක් නැතිකම මිසක් වෙන දෙයක් නෙවේ.මේ රටේ දේශපාලකයොන්ට බනින්න කලින් මහජනතාවට මුලින්ම බැනපන්. දේශපාලකයෙකුටත් බනින්නම ඕන නම්, 2/3 තිබුණ විධායක ජනාදිපතිලට විතරක් බැනපන්. එහෙම ජනාදිපතිවරු 3යි හිටියෙ. ජේආර්, මයිනා, මෝඩ නන්දයා. අනිත් ජනාදිපතිලා එක එකාගෙ පදේට නටපු එක විතරයි කරේ. මේ රට හදන්න පුළුවන්කමක් තිබ්බා නම් ඒ අවස්ථාව තිබ්බෙ අර තුන්දෙනාට විතරයි. ඇමති කෙනෙක්ට උනත් තමන්ගෙ විෂයයට පිටින් තියෙන කිසි දෙයක් හදන්න බෑ. උන් කොහොමත් උන්ට අදාල දේවත් හරියට කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඇමතිලා, පාර්ලිමේන්තු මන්ත්‍රිලා කියන්නෙ හුජ්ජ කෑලි. විපක්ශෙ උන් ගැන කතා කරල වැඩක්ම නෑ. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. පේන්නෙ නැද්ද පාට පාට ලි යෝජනා කරනවා වගේ කතා විතරයි කියන්නෙ
පනත් සම්මත කරන්න?අදාලම නෑ. මෙතන තියෙන්නෙ ප්‍රතිපාදන නැතිකම නෙවේ. දේවල් නොකරන එක. ඕවට අදාල පනත් සම්මත කරන්න පුළුවන් සරල බහුතරයෙන් ඒව නොකර කියව කියව ඉන්නව කියන්නෙ බැරිකම සහ උවමනාවක් නැතිකම මිසක් වෙන දෙයක් නෙවේ.

එහෙම කරන්න රනිල්ට හේතුවක් නෑනේ. කරොත් උබල චන්දෙ දෙනවැයි? නෑනේ. උබලත් බලන් ඉන්නේ රනිල්ට කියල අමාරු වැඩ කරගෙන, වෙලාව ආවම බෙල්ලටම කෙලල දාන්නනෙ. උබල වෙනුවෙන් කවුරුවත් රිස්ක් එකක් ගන්නෑ නෑ.2/3 oneda ban mewaa wisadannaමේ රටේ දේශපාලකයොන්ට බනින්න කලින් මහජනතාවට මුලින්ම බැනපන්. දේශපාලකයෙකුටත් බනින්නම ඕන නම්, 2/3 තිබුණ විධායක ජනාදිපතිලට විතරක් බැනපන්. එහෙම ජනාදිපතිවරු 3යි හිටියෙ. ජේආර්, මයිනා, මෝඩ නන්දයා. අනිත් ජනාදිපතිලා එක එකාගෙ පදේට නටපු එක විතරයි කරේ. මේ රට හදන්න පුළුවන්කමක් තිබ්බා නම් ඒ අවස්ථාව තිබ්බෙ අර තුන්දෙනාට විතරයි. ඇමති කෙනෙක්ට උනත් තමන්ගෙ විෂයයට පිටින් තියෙන කිසි දෙයක් හදන්න බෑ. උන් කොහොමත් උන්ට අදාල දේවත් හරියට කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඇමතිලා, පාර්ලිමේන්තු මන්ත්‍රිලා කියන්නෙ හුජ්ජ කෑලි. විපක්ශෙ උන් ගැන කතා කරල වැඩක්ම නෑ. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. පේන්නෙ නැද්ද පාට පාට ලි යෝජනා කරනවා වගේ කතා විතරයි කියන්නෙ
ජෙපි video එකක දැක්ක, ලංකවෙ දඹුල්ල , මහියන්ගනය , යාපනය (මතක හැටියට)
මෙ තුනේ තියන condition යටතේ ලංකාවෙ මාස 7-8ක පරිභෝජනයට අවශ්‍ය වෙන ලූනු හදාගන්න පුලුවන් ලු. කල තබාගැනීමට ශීතාගාර නැතිව.
එහෙම උනොත් ඉතුරු කාලෙ බැලන්ස් කරගන්න තමයිලු import කරන්න වෙන්නෙ.
ekama wisaduma....
![]()
කවුද බං රනිලෙක් ගැන කීවෙ. මම කීවෙ පොදුවෙ හැම එකාගැනම.පනත් සම්මත කරන්න?එහෙම කරන්න රනිල්ට හේතුවක් නෑනේ. කරොත් උබල චන්දෙ දෙනවැයි? නෑනේ. උබලත් බලන් ඉන්නේ රනිල්ට කියල අමාරු වැඩ කරගෙන, වෙලාව ආවම බෙල්ලටම කෙලල දාන්නනෙ. උබල වෙනුවෙන් කවුරුවත් රිස්ක් එකක් ගන්නෑ නෑ.
oya account ekath ranil ge campaign saratama run karanawa lagadi idanකවුද බං රනිලෙක් ගැන කීවෙ. මම කීවෙ පොදුවෙ හැම එකාගැනම.

2015ත් ඔහොම හෙලි කරපු නම් තියෙන උන් ගැන පරීක්ශන කරල මයිනා ශිරන්ති බැසිල් නන්දසේන නාමල් ජොන්ස්ටන් මහින්දානන්ද රෝහිත ගම්මන්පිල විමල් වගේ හොරු වංචාකාරයො අල්ලන්න යනකොට මිනිස්සු අන්තිමේදි වෙනස් වෙලා, හොරුන්ගෙ මයිලකට වත් අත තියන්න එපා කියල කිව්ව.2/3 oneda ban mewaa wisadanna
oya dan heli karalaa thiyenne
allanna kiyapanko ube Ranilata
ගමේ කසිප්පු බිස්නස් කාරය ගැන ගමේ මිනිස්සු පොලීසියට ඔත්තුව දුන්නට, උන්ට අල්ලන්න බෑනේ. බලයක් තියෙන්නෙ පොලීසියටනෙ. ඒ වගේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් රනිල් මහත්තයට විතරයි.කවුද බං රනිලෙක් ගැන කීවෙ. මම කීවෙ පොදුවෙ හැම එකාගැනම.