ඇඟ සීතල වෙලා ගියා 🥶

dbug

Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    කොච්චර මැරෙන්න උවමනාව තිබ්බත් අන්තිමේදි බේරෙන්න ට්‍රයි කරනව කියනව නේද? මුන් එහෙම වත් නෑනේ. මුන්ට අන්සබාගෙද. අත් දෙක උස්සල කබේ අල්ලන් උඩට නැගල බේරෙන්න උවමනාවක් නැ
    ubata peenne nadda kolla anthima tikke berenna try karanawaaa.. uu hadanne kabbe allanna habai uta eka karaganna baa. apita penne uu dagalanawa wagge..

    mekata hethuwak thiyenawa. belle waladaaganna godak ewun anthima mohothe berenna hadanawaa. habai lanuwa bellata tadawenakota mulinma vinasa wenne brain and body nerve connection eka. ekanissa kollata hariyata lanuwa allaganna bari wenawaa. uuta aniwarenma marenna wenawaa. samahara ewunta urine yanawaaa.. mokada body nerve system eka fully fail wenna nissa..

    belle wala daaganna kalin deparak hitanna kiyanne ekai..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    කොච්චර මැරෙන්න උවමනාව තිබ්බත් අන්තිමේදි බේරෙන්න ට්‍රයි කරනව කියනව නේද? මුන් එහෙම වත් නෑනේ. මුන්ට අන්සබාගෙද. අත් දෙක උස්සල කබේ අල්ලන් උඩට නැගල බේරෙන්න උවමනාවක් නැ

    Thats what they trying to do bun

    But once you are hanged body goes numb

    Hodata balapan aya
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ubata peenne nadda kolla anthima tikke berenna try karanawaaa.. uu hadanne kabbe allanna habai uta eka karaganna baa. apita penne uu dagalanawa wagge..

    mekata hethuwak thiyenawa. belle waladaaganna godak ewun anthima mohothe berenna hadanawaa. habai lanuwa bellata tadawenakota mulinma vinasa wenne brain and body nerve connection eka. ekanissa kollata hariyata lanuwa allaganna bari wenawaa. uuta aniwarenma marenna wenawaa. samahara ewunta urine yanawaaa.. mokada body nerve system eka fully fail wenna nissa..

    belle wala daaganna kalin deparak hitanna kiyanne ekai..
    Thats what they trying to do bun

    But once you are hanged body goes numb

    Hodata balapan aya
    තත්පර 5ක් යන්න කලින් අඩපන වෙනවද බන්? හිතාගන්නත් බෑ.
     
    • Like
    Reactions: dbug

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    Organs tika tak gala ganna one me wage case wala
    thawa 7-8 denek jeewath arawanna puluwan
    ඔව්, රොහලට ඇවිත්, සිහි නැති කරලම කෑලි ගලවගන්න ක්‍රමයක්දු හදලා දුන්නා නම් මරු. මම වහ බීපු මිනිස්සු 3න් දෙනෙක් මැරෙනවා බලන් ඉඳල තියෙනවා. පස්සේ පුදුම ට්‍රයක් දෙන්නේ බේරෙන්න පණට ආදරෙන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කොච්චර මැරෙන්න උවමනාව තිබ්බත් අන්තිමේදි බේරෙන්න ට්‍රයි කරනව කියනව නේද? මුන් එහෙම වත් නෑනේ. මුන්ට අන්සබාගෙද. අත් දෙක උස්සල කබේ අල්ලන් උඩට නැගල බේරෙන්න උවමනාවක් නැ
    ඒක තමා මාත් බැලුවෙ

    Organs tika tak gala ganna one me wage case wala
    thawa 7-8 denek jeewath arawanna puluwan
    පව් බං

    ඔව්, රොහලට ඇවිත්, සිහි නැති කරලම කෑලි ගලවගන්න ක්‍රමයක්දු හදලා දුන්නා නම් මරු. මම වහ බීපු මිනිස්සු 3න් දෙනෙක් මැරෙනවා බලන් ඉඳල තියෙනවා. පස්සේ පුදුම ට්‍රයක් දෙන්නේ බේරෙන්න පණට ආදරෙන්.

    මම හිතන්නෙ පණට ආදරෙන් නෙමේ
    වේදනාව දරාගන්න බැරුව :sorry:

    ubata peenne nadda kolla anthima tikke berenna try karanawaaa.. uu hadanne kabbe allanna habai uta eka karaganna baa. apita penne uu dagalanawa wagge..

    mekata hethuwak thiyenawa. belle waladaaganna godak ewun anthima mohothe berenna hadanawaa. habai lanuwa bellata tadawenakota mulinma vinasa wenne brain and body nerve connection eka. ekanissa kollata hariyata lanuwa allaganna bari wenawaa. uuta aniwarenma marenna wenawaa. samahara ewunta urine yanawaaa.. mokada body nerve system eka fully fail wenna nissa..

