ඇඟ කිලිපොලායන හෙළිදරව්වක්.......

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ekama wisaduma....

    licensed-image
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පාඨලී බලේ ඉන්නකොටත් ඕව ඔහොමම උනා. ඒව නවත්තන්න පාඨලී ගත්ත ප්‍රතිපත්ති තීන්දු මොනාද??
    මේ රටේ දේශපාලකයොන්ට බනින්න කලින් මහජනතාවට මුලින්ම බැනපන්. දේශපාලකයෙකුටත් බනින්නම ඕන නම්, 2/3 තිබුණ විධායක ජනාදිපතිලට විතරක් බැනපන්. එහෙම ජනාදිපතිවරු 3යි හිටියෙ. ජේආර්, මයිනා, මෝඩ නන්දයා. අනිත් ජනාදිපතිලා එක එකාගෙ පදේට නටපු එක විතරයි කරේ. මේ රට හදන්න පුළුවන්කමක් තිබ්බා නම් ඒ අවස්ථාව තිබ්බෙ අර තුන්දෙනාට විතරයි. ඇමති කෙනෙක්ට උනත් තමන්ගෙ විෂ‍යයට පිටින් තියෙන කිසි දෙයක් හදන්න බෑ. උන් කොහොමත් උන්ට අදාල දේවත් හරියට කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඇමතිලා, පාර්ලිමේන්තු මන්ත්‍රිලා කියන්නෙ හුජ්ජ කෑලි. විපක්ශෙ උන් ගැන කතා කරල වැඩක්ම නෑ. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. පේන්නෙ නැද්ද පාට පාට ලි යෝජනා කරනවා වගේ කතා විතරයි කියන්නෙ
     
    Sen-lu

    Well-known member
  • මේ රටේ දේශපාලකයොන්ට බනින්න කලින් මහජනතාවට මුලින්ම බැනපන්. දේශපාලකයෙකුටත් බනින්නම ඕන නම්, 2/3 තිබුණ විධායක ජනාදිපතිලට විතරක් බැනපන්. එහෙම ජනාදිපතිවරු 3යි හිටියෙ. ජේආර්, මයිනා, මෝඩ නන්දයා. අනිත් ජනාදිපතිලා එක එකාගෙ පදේට නටපු එක විතරයි කරේ. මේ රට හදන්න පුළුවන්කමක් තිබ්බා නම් ඒ අවස්ථාව තිබ්බෙ අර තුන්දෙනාට විතරයි. ඇමති කෙනෙක්ට උනත් තමන්ගෙ විෂ‍යයට පිටින් තියෙන කිසි දෙයක් හදන්න බෑ. උන් කොහොමත් උන්ට අදාල දේවත් හරියට කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඇමතිලා, පාර්ලිමේන්තු මන්ත්‍රිලා කියන්නෙ හුජ්ජ කෑලි. විපක්ශෙ උන් ගැන කතා කරල වැඩක්ම නෑ. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. පේන්නෙ නැද්ද පාට පාට ලි යෝජනා කරනවා වගේ කතා විතරයි කියන්නෙ
    අදාලම නෑ. මෙතන තියෙන්නෙ ප්‍රතිපාදන නැතිකම නෙවේ. දේවල් නොකරන එක. ඕවට අදාල පනත් සම්මත කරන්න පුළුවන් සරල බහුතරයෙන් ඒව නොකර කියව කියව ඉන්නව කියන්නෙ බැරිකම සහ උවමනාවක් නැතිකම මිසක් වෙන දෙයක් නෙවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අදාලම නෑ. මෙතන තියෙන්නෙ ප්‍රතිපාදන නැතිකම නෙවේ. දේවල් නොකරන එක. ඕවට අදාල පනත් සම්මත කරන්න පුළුවන් සරල බහුතරයෙන් ඒව නොකර කියව කියව ඉන්නව කියන්නෙ බැරිකම සහ උවමනාවක් නැතිකම මිසක් වෙන දෙයක් නෙවේ.
    පනත් සම්මත කරන්න? :lol::lol: එහෙම කරන්න රනිල්ට හේතුවක් නෑනේ. කරොත් උබල චන්දෙ දෙනවැයි? නෑනේ. උබලත් බලන් ඉන්නේ රනිල්ට කියල අමාරු වැඩ කරගෙන, වෙලාව ආවම බෙල්ලටම කෙලල දාන්නනෙ. උබල වෙනුවෙන් කවුරුවත් රිස්ක් එකක් ගන්නෑ නෑ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    As per the data 's Sri Lanka Big onion Buyers & importers directory, there are 2,111 active Big onion Importers in Sri Lanka Importing from 2,669 Suppliers.
    MIDCITY MARKETING PVT LTD accounted for maximum import market share with 8,424 shipments followed by THULASI PVT LTDwith 2,653 and AGP TRADERS was at the 3rd spot with 1,812 shipments.

