ඇඟ සීතල වෙලා ගියා 🥶

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    Sad thama but

    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    හේතුව මොකක්ද?
    ගෙවල් වලින් අකැමති වෙලාද කොහෙද. මුන් පැනලා ඇවිල්ලා ලොජ් එකක නැවතිලා ඉඳලා එතනම එළියේ ඔය එල්ලිලා මැරෙන්නේ මතක විදිහට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    කොච්චර මැරෙන්න උවමනාව තිබ්බත් අන්තිමේදි බේරෙන්න ට්‍රයි කරනව කියනව නේද? මුන් එහෙම වත් නෑනේ. මුන්ට අන්සබාගෙද. අත් දෙක උස්සල කබේ අල්ලන් උඩට නැගල බේරෙන්න උවමනාවක් නැ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෙවල් වලින් අකැමති වෙලාද කොහෙද. මුන් පැනලා ඇවිල්ලා ලොජ් එකක නැවතිලා ඉඳලා එතනම එළියේ ඔය එල්ලිලා මැරෙන්නේ මතක විදිහට.

    අඩෝ පව් බං 🙁