    belle wala daaganna kalin deparak hitanna kiyanne ekai..
    රූකඩයක් වගේ දගලන එක නේද :sorry:
    ගැනු කෙනත් ඒ වගේ ටිකක් පේනව
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කොච්චර මැරෙන්න උවමනාව තිබ්බත් අන්තිමේදි බේරෙන්න ට්‍රයි කරනව කියනව නේද? මුන් එහෙම වත් නෑනේ. මුන්ට අන්සබාගෙද. අත් දෙක උස්සල කබේ අල්ලන් උඩට නැගල බේරෙන්න උවමනාවක් නැ
    මොකා උනත් මොන උවමනව තිබ්බත් සත්තු මිනිස්සු අන්තිමට උපරිම උත්සහ කරනවා බේරෙන්න , මෙතන එහෙම නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: ruchira55

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    තත්පර 5ක් යන්න කලින් අඩපන වෙනවද බන්? හිතාගන්නත් බෑ.
    ඔව්. මිනිහගේ කුඩා මොලෙ කියන කොටසින් තමයි සියුම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ලනුව හරියට locate කරගන්න උපකාරී වෙන්නේ කුඩා මොලය. ඒවගේම body එකේ කොන්ට්‍රෝල් එක තිය ගෙන ඉන්නෙත් ඕකෙන්. ලනුව බෙල්ලට තද වෙනකොට ඔය connection එක නැතිවෙනවා.
    Sperm yanwada?
    එක නම් හරියට දන්නේ නෑ.. බෙල්ලේ වැල දාගන්න එකා බ්ලු වීඩියෝ එකක් බලබලා හිටියනම් වෙනවා ඇති. sperm යන්න brain chemical reaction එකක් වෙන්න ඕනේ. හැබැයි යුරින් and shit කොන්ට්‍රෝල් කරන්නේ බොඩි nerve සිස්ටෙම් එක
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔව්. මිනිහගේ කුඩා මොලෙ කියන කොටසින් තමයි සියුම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ලනුව හරියට locate කරගන්න උපකාරී වෙන්නේ කුඩා මොලය. ඒවගේම body එකේ කොන්ට්‍රෝල් එක තිය ගෙන ඉන්නෙත් ඕකෙන්. ලනුව බෙල්ලට තද වෙනකොට ඔය connection එක නැතිවෙනවා.

    එක නම් හරියට දන්නේ නෑ.. බෙල්ලේ වැල දාගන්න එකා බ්ලු වීඩියෝ එකක් බලබලා හිටියනම් වෙනවා ඇති. sperm යන්න brain chemical reaction එකක් වෙන්න ඕනේ. හැබැයි යුරින් and shit කොන්ට්‍රෝල් කරන්නේ බොඩි nerve සිස්ටෙම් එක
    මේකනෙ බං
    උඩ ඉදල පහලට වැටෙන්න ඕනෙ
    එතකොට තමා ඒක කඩල යන්නෙ, ක්ෂණික මරණය

    මෙහෙම නිකං එල්ලිල ඉන්න ගියොත් මැරෙන්න සෑහෙන වෙලාවක් යනව :(

    බයට වේදනාවට චූ යන එක ගැන ඔයා කියන්නෙ

    මැරුණට පස්සෙ වක්‍රපිධාන ලිහිල් වෙලා චූ යන එක වෙනම සීන් එකක්
    මාත් ටිකක් හොයල බලන්නං ඔයා කියන එකත්

    මං පූසෙක්ගෙ ඒක දැක්ක. අනේ එයාගෙ හුස්ම ගිහින් තත්පරයක් දෙකක් යන්න ඇති චූ ගලාගෙන ගියා 😭
     
    Last edited:
    • Sad
    Reactions: GobbaSira

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    මේකනෙ බං
    උඩ ඉදල පහලට වැටෙන්න ඕනෙ
    එතකොට තමා ඒක කඩල යන්නෙ, ක්ෂණික මරණය

    මෙහෙම නිකං එල්ලිල ඉන්න ගියොත් මැරෙන්න සෑහෙන වෙලාවක් යනව :(

    බයට වේදනාවට චූ යන එක ගැන ඔයා කියන්නෙ

    මැරුණට පස්සෙ වක්‍රපිධාන ලිහිල් වෙලා චූ යන එක වෙනම සීන් එකක්

    මං පූසෙක්ගෙ ඒක දැක්ක. අනේ එයාගෙ හුස්ම ගිහින් ටිකක් වෙලා ගියාට පස්සෙ චූ ගලාගෙන ගියා 😂
    කොහොමත් හාර්ට් එක නවතින්න 5 - 20 mins වත් යනවා..

    එතකන් උට විදවන්න වෙනවා...

    බෙල්ලෙන් මොලේට blood pump කරන්න බැරි වෙන නිසා හාට් එකේ වැල් පිපිරෙන්න පුළුවන්..
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කොහොමත් හාර්ට් එක නවතින්න 5 - 20 mins වත් යනවා..

    එතකන් උට විදවන්න වෙනවා...
    ඔයා කියන කං
    මට නිකං මේක දැක්කම හිතුණෙ බෙල්ලෙ වැලදාගන්න එක සිම්පල් කියල :(