    MidCity Marketing is spearheaded by its founder and CEO Mr. Karim Yoosuf and General Manager Mr. Sharafath Riyaz who have built the company to what it is today – a leading importer in dry commodities. Our vision is to further expand and build on the gains we have made towards becoming a leading export and import company in the region.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ රටේ දේශපාලකයොන්ට බනින්න කලින් මහජනතාවට මුලින්ම බැනපන්. දේශපාලකයෙකුටත් බනින්නම ඕන නම්, 2/3 තිබුණ විධායක ජනාදිපතිලට විතරක් බැනපන්. එහෙම ජනාදිපතිවරු 3යි හිටියෙ. ජේආර්, මයිනා, මෝඩ නන්දයා. අනිත් ජනාදිපතිලා එක එකාගෙ පදේට නටපු එක විතරයි කරේ. මේ රට හදන්න පුළුවන්කමක් තිබ්බා නම් ඒ අවස්ථාව තිබ්බෙ අර තුන්දෙනාට විතරයි. ඇමති කෙනෙක්ට උනත් තමන්ගෙ විෂ‍යයට පිටින් තියෙන කිසි දෙයක් හදන්න බෑ. උන් කොහොමත් උන්ට අදාල දේවත් හරියට කරන්නෙ නෑ. ආණ්ඩුවෙ ඇමතිලා, පාර්ලිමේන්තු මන්ත්‍රිලා කියන්නෙ හුජ්ජ කෑලි. විපක්ශෙ උන් ගැන කතා කරල වැඩක්ම නෑ. උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. පේන්නෙ නැද්ද පාට පාට ලි යෝජනා කරනවා වගේ කතා විතරයි කියන්නෙ
    2/3 oneda ban mewaa wisadanna

    oya dan heli karalaa thiyenne

    allanna kiyapanko ube Ranilata
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,692
    113
    ජෙපි video එකක දැක්ක, ලංකවෙ දඹුල්ල , මහියන්ගනය , යාපනය (මතක හැටියට)
    මෙ තුනේ තියන condition යටතේ ලංකාවෙ මාස 7-8ක පරිභෝජනයට අවශ්‍ය වෙන ලූනු හදාගන්න පුලුවන් ලු. කල තබාගැනීමට ශීතාගාර නැතිව.

    එහෙම උනොත් ඉතුරු කාලෙ බැලන්ස් කරගන්න තමයිලු import කරන්න වෙන්නෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජෙපි video එකක දැක්ක, ලංකවෙ දඹුල්ල , මහියන්ගනය , යාපනය (මතක හැටියට)
    මෙ තුනේ තියන condition යටතේ ලංකාවෙ මාස 7-8ක පරිභෝජනයට අවශ්‍ය වෙන ලූනු හදාගන්න පුලුවන් ලු. කල තබාගැනීමට ශීතාගාර නැතිව.

    එහෙම උනොත් ඉතුරු කාලෙ බැලන්ස් කරගන්න තමයිලු import කරන්න වෙන්නෙ.

    ekama wisaduma....

    licensed-image
     
    • Love
    Reactions: Tricle_Buwa

    Sen-lu

    Well-known member
  • පනත් සම්මත කරන්න? :lol::lol: එහෙම කරන්න රනිල්ට හේතුවක් නෑනේ. කරොත් උබල චන්දෙ දෙනවැයි? නෑනේ. උබලත් බලන් ඉන්නේ රනිල්ට කියල අමාරු වැඩ කරගෙන, වෙලාව ආවම බෙල්ලටම කෙලල දාන්නනෙ. උබල වෙනුවෙන් කවුරුවත් රිස්ක් එකක් ගන්නෑ නෑ.
    කවුද බං රනිලෙක් ගැන කීවෙ. මම කීවෙ පොදුවෙ හැම එකාගැනම.
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    කවුද බං රනිලෙක් ගැන කීවෙ. මම කීවෙ පොදුවෙ හැම එකාගැනම.
    oya account ekath ranil ge campaign saratama run karanawa lagadi idan :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    2/3 oneda ban mewaa wisadanna

    oya dan heli karalaa thiyenne

    allanna kiyapanko ube Ranilata
    2015ත් ඔහොම හෙලි කරපු නම් තියෙන උන් ගැන පරීක්ශන කරල මයිනා ශිරන්ති බැසිල් නන්දසේන නාමල් ජොන්ස්ටන් මහින්දානන්ද රෝහිත ගම්මන්පිල විමල් වගේ හොරු වංචාකාරයො අල්ලන්න යනකොට මිනිස්සු අන්තිමේදි වෙනස් වෙලා, හොරුන්ගෙ මයිලකට වත් අත තියන්න එපා කියල කිව්ව.

    ලූනු හොරුන්ව රනිල් අල්ලන්න යනකොට, අපේ දේශීය ආනයනකරුවොන්ට අත නොතියනු කියල පාරට බැහැල අරගල කරන්න ගනීද දන්නෑ. ඒ නිසා හරියටම ජනතාවගෙ කැමැත්ත දැනගන්නකම් එතුමා මේ සම්බන්ධව මොකුත් කරන එකක් නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑනේ. නේද?

    කවුද බං රනිලෙක් ගැන කීවෙ. මම කීවෙ පොදුවෙ හැම එකාගැනම.
    ගමේ කසිප්පු බිස්නස් කාරය ගැන ගමේ මිනිස්සු පොලීසියට ඔත්තුව දුන්නට, උන්ට අල්ලන්න බෑනේ. බලයක් තියෙන්නෙ පොලීසියටනෙ. ඒ වගේ මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් රනිල් මහත්තයට විතරයි.