paw
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ May 19, 2025 #22 Agath ekka moleth hadanna one..paw wade ithin hayyen yanna athi..
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,816 113 Earth May 19, 2025 #23 බොහෝ විට ඔලුව ඩැමේජ් ඇති.. කාණුවෙ හිර වෙද්දිත් මූ බයික් එක උඩ හිටියනම් එළියට විසිවෙන්න විදියක් නෑ.. කාණු ගැට්ටෙ වදින වෙලේ කෙලින්ම ඔලුව ගිහින් බයික් එකේ හෙඩ් එකේ වදින්නෙ..
බොහෝ විට ඔලුව ඩැමේජ් ඇති.. කාණුවෙ හිර වෙද්දිත් මූ බයික් එක උඩ හිටියනම් එළියට විසිවෙන්න විදියක් නෑ.. කාණු ගැට්ටෙ වදින වෙලේ කෙලින්ම ඔලුව ගිහින් බයික් එකේ හෙඩ් එකේ වදින්නෙ..
N nppcheguevara Well-known member Feb 13, 2023 8,847 9,092 113 ulan bator May 19, 2025 #25 GTA VICE city gahapu eke waradda! mama janadipathi unoth 48cc bike witharai import karanne! anik okkoma yakada walata thalanawa!
GTA VICE city gahapu eke waradda! mama janadipathi unoth 48cc bike witharai import karanne! anik okkoma yakada walata thalanawa!
Pimpson Well-known member Apr 4, 2025 357 527 93 May 19, 2025 #26 මේ ටිකේම තරුන උන් මැරෙනව මාර ඉක්මනින් පුලුවන් තරන් පරිස්සම් වෙයල්